පොල් ගාන මැෂින්- Coconut scraper help

පෝරිසාදයා

Well-known member
  • Oct 24, 2011
    7,197
    9,800
    113
    පොල් ගාන මැෂින්- Coconut scraper help

    මචන්ලා ගෙදර පාවිච්චියට පොල්ගාන මැසිමක් ගන්න ඕනෙ.
    උඹල අරන් තියෙන පාවිච්චි කරපු මැෂින් හොද බ්‍රෑන්ඩ් මොනාද වොරන්ටි තියෙද ගන්න තැනක් price එකත් එක්කම කියනවද ? Please
     

    kuma.lk

    Well-known member
  • Oct 13, 2010
    1,444
    281
    83
    අල්ලපු ගෙදර...
    මම ගත්තා singer එකෙන් දැන් මාස 3ක් විතර ඇති 7000 ගානක් උනේ තාම නම් අවුලක් නෑ


    පෝරිසාදයා;23262387 said:
    මචන්ලා හොද පොල්ගාන මැසිමක් ගන්න ඕනෙ.
    උඹල අරන් තියෙන පාවිච්චි කරපු මැෂින් හොද බ්‍රෑන්ඩ් මොනාද වොරන්ටි තියෙද ගන්න තැනක් price එකත් එක්කම කියනවද ? Please
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    මෙන්න මේක අපේ ගෙදර තියෙන්නේ.හත්දාස් ගානක්.regnis

    419UyGGUhlL._SX355_.jpg
     
    Last edited:

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    පෝරිසාදයා;23262418 said:
    වොරන්ටි තියෙනවා ද මචන්?

    ඔව් වොරන්ටි කාර්ඩ් එකක් දුන්නා..පොල් ගෙඩි 7යි එක දිගට ගාන්න පුළුවන් ඊට පස්සේ විනාඩි විස්සක් තියලා තමා ආයේ ගාන්න ඕන.
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,197
    9,800
    113
    සාමාන්‍ය තල තියෙන එකට වඩා මේ ජාතියේ ඒවා හොඳයි කියලා අහලා තියෙනවා. :yes:
    mydeal-lk-twinkling-electric-coconut-scraper-01-524x524-0-0.jpg


    https://mydeal.lk/electric-coconut-scraper
    ඔව් මචන් මට හෝටලයක් කරන එකෙක් කිව්වා මේක තමා හොද කියලා. මහරගම තැනක් තියෙනවා කිව්ව ගන්න දැන් මතකනෑ