~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth


    🍍🍍 Do Do Oya trip eketh thread eka danna, Patta place eka :)



    දාන්නම්.....ඒකත් ගියපු සුපිරිම ගමනක් තමා...
    මේ එළකිරි එකේ ඉන්න Tharindu Up අවුරුදු 2,3 උඩදී ඔය දුවිලි ඇලි ත්‍රෙඩ් කිහිපයක්ම දාලා තිබුන මතකයි....
     

    Mr.Myself

    Member
    Apr 28, 2018
    1,689
    144
    0
    දාන්නම්.....ඒකත් ගියපු සුපිරිම ගමනක් තමා...
    මේ එළකිරි එකේ ඉන්න Tharindu Up අවුරුදු 2,3 උඩදී ඔය දුවිලි ඇලි ත්‍රෙඩ් කිහිපයක්ම දාලා තිබුන මතකයි....

    Ela ela :D:love:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    avatar567147_1.gif
    avatar567147_1.gif
    avatar567147_1.gif
    avatar567147_1.gif
    avatar567147_1.gif
     

    Mr.Myself

    Member
    Apr 28, 2018
    1,689
    144
    0


    🍍🍍 සමකෝණි ත්‍රිකෝණයකි ඔබත් මාත් ඇයත් තිදෙන //
    ඔබ එක මුල්ලක සිටියා ඇය තව මුල්ලක සිටියා



     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com


    🍍🍍 සමකෝණි ත්‍රිකෝණයකි ඔබත් මාත් ඇයත් තිදෙන //
    ඔබ එක මුල්ලක සිටියා ඇය තව මුල්ලක සිටියා



    ඔබ එක මුල්ලක සිටියා
    මම එක මුල්ලක සිටියා
    සමල්ක මගෙ ළඟ හිටියා
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    යමං..... ඇවිදලා ලෝකේ ලස්සන බලපන්.:yes:
    තව දෙයක්, මේ රටේ ගොන් බූරු මිනිස්සුයි, අමන පාලකයොයි මේ යන විදිහට තව පරම්පරාවක් දෙකක් යද්දී මේ ඔක්කොම ලස්සන විනාස කරනවා.:angry:
    එතකොට මේ කිසි දෙයක් ඉතුරු වෙලා තියෙයිද කියල සුවර් නෑ :no:
    ඔව් ඔව් ඊට කලින් අපි ඒවා බලන්න ඕනා
    තාමත් හැංගිච්ච තැන් වලට තමයි යන්නේ
    අපේ ගමන පොඩ්ඩක් කල් දැම්මා
    https://www.zhiyun-tech.com/smoothq
    මෙන්න මේක ගෙන්නන කම් ඉන්න නිසා
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඔව් ඔව් ඊට කලින් අපි ඒවා බලන්න ඕනා
    තාමත් හැංගිච්ච තැන් වලට තමයි යන්නේ
    අපේ ගමන පොඩ්ඩක් කල් දැම්මා
    https://www.zhiyun-tech.com/smoothq
    මෙන්න මේක ගෙන්නන කම් ඉන්න නිසා

    එක නම් පට්ට ඕයි ....Gopro එකක් උනත් attach කරන්න පුලුවන්ද?
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    දාන්නම්.....ඒකත් ගියපු සුපිරිම ගමනක් තමා...
    මේ එළකිරි එකේ ඉන්න Tharindu Up අවුරුදු 2,3 උඩදී ඔය දුවිලි ඇලි ත්‍රෙඩ් කිහිපයක්ම දාලා තිබුන මතකයි....

    :yes:දෙපාරක් ගිහිල්ල තිබ්බනෙ පොර