තමන්ට අම්ම කෙනෙක් වගේ අවුරුදු 12ක් විතර ආදරේ කරන කෙල්ලට
වංච කරලා බොරු කරලා ඒ කෙල්ල තියාගෙන හිටපු බලාපොරොත්තු විනාශ කරනවා
කියන්නේ අම්මට බොරු කළා වගේ
තමන්ට අම්ම කෙනෙක් වගේ අවුරුදු 12ක් විතර ආදරේ කරන කෙල්ලට
වංච කරලා බොරු කරලා ඒ කෙල්ල තියාගෙන හිටපු බලාපොරොත්තු විනාශ කරනවා
කියන්නේ අම්මට බොරු කළා වගේ

හාමිනේට බොරුවක් කියල මාට්ටු උනා නේදතමන්ට අම්ම කෙනෙක් වගේ අවුරුදු 12ක් විතර ආදරේ කරන කෙල්ලට
වංච කරලා බොරු කරලා ඒ කෙල්ල තියාගෙන හිටපු බලාපොරොත්තු විනාශ කරනවා
කියන්නේ අම්මට බොරු කළා වගේ
හාමිනේට බොරුවක් කියල මාට්ටු උනා නේද![]()

වීඩියෝ එක බලන්න කියල ක්ලික් ගාල මීයා ඔබල බලන් ඉඳල ටක ටක ගාල වචන ටික කොටල ආය ක්ලික් ගාල මීයා ඔබල පෝස්ට් කරා ඔන්නමණ්ඩපේ පාලුවට ගිහිල්ලා......
පොඩ්ඩක් හිනා වෙන්න....පරණ වීඩියෝ එකක්...

ආදරේ කාටදෝ ඕනදෝ කාට හෝ
ආදරේ එකසිතින් දෙන්නෙ මා ඇයටමයි
ආදරේ දෙන්නෙපා- ඔය ලෙසින් අඬ ගසා
හඬ හඬා ඉන්න වෙයි -බෝතලේට ළං වෙලා

යාලු කරන්නෙ නැහැ අපි එකතුවෙලා ඌට ලංකාවේ එයාර්පොර්ට් එකෙන් ලංකාව ඇතුලට එන්න බැරි වෙන්න වැඩේ දෙන්න යන්නේඑහෙම එපා යාලු කරන්න

මම නෙවෙයි යකෝ මගේ ටිකක් දන්න එකෙක් කරපු වැඩක්හාමිනේට බොරුවක් කියල මාට්ටු උනා නේද![]()
දැනට ඇස් කරකව කරකව ඉඳපන්....
අඩ ගහල තමා දෙන්ඩ වෙන්නෙ, නැත්තං බලෙන් අරන් යන්ඩ එයියෑ

අඩේ මාත් මේ බරාස් ගලා දුවල එන්නම්මණ්ඩපේ පාලුවට ගිහිල්ලා......
පොඩ්ඩක් හිනා වෙන්න....පරණ වීඩියෝ එකක්...
බුම්ර බුම්ර කියල ගහනව නේද බන්

අඩේ මාත් මේ බරාස් ගලා දුවල එන්නම්
වහලෙන් නිකන් ටිකිල ටිකිල වගේ සද්දයක් එනවා