~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    තමන්ට අම්ම කෙනෙක් වගේ අවුරුදු 12ක් විතර ආදරේ කරන කෙල්ලට
    වංච කරලා බොරු කරලා ඒ කෙල්ල තියාගෙන හිටපු බලාපොරොත්තු විනාශ කරනවා
    කියන්නේ අම්මට බොරු කළා වගේ
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    තමන්ට අම්ම කෙනෙක් වගේ අවුරුදු 12ක් විතර ආදරේ කරන කෙල්ලට
    වංච කරලා බොරු කරලා ඒ කෙල්ල තියාගෙන හිටපු බලාපොරොත්තු විනාශ කරනවා
    කියන්නේ අම්මට බොරු කළා වගේ

    එහෙම එපා යාලු කරන්න
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    තමන්ට අම්ම කෙනෙක් වගේ අවුරුදු 12ක් විතර ආදරේ කරන කෙල්ලට
    වංච කරලා බොරු කරලා ඒ කෙල්ල තියාගෙන හිටපු බලාපොරොත්තු විනාශ කරනවා
    කියන්නේ අම්මට බොරු කළා වගේ

    :confused::confused:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    තමන්ට අම්ම කෙනෙක් වගේ අවුරුදු 12ක් විතර ආදරේ කරන කෙල්ලට
    වංච කරලා බොරු කරලා ඒ කෙල්ල තියාගෙන හිටපු බලාපොරොත්තු විනාශ කරනවා
    කියන්නේ අම්මට බොරු කළා වගේ
    හාමිනේට බොරුවක් කියල මාට්ටු උනා නේද :baffled:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මණ්ඩපේ පාලුවට ගිහිල්ලා......:rolleyes:
    පොඩ්ඩක් හිනා වෙන්න....පරණ වීඩියෝ එකක්...:yes:

    වීඩියෝ එක බලන්න කියල ක්ලික් ගාල මීයා ඔබල බලන් ඉඳල ටක ටක ගාල වචන ටික කොටල ආය ක්ලික් ගාල මීයා ඔබල පෝස්ට් කරා ඔන්න :yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    ආදරේ කාටදෝ ඕනදෝ කාට හෝ
    ආදරේ එකසිතින් දෙන්නෙ මා ඇයටමයි :yes:

    ආදරේ දෙන්නෙපා- ඔය ලෙසින් අඬ ගසා
    හඬ හඬා ඉන්න වෙයි -බෝතලේට ළං වෙලා

    • Like
    Reactions: Sara531

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    ආදරේ දෙන්නෙපා- ඔය ලෙසින් අඬ ගසා
    හඬ හඬා ඉන්න වෙයි -බෝතලේට ළං වෙලා

    අඩ ගහල තමා දෙන්ඩ වෙන්නෙ, නැත්තං බලෙන් අරන් යන්ඩ එයියෑ :baffled::nerd::no:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    එහෙම එපා යාලු කරන්න
    යාලු කරන්නෙ නැහැ අපි එකතුවෙලා ඌට ලංකාවේ එයාර්පොර්ට් එකෙන් ලංකාව ඇතුලට එන්න බැරි වෙන්න වැඩේ දෙන්න යන්නේ :angry::angry:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    අඩ ගහල තමා දෙන්ඩ වෙන්නෙ, නැත්තං බලෙන් අරන් යන්ඩ එයියෑ :baffled::nerd::no:
    දැනට ඇස් කරකව කරකව ඉඳපන්....
    කෝස් එක වත් සෙට් වෙනකන් හරියට:oo:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මණ්ඩපේ පාලුවට ගිහිල්ලා......:rolleyes:
    පොඩ්ඩක් හිනා වෙන්න....පරණ වීඩියෝ එකක්...:yes:

    අඩේ මාත් මේ බරාස් ගලා දුවල එන්නම්
    වහලෙන් නිකන් ටිකිල ටිකිල වගේ සද්දයක් එනවා
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    අඩේ මාත් මේ බරාස් ගලා දුවල එන්නම්
    වහලෙන් නිකන් ටිකිල ටිකිල වගේ සද්දයක් එනවා

    ටිංක ටිකන් ටිංක ටිකන් කියල වරෙන්.....:rofl::rofl: