ඉවරයි.... spintires ඩවුන්ලෝඩ් කරලා දැම්ම... හම්මේ ඉතින්![]()

Aha mandapa wesiyani satutin pasuweda nu ala

ආතා කියන්නේ ආදරේටනෙනැත්තන් අන්කල් කියල කිව්වොත් හරි නෑ නෙව
![]()
ෆේක් එකක් නං මෙච්චරකල් මේ අකවුන්ට් එක නඩත්තු කරනවය![]()

තමන්ට වයස අඩුයි කියන එක highlight කරන්න හදන්නේ ඇත්තටම වයසින් ගොඩක් වැඩි උන්.![]()



බඩා මාම නේද උබ.ෆ්හැන් බඩා මාමව පේන්ඩත් නෑනෙ. මිනිහා ලක්සයක් පෝස්ට් දාලත් තියේමේක ෆේක් නං ඉතින් ඔරිජිනල් එකේ පෝස්ට් ලස්සයක් විතර තියෙන්න ඕනේඑහෙම එකක් තියේ නං අඳුරගන්න හරි ලේසියි නෙව ඕන කෙනෙක්ට.
හරි පුළුවන් නං කවුද කියන්න එහෙනං ඔට්ටුයි බෑ![]()
if lie's spread for a while it's looks like the truth![]()
හෑඒ මෙන්න මෙයා මන්ඩපේ දෙවැනි සිල් පදේ කඩනව...![]()
ව්‍යවස්ථාවට අනුව මොකද්ද ඕකට දෙන දඬුවම
මමත් ඕක දවස්ක් දෙකක් ගහල අතෑරල දැම්ම...![]()
බඩා මාම නේද උබ.ෆ්හැන් බඩා මාමව පේන්ඩත් නෑනෙ. මිනිහා ලක්සයක් පෝස්ට් දාලත් තියේ
ඒක ඉතින් හැමෝටම අදාලයි කියන අයත් ඇතුළුව
if lie's spread for a while it's looks like the truth![]()



ආ මෙන්න මෙයා අද මොනාද ඉන්ගිරිස් ටිකක් ඉගෙන ගෙන ඇවිල්ල කියෝනව..

අංකල් කියන්නද අයියා කියන්නද 


ඒක ඉතින් හැමෝටම අදාලයි කියන අයත් ඇතුළුව![]()
අර අයිස්කිරිම ගෙදර කාටහරි කිව්වෙ නැද්ද කන්න කියල..අපරාදෙනෙ...
![]()