~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

King_cobra

Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    ආතා කියන්නේ ආදරේටනෙ :P නැත්තන් අන්කල් කියල කිව්වොත් හරි නෑ නෙව :yes:

    ෆේක් එකක් නං මෙච්චරකල් මේ අකවුන්ට් එක නඩත්තු කරනවය :no:


    if lie's spread for a while it's looks like the truth:rofl::rofl:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මේක ෆේක් නං ඉතින් ඔරිජිනල් එකේ පෝස්ට් ලස්සයක් විතර තියෙන්න ඕනේ :baffled: එහෙම එකක් තියේ නං අඳුරගන්න හරි ලේසියි නෙව ඕන කෙනෙක්ට.

    හරි පුළුවන් නං කවුද කියන්න එහෙනං ඔට්ටුයි බෑ :P
    බඩා මාම නේද උබ.ෆ්හැන් බඩා මාමව පේන්ඩත් නෑනෙ. මිනිහා ලක්සයක් පෝස්ට් දාලත් තියේ
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    මමත් ඕක දවස්ක් දෙකක් ගහල අතෑරල දැම්ම... :dull:

    උඹ ඉතින් ගේම් එක තියෙන විදියටම ගහන්න ඇති ගොනා වගේ

    ඕකේ වාහන මොඩ් කරන්න පුළුවන්
    කොලුෂන්ස් රිමු කරන්න පුළුවන් ඕනෑම වාහනයක් තියෙනවට වඩා ස්පීඩ් කරන්න පුළුවන්
    ගියර් වැඩි කරන්න පුළුවන්
    වාහනේ පවර් එක වැඩි කරන්න පුළුවන් ඕනෑම ගහක් පෙරලන්න පුළුවන් වෙන්න..
    ඒවා ටිකක් හදල ගහපන් ගේම් එක... ඔක්කොම තියෙන්නේ .lua file & .xml එඩිට් කරන්න පට්ට ලේසි...
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    බඩා මාම නේද උබ.ෆ්හැන් බඩා මාමව පේන්ඩත් නෑනෙ. මිනිහා ලක්සයක් පෝස්ට් දාලත් තියේ

    අර අයිස්කිරිම ගෙදර කාටහරි කිව්වෙ නැද්ද කන්න කියල..අපරාදෙනෙ...

    YH06.gif
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ෆේක් එකවුන්ට්ද ? නැද්ද ? ෆේක් එකවුන්ට්ද ? නැද්ද ?ෆේක් එකවුන්ට්ද ? නැද්ද ? :baffled:
    හායි පෙන්ස් ....කෝමද ඔහෙලට? :D