කට කටane huththo
සංවරව හැසිරිය මේක මාළු ලැල්ලක් කියල හිතුවද 
පියාඹන්න ඉගෙනගත්ත නං හරි තටු දෙකකුත් තියෙන එකේවාහන එපා වුනා.....![]()
පියාඹන්න ඉගෙනගත්ත නං හරි තටු දෙකකුත් තියෙන එකේ![]()


ඒක තමා ඉගෙනගත්ත නං හරිඩෝඩෝ ලට පියාඹන්න බෑ .......![]()
පොඩි තටු කෑල්ලක් තියෙනවා නේද ඉතුරුවෙලා
උදේට කඩලයි ඉදිආපයි , කඩල මෙලෝ රහක් නෑ
Purudu wiyan ehnm

පුරුදුවෙයන් ඕවා කන්න.ඕවා පට්ට.ප්රථිපල දැනෙන්නේ පසුකාලීනව
Electrical Engineering NVQ Level 4 past papers ganna thanak dannawada ban.. mage yaluwekta..![]()
ටෙක්නිකල් වල ලයිබ්රි වලින් ගන්න පුලුවන්.හැබැයි ටෙක් අයිඩී එක තියෙන එකෙක්ට කියලා ෆොටෝ කොපි සෙට් එකක් ගහගන්න වෙනවා.
අපිත් කඩල හොදි එක්ක ඉඳිආප්ප කෑවේ
උදේට කඩලයි ඉදිආපයි , කඩල මෙලෝ රහක් නෑ