~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පොගන්නත් දාල තමා මනුස්සයෝ. ඒ කඩල හොද නෑ චූටි ඒව. කඩවල් වල දැන් තියෙන්නෙත් ඒව. ලොකු කඩල ගනන්
    පොඩි ඒවා නං මෙහෙ ගේන්නේ නෑ ඒවා තම්බල කන්න බැරුව ඇති එහෙනං. අර බැදලා කහ දාල චට චට ගාල හපල කන්න තියෙන්නේ ඒවා නේද.
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට

    තමන්ට ඉකමනින් යන්න ඕනේ නැත්නම්, තමන්ට ඉස්සර කරගන්නත් බැරිනම් වමෙන් යන්න ඕනේ.. බයික් විතරක් නෙවෙයි හැම වාහනයක්ම අනතුරකට පත් කරන්න හේතුවක් අමන ඩ්‍රයිවර්ලාගේ පාරේ මැද ඉරේ තියාගෙන යන එක.
    හුඟක් උන්ට යන්න බෑ කවුරු පස්සෙන් සිගනල් දැම්මොත් මොකක්දෝ හදිසියක් පෙන්වනවා...
    හුඟක් උන්ට ඒ උනාට ඉස්සර කරගන්න තේරෙන්නේ නෑ කඩ ඉරක. පොලිසියට අහුවෙන්නේ, අනතුරු වෙන්නේ ඒ වගේ අමුතු මානසිකත්වේ ඉන්න මෝඩයෝ නිසා... කවුරුහරි ඉස්සර කරන්න එනකොට නිකන් මදි පුංචිකමක් වගේ උන්...
    ලොකු ට්‍රක් තියෙන උන් නම් පාර මැද යන්නේ අයිනට දාන්න බය නිසා කියමුකෝ... වැගන් ආර්, මරුටි ඇක්වා මොකට මැද ඉර ෆලෝ කරනවද මන්දා


    :( attitude තමා :no:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මොනාද ලොකු පොඩි එව්වා... ස්ටෑන්ඩඩ් සයිස් විතරයි දැකලා තියෙන්නේ

    ස්ටාන්ඩඩ් සයි එහෙමත් ඒව තියේද.

    සමුද්‍රා එකේ බලන්ඩකෝ . ලූස් තියෙන්නෙ පොඩි ඒව. හයිය.

    පැකට් තියේ ලොකු ඒව ගනන්

    රිදීගම සමහර කඩවල් වල ලොකු ඒව තියේ
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    පොඩි ඒවා නං මෙහෙ ගේන්නේ නෑ ඒවා තම්බල කන්න බැරුව ඇති එහෙනං. අර බැදලා කහ දාල චට චට ගාල හපල කන්න තියෙන්නේ ඒවා නේද.

    චට චට. සද්දෙත් ඇහෙනවාද. මුරුක්කුද
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    ස්ටාන්ඩඩ් සයි එහෙමත් ඒව තියේද.

    සමුද්‍රා එකේ බලන්ඩකෝ . ලූස් තියෙන්නෙ පොඩි ඒව. හයිය.

    පැකට් තියේ ලොකු ඒව ගනන්

    රිදීගම සමහර කඩවල් වල ලොකු ඒව තියේ

    pengenna thibbama loku wenawane bn kadala.nikanma beddama podiy