~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ne ithin day to day word excel programing anan manam karanna 80ka pc ekak thibbath athi lap ekak thibbath athi

    ආ ඔව් ඔව්. මේ පොලිසට පිස්සුනේ. අර කැම්පස් ඔෆර් එක ගන්නෙ නැතිව කොච්චර කාලයක් පිස්සු කෙලිනවද දැන් වෙන මගුල් හොය හොයා බ්‍රෑන්ඩ් පස්සෙ දුව දුවා
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ne ithin day to day word excel programing anan manam karanna 80ka pc ekak thibbath athi lap ekak thibbath athi

    Cs කරන අයටනම් හරියන්නෙ අල්ට්‍රාබුක් වගේ නේ සෙට් වෙන්නෙ. බැටරි ලයිෆ් එක වැඩි ලේසියෙන් ගෙනියන්න පුලුවන් බර අඩු ඒවනේ.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ආ ඔව් ඔව්. මේ පොලිසට පිස්සුනේ. අර කැම්පස් ඔෆර් එක ගන්නෙ නැතිව කොච්චර කාලයක් පිස්සු කෙලිනවද දැන් වෙන මගුල් හොය හොයා බ්‍රෑන්ඩ් පස්සෙ දුව දුවා
    එකපාර හොඳම එකක් ගන්න ට්‍රයි එක මම හිතන්නෙ
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මාත්. ගෙදර ගියාම pc එකේ මොනිටරේට ගහන් ලැපෙන් වැඩ කරන්නෙ pc එක වගේ හින්දා එතකොට. Pc එක කැඩිල තියෙන්නෙ.

    මගේ Pc එක ප්ලග් කරලා තිබිල 2015 මාර්තු මාසේ දවසක් අකුණක් වැදුන...
    ඊට පස්සේ යාලුවෙක් එක්ක ගලවද්දී හාර්ඩ් එක කොන බිමට හිටින්න වැටුන බන්...ක්‍රැක් වුනා...
    2015 කලින් තිබ්බ පොටෝස්, විඩියෝස්, එකක් වත් රිකවරි කර ගන්න බැරි වුනා...:(:(
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මගේ Pc එක ප්ලග් කරලා තිබිල 2015 මාර්තු මාසේ දවසක් අකුණක් වැදුන...
    ඊට පස්සේ යාලුවෙක් එක්ක ගලවද්දී හාර්ඩ් එක කොන බිමට හිටින්න වැටුන බන්...ක්‍රැක් වුනා...
    2015 කලින් තිබ්බ පොටෝස්, විඩියෝස්, එකක් වත් රිකවරි කර ගන්න බැරි වුනා...:(:(
    අම්මෝ බොක්ක කූල් උනා
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    අම්මෝ බොක්ක කූල් උනා

    ඔව් යකෝ..... :angry: වෙච්ච ලොකුම පාඩුව තමයි අපේ තාත්තගේ මරණේ වෙලාවේ ගනිපු පොටෝස් ඔක්කොම තිබුනේ එකේ...
    ආයේ කවද කියල බලන්නද....:(:(
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මගේ Pc එක ප්ලග් කරලා තිබිල 2015 මාර්තු මාසේ දවසක් අකුණක් වැදුන...
    ඊට පස්සේ යාලුවෙක් එක්ක ගලවද්දී හාර්ඩ් එක කොන බිමට හිටින්න වැටුන බන්...ක්‍රැක් වුනා...
    2015 කලින් තිබ්බ පොටෝස්, විඩියෝස්, එකක් වත් රිකවරි කර ගන්න බැරි වුනා...:(:(

    අපරාදෙ. මගේත් එහෙම මැශින් එක ගත්ත ගමන්ම පරන පොටෝ දැම්ම ඒ කාලෙ. සති කීපෙකට පස්සෙ පිච්චුනා හාඩ් එක අපරාදෙ. ඒවෙ එක කොපියක්වත් තිබ්බෙ නෑ. :(
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    අර බතල එකක් ගන්නැතිව එහෙම එකක් ගත්තනම් හරි. මන් ගාව තියෙන්නෙ අයියගේ පරන ලැප් එකක්. එයා අයින් කරලා ඒක වෙන එකක් ගත්ත අවුරුදු 4ක් පරනයි මේක. අවුල් තියෙනවා .ඒත් වැඩේ කරගන්න පුලුවන් ස්පීඩ් හොදට තියෙනවා. මේක කැඩුනම හොද එකක් ගන්ඩ ඉන්නෙ මගේ වැඩවලට ඕන කරන විදියෙ එකක්. :D
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    අර බතල එකක් ගන්නැතිව එහෙම එකක් ගත්තනම් හරි. මන් ගාව තියෙන්නෙ අයියගේ පරන ලැප් එකක්. එයා අයින් කරලා ඒක වෙන එකක් ගත්ත අවුරුදු 4ක් පරනයි මේක. අවුල් තියෙනවා .ඒත් වැඩේ කරගන්න පුලුවන් ස්පීඩ් හොදට තියෙනවා. මේක කැඩුනම හොද එකක් ගන්ඩ ඉන්නෙ මගේ වැඩවලට ඕන කරන විදියෙ එකක්. :D
    ela oyage budget eka kiyanna set karala dennam macho :D:D with company warranty
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    :(:(:(:( naraka welawa machan

    ඔව් බන්...මොනවා කරන්නද.. හැබැයි ඒ සිද්ධියෙන් පස්සේ මම එක පාඩමක් ඉගෙන ගත්ත. ඒ තමයි
    sometimes be old school..... මට උවමනා කරන හැම කන්ටැක් එකක්ම මම වෙනම පොතක ලියා ගන්නවා.
    ඒ වගේම පොටෝස් වෙනම drive එකට අප්ලෝඩ් කරනවා. වැඩිපුරම ආස කරන පොටෝස් පොටෝ ප්‍රින්ට් අරගෙන ඇල්බම් එකක දාලා තියෙනවා.