hp dell thiyenawa
1kata lap ekak aragena monawa karannada

ne ithin day to day word excel programing anan manam karanna 80ka pc ekak thibbath athi lap ekak thibbath athiඒ මොකෝ එහෙම කියන්නෙ![]()
ne ithin day to day word excel programing anan manam karanna 80ka pc ekak thibbath athi lap ekak thibbath athi
ne ithin day to day word excel programing anan manam karanna 80ka pc ekak thibbath athi lap ekak thibbath athi
Still IPc.....
එකපාර හොඳම එකක් ගන්න ට්රයි එක මම හිතන්නෙආ ඔව් ඔව්. මේ පොලිසට පිස්සුනේ. අර කැම්පස් ඔෆර් එක ගන්නෙ නැතිව කොච්චර කාලයක් පිස්සු කෙලිනවද දැන් වෙන මගුල් හොය හොයා බ්රෑන්ඩ් පස්සෙ දුව දුවා
Cs කරන අයටනම් හරියන්නෙ අල්ට්රාබුක් වගේ නේ සෙට් වෙන්නෙ. බැටරි ලයිෆ් එක වැඩි ලේසියෙන් ගෙනියන්න පුලුවන් බර අඩු ඒවනේ.



මාත්. ගෙදර ගියාම pc එකේ මොනිටරේට ගහන් ලැපෙන් වැඩ කරන්නෙ pc එක වගේ හින්දා එතකොට. Pc එක කැඩිල තියෙන්නෙ.


අම්මෝ බොක්ක කූල් උනාමගේ Pc එක ප්ලග් කරලා තිබිල 2015 මාර්තු මාසේ දවසක් අකුණක් වැදුන...
ඊට පස්සේ යාලුවෙක් එක්ක ගලවද්දී හාර්ඩ් එක කොන බිමට හිටින්න වැටුන බන්...ක්රැක් වුනා...
2015 කලින් තිබ්බ පොටෝස්, විඩියෝස්, එකක් වත් රිකවරි කර ගන්න බැරි වුනා...
අම්මෝ බොක්ක කූල් උනා
වෙච්ච ලොකුම පාඩුව තමයි අපේ තාත්තගේ මරණේ වෙලාවේ ගනිපු පොටෝස් ඔක්කොම තිබුනේ එකේ...

මගේ Pc එක ප්ලග් කරලා තිබිල 2015 මාර්තු මාසේ දවසක් අකුණක් වැදුන...
ඊට පස්සේ යාලුවෙක් එක්ක ගලවද්දී හාර්ඩ් එක කොන බිමට හිටින්න වැටුන බන්...ක්රැක් වුනා...
2015 කලින් තිබ්බ පොටෝස්, විඩියෝස්, එකක් වත් රිකවරි කර ගන්න බැරි වුනා...

ඔව් යකෝ.....වෙච්ච ලොකුම පාඩුව තමයි අපේ තාත්තගේ මරණේ වෙලාවේ ගනිපු පොටෝස් ඔක්කොම තිබුනේ එකේ...
ආයේ කවද කියල බලන්නද....![]()


ela oyage budget eka kiyanna set karala dennam machoඅර බතල එකක් ගන්නැතිව එහෙම එකක් ගත්තනම් හරි. මන් ගාව තියෙන්නෙ අයියගේ පරන ලැප් එකක්. එයා අයින් කරලා ඒක වෙන එකක් ගත්ත අවුරුදු 4ක් පරනයි මේක. අවුල් තියෙනවා .ඒත් වැඩේ කරගන්න පුලුවන් ස්පීඩ් හොදට තියෙනවා. මේක කැඩුනම හොද එකක් ගන්ඩ ඉන්නෙ මගේ වැඩවලට ඕන කරන විදියෙ එකක්.![]()

with company warrantyඔව් යකෝ.....වෙච්ච ලොකුම පාඩුව තමයි අපේ තාත්තගේ මරණේ වෙලාවේ ගනිපු පොටෝස් ඔක්කොම තිබුනේ එකේ...
ආයේ කවද කියල බලන්නද....![]()



naraka welawa machannaraka welawa machan