~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ela oyage budget eka kiyanna set karala dennam macho :D:D with company warranty

    තාමනම් බජට් නෑ:baffled: මේ අවුරුද්දේ හෝ ඊලග අවුරුද්දේ ගනී. එක්කො 7700hq තියෙන එකක් ගන්නව. ඊලග අවුරුද්ද වුනොත් 8750h තිඋඑන එකක් ගන්නව. ඒක සුපිරිනෙ.

    බජට් අඩුනම් 8550u තියෙන මෙට්‍රිපොලිටන් එකේ acer එක්ක්ක් ගන්න ඉන්නෙ. තාම ශුවර් නෑ ඉතිං තව මාස තුනකින් තමා කියන්ඩ පුලුවන්:baffled:

    අසුස් 8750h ඒව තාම නෑ මන් හිතන්නෙ එච්චරටම. ලංකාවෙනම් කොහොමත් නෑ.

    බෝඩිමේ තියෙනවා vivobook pro 7700hq එකක්. 160,000කට ගත්ත.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔව් බන්...මොනවා කරන්නද.. හැබැයි ඒ සිද්ධියෙන් පස්සේ මම එක පාඩමක් ඉගෙන ගත්ත. ඒ තමයි
    sometimes be old school..... මට උවමනා කරන හැම කන්ටැක් එකක්ම මම වෙනම පොතක ලියා ගන්නවා.
    ඒ වගේම පොටෝස් වෙනම drive එකට අප්ලෝඩ් කරනවා. වැඩිපුරම ආස කරන පොටෝස් පොටෝ ප්‍රින්ට් අරගෙන ඇල්බම් එකක දාලා තියෙනවා.
    ගුගල් පොටෝස් වලට දැම්ම නං හරි :yes:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    තාමනම් බජට් නෑ:baffled: මේ අවුරුද්දේ හෝ ඊලග අවුරුද්දේ ගනී. එක්කො 7700hq තියෙන එකක් ගන්නව. ඊලග අවුරුද්ද වුනොත් 8750h තිඋඑන එකක් ගන්නව. ඒක සුපිරිනෙ.

    බජට් අඩුනම් 8550u තියෙන මෙට්‍රිපොලිටන් එකේ acer එක්ක්ක් ගන්න ඉන්නෙ. තාම ශුවර් නෑ ඉතිං තව මාස තුනකින් තමා කියන්ඩ පුලුවන්:baffled:

    අසුස් 8750h ඒව තාම නෑ මන් හිතන්නෙ එච්චරටම. ලංකාවෙනම් කොහොමත් නෑ.

    බෝඩිමේ තියෙනවා vivobook pro 7700hq එකක්. 160,000කට ගත්ත.
    :D:D;);) ammo ban gana wedida manda 160000:sorry:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඔව් බන්...මොනවා කරන්නද.. හැබැයි ඒ සිද්ධියෙන් පස්සේ මම එක පාඩමක් ඉගෙන ගත්ත. ඒ තමයි
    sometimes be old school..... මට උවමනා කරන හැම කන්ටැක් එකක්ම මම වෙනම පොතක ලියා ගන්නවා.
    ඒ වගේම පොටෝස් වෙනම drive එකට අප්ලෝඩ් කරනවා. වැඩිපුරම ආස කරන පොටෝස් පොටෝ ප්‍රින්ට් අරගෙන ඇල්බම් එකක දාලා තියෙනවා.
    upload karala thiyahan could ekaka:yes::yes:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    :D:D;);) ammo ban gana wedida manda 160000:sorry:

    අනේ මන්දා උන්ටනම් පිස්සු. තාම ඇති වැඩකුත් නෑ. දැනට තියෙන වැඩ කරන්ඩ මගෙ එකත් වැඩි. උන් ගත්තට ඒකෙන් වැඩක් නෑ. ගේම් ගහන්ඩත් වෙලාවක් නෑනෙ:lol:

    මටනම් වැඩක් නෑ එච්ව්හර එකක්. නෝමල් එකක් ඇති. පස්සෙ ඕන වෙන විදියේ හැටියට ගන්න ඉන්නෙ. මේක එතකන් මොනා හරි කරන් පාවිච්චි කරනවා. අද සවුන්ට් කාඩ් එකේ අවුලක් ආව. ෆෝන් වල හෙඩ් සෙට් වලට ජර බර ගානවා. :(
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    අනේ මන්දා උන්ටනම් පිස්සු. තාම ඇති වැඩකුත් නෑ. දැනට තියෙන වැඩ කරන්ඩ මගෙ එකත් වැඩි. උන් ගත්තට ඒකෙන් වැඩක් නෑ. ගේම් ගහන්ඩත් වෙලාවක් නෑනෙ:lol:

    මටනම් වැඩක් නෑ එච්ව්හර එකක්. නෝමල් එකක් ඇති. පස්සෙ ඕන වෙන විදියේ හැටියට ගන්න ඉන්නෙ. මේක එතකන් මොනා හරි කරන් පාවිච්චි කරනවා. අද සවුන්ට් කාඩ් එකේ අවුලක් ආව. ෆෝන් වල හෙඩ් සෙට් වලට ජර බර ගානවා. :(
    :sorry::sorry: onama lap ekak service ekak dapan kalayak giyama
    wahana wage
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    නිදියනවා සහ බුදියනවා.....:P:P
    නිදා ගන්න යනවා කුකුලනි...:yes:
    ගූද්නිඝ්ට් good night
    වෙත්ද්රෙංස් wet dreams :cool::cool: