ela oyage budget eka kiyanna set karala dennam machowith company warranty
තාමනම් බජට් නෑ
මේ අවුරුද්දේ හෝ ඊලග අවුරුද්දේ ගනී. එක්කො 7700hq තියෙන එකක් ගන්නව. ඊලග අවුරුද්ද වුනොත් 8750h තිඋඑන එකක් ගන්නව. ඒක සුපිරිනෙ.බජට් අඩුනම් 8550u තියෙන මෙට්රිපොලිටන් එකේ acer එක්ක්ක් ගන්න ඉන්නෙ. තාම ශුවර් නෑ ඉතිං තව මාස තුනකින් තමා කියන්ඩ පුලුවන්

අසුස් 8750h ඒව තාම නෑ මන් හිතන්නෙ එච්චරටම. ලංකාවෙනම් කොහොමත් නෑ.
බෝඩිමේ තියෙනවා vivobook pro 7700hq එකක්. 160,000කට ගත්ත.

මොනවද මුන් මේ දොඩවන්නේ මේ මහ රෑ 






