. AC එක දැම්මම ටිකක් වගේ ස්ලෝව් වෙනවා. ඕවර්ටෙක් කරනකොට වගේ AC ඔෆ් කරනකොට පිකප් එකේ වෙනසක් තේරෙනවා.මේක ගැන ගුණදොස් කොහොමද ?
![]()

නඩත්තු වියදම අඩුයි ! සැප අඩුයි වාහනේ ඒක නෙමෙයි පුතී තාම අරක අරක ඇතුලට දාගත්තේ නැතෑ![]()

මන් පාවිච්චි කරනවා මචන්. හොදට තෙල් කරනවා. නඩත්තු වියදම් අඩුයි ගොඩක්ම. රේස් පදිනවා වගේ ස්පිඉඩ් යනවනම් ගන්නෙපා වැදුනොත් කූඩු පට්ටම් එකයි. AC එක දැම්මම ටිකක් වගේ ස්ලෝව් වෙනවා. ඕවර්ටෙක් කරනකොට වගේ AC ඔෆ් කරනකොට පිකප් එකේ වෙනසක් තේරෙනවා.
සාමාන්‍ය පාවිච්චියට හොදයි.

කොහොමත් 15 වගේ කරනවා.
රේස් පදින්නෙ නැත්නම්. මේන්ටේනන්ස් අඩු වාහනාක් නම් හොයන්නෙ, මේක අව්ලක් ම නැ,
පාවිච්චිය අතින් පහසුම වාහනයක්.



වයිෆ් පදින්නෙත් Alto 2015 එකක්,
තාම අලුත් නිසා නඩත්තු වියදම් නම් නැති ම තරම්, සාමන්යෙන් එන සර්විස් ටික විතරයි,
මොන ස'ර්විස් ආවත් කොයි කැල්ල දැම්මත් 20 ට අඩුවෙන් එන්නෙ, කම්පැනි දාලත්,
ලග ගමන් වලට හොදම වානහයක්, ඕන තැනක හරවන්න පුලුවන්, පිකප් එක අව්ලක් නැ දෙන්නෙක් වගේ යන වෙලාවට,
AC දාලා කන්දක යනකොට ටිකක් මදි වගේ දැනෙනවා, Over take කරද්දි AC ඔෆ් කරොත් ලේස්යි.
තෙල් නම් ගහන්නම ඕන නැති තරම්කොහොමත් 15 වගේ කරනවා.
එන්ජිම පොඩි උනාට පාගලා යන්නත් කිසිම බැරි කමක් නැ,
ගොඩක් දුර ගමනක් ගියොත් නම් ඇගට ටිකක් අමාරුයි ජපන් එකකට වඩා.
ඕකේ කොමන් ෆෝල්ට් එකකට එන්නෙ බෙයාරින්ග් එකක් සද්දයක් එනවා ගොඩක් ඒවගෙ, warranty තියෙන කාලෙ නම් කම්පැනි දාලා ෆ්‍රී හදාගන්න පුලුවන්, නැත්නම් 17 ක් යනවා කිව්වා හදන්න
සද්දයක් එනවා නිවුටල් කරලා ක්ලච් එක අතාඇරියම, රේසර් එකක් කරකෙනවා වගේ, ටිකක් ලොකුවට එනවා ඒ සද්දෙ, වාහනේ නවත්තලා AC දාගෙන ඉන්න අමාරුයි එහෙම උනොත්, ගොඩක් ඒවා නම් දැන් හදලා.
රේස් පදින්නෙ නැත්නම්. මේන්ටේනන්ස් අඩු වාහනාක් නම් හොයන්නෙ, මේක අව්ලක් ම නැ,
පාවිච්චිය අතින් පහසුම වාහනයක්.