ලමයි

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    අැයි බන් මිනිස්සු කසාද බැදල ලමයි හදන්න්නෙ.
    මට පේන විදියට ගොඩක් අය ඒක කරන්නෙ කරන්නන්වාලෙ,
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,642
    935
    113
    Australia
    අැයි බන් මිනිස්සු කසාද බැදල ලමයි හදන්න්නෙ.
    මට පේන විදියට ගොඩක් අය ඒක කරන්නෙ කරන්නන්වාලෙ,

    ගෑණියි මිනිහයි එකතු වෙලා ළමයි හැදුවෙ නැත්තන් මේ ලෝක ජන ශූන්ය ස්ථානයක් වෙයි!!!
    ජොලියට හු*නවා වගේම ළමයි හදන එකත් කරන්න ඕන
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,958
    6,322
    113
    හදන උන් හදයි.නැති උන් නොහදා නාකි වෙලා මැරිලා යයි.ඵච්චරයි.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ගෑණියි මිනිහයි එකතු වෙලා ළමයි හැදුවෙ නැත්තන් මේ ලෝක ජන ශූන්ය ස්ථානයක් වෙයි!!!
    ජොලියට හු*නවා වගේම ළමයි හදන එකත් කරන්න ඕන
    ජන ශුන්‍ය උනා කියල මොකද වෙන්නෙබන්ඉතින්
    ඔහොම හිතපු අය ඉස්සරත් හිටිය. එයාලගෙ පරම්පරාව එතනින් ඉවරයි.
    පරම්පරාව අරගෙන ගියා කියල මොනාද බන් හම්බවෙන්නෙ
    හදන උන් හදයි.නැති උන් නොහදා නාකි වෙලා මැරිලා යයි.ඵච්චරයි.
    ඒක අැත්ත,
     
    Pizza_Hut

    Banned
    Jun 10, 2018
    458
    64
    0
    ආදරෙන් මං ආදරෙන් මුළු රෑ පුරා හෙව්වාදෝ...
    සීමා නෑ පෙම් හීනයට මාගේ... හීලා නෑ පෙම් කල්පනා...:growl:
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    ළමයි හදන්නේ මොකටද ? බොහෝමයක් වයසට ගියහම බලා ගන්න, ෆියුච ප්ලෑන් එකකට. නැත්තන් පරම්පරාව ගෙනියන්න. අපිට මේ මොහොතකින් වෙන දෙයක් වත් තීරනය කරන්න බැරිව කොහොමද අවුරුදු 18ක වගේ කාලයක් තීරනය කරන්නේ. හදපු ළමයා අපිට සලකයිද? උ පරම්පරාව ගෙනියයිද? දුර්ලභ රෝගීතත්වයක් අැතිවෙයිද ? කියලා අපි දන්නේ නෑ. ඔය කොහොම වුනත් මමනන් දකින්නේ ළමයෙක් කියන්නේ අපි මැරෙනකන් පැහැවන දුකක්. :( දැන් කියයි තොගේ අම්මා ඔහොම හිතුවනන් අද මම නැ කියලා, ඔව් ඉතින් නෑ තමා :lol: එ් අම්මා හිතපු විදිහ මේ මම හිතන විදිහ.
     
    Last edited:

    freddy

    Well-known member
  • Oct 6, 2017
    1,582
    423
    83
    www.subsinhalen.com
    ළමයි හදන්නේ මොකටද ? බොහෝමයක් වයසට ගියහම බලා ගන්න, ෆියුච ප්ලෑන් එකකට. නැත්තන් පරම්පරාව ගෙනියන්න. අපිට මේ මොහොතකින් වෙන දෙයක් වත් තීරනය කරන්න බැරිව කොහොමද අවුරුදු 18ක වගේ කාලයක් තීරනය කරන්නේ. හදපු ළමයා අපිට සලකයිද? උ පරම්පරාව ගෙනියයිද? දුර්ලභ රෝගීතත්වයක් අැතිවෙයිද ? කියලා අපි දන්නේ නෑ. ඔය කොහොම වුනත් මමනන් දකින්නේ ළමයෙක් කියන්නේ අපි මැරෙනකන් පැහැවන දුකක්. :( දැන් කියයි තොගේ අම්මා ඔහොම හිතුවනන් අද මම නැ කියලා, ඔව් ඉතින් නෑ තමා :lol: එ් අම්මා හිතපු විදිහ මේ මම හිතන විදිහ.

    :oo: :oo:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    බබාල
    Eth wedak nane putha..:oo:

    මටත් ඕකමයි හිතෙන්නෙ
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උඹ දැන් ඕක කී පාරක් මේකෙ ඇහුවද යකෝ උඹට තාම උත්තරයක් හම්බවුන්නැද්ද ?
     
    rohan117560

    Well-known member
  • Feb 10, 2013
    960
    62
    48
    දැන් එතකොට උබේ අම්මයි, තාත්තායි උඹව හැදුවෙත් කරන්නන් වාලේද ??
     
    :love: :love:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    උඹ දැන් ඕක කී පාරක් මේකෙ ඇහුවද යකෝ උඹට තාම උත්තරයක් හම්බවුන්නැද්ද ?
    පලවෙනිපාර අැහුවෙ
    :no:
    දැන් එතකොට උබේ අම්මයි, තාත්තායි උඹව හැදුවෙත් කරන්නන් වාලේද ??

    උබෙ එහෙමයි
     
    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,088
    2,977
    113
    ::0
    elakiri.com
    අැයි බන් මිනිස්සු කසාද බැදල ලමයි හදන්න්නෙ.
    මට පේන විදියට ගොඩක් අය ඒක කරන්නෙ කරන්නන්වාලෙ,

    (රෙප් කපනවට කුනුහරුප වලට නොසැලෙන මිනිහෙක් මෙන්න මෙහෙම කිවලු)

    "එක්කො උබ බැදල නැ එක්කො.. නැ එක්කොත් ඔන නැ. (උබ හම්බුනෙ එහෙම තමඉ කොලුවො. ඔක හිතන්නවත් උබ මෙ ලොකෙ නැ උබෙ දෙමව්පියො ඔවා හිතන්න ගියා නම් :ඩ්)"