අැයි බන් මිනිස්සු කසාද බැදල ලමයි හදන්න්නෙ.
මට පේන විදියට ගොඩක් අය ඒක කරන්නෙ කරන්නන්වාලෙ,
ජන ශුන්‍ය උනා කියල මොකද වෙන්නෙබන්ඉතින්ගෑණියි මිනිහයි එකතු වෙලා ළමයි හැදුවෙ නැත්තන් මේ ලෝක ජන ශූන්ය ස්ථානයක් වෙයි!!!
ජොලියට හු*නවා වගේම ළමයි හදන එකත් කරන්න ඕන
පරම්පරාව අරගෙන ගියා කියල මොනාද බන් හම්බවෙන්නෙඔහොම හිතපු අය ඉස්සරත් හිටිය. එයාලගෙ පරම්පරාව එතනින් ඉවරයි.
ඒක අැත්ත,හදන උන් හදයි.නැති උන් නොහදා නාකි වෙලා මැරිලා යයි.ඵච්චරයි.
දැන් කියයි තොගේ අම්මා ඔහොම හිතුවනන් අද මම නැ කියලා, ඔව් ඉතින් නෑ තමා
එ් අම්මා හිතපු විදිහ මේ මම හිතන විදිහ.ළමයි හදන්නේ මොකටද ? බොහෝමයක් වයසට ගියහම බලා ගන්න, ෆියුච ප්ලෑන් එකකට. නැත්තන් පරම්පරාව ගෙනියන්න. අපිට මේ මොහොතකින් වෙන දෙයක් වත් තීරනය කරන්න බැරිව කොහොමද අවුරුදු 18ක වගේ කාලයක් තීරනය කරන්නේ. හදපු ළමයා අපිට සලකයිද? උ පරම්පරාව ගෙනියයිද? දුර්ලභ රෝගීතත්වයක් අැතිවෙයිද ? කියලා අපි දන්නේ නෑ. ඔය කොහොම වුනත් මමනන් දකින්නේ ළමයෙක් කියන්නේ අපි මැරෙනකන් පැහැවන දුකක්.දැන් කියයි තොගේ අම්මා ඔහොම හිතුවනන් අද මම නැ කියලා, ඔව් ඉතින් නෑ තමා
එ් අම්මා හිතපු විදිහ මේ මම හිතන විදිහ.

Eth wedak nane putha..බබාල

ළමයි හදන්නේ මොකටද ? බොහෝමයක් වයසට ගියහම බලා ගන්න, ෆියුච ප්ලෑන් එකකට. නැත්තන් පරම්පරාව ගෙනියන්න. අපිට මේ මොහොතකින් වෙන දෙයක් වත් තීරනය කරන්න බැරිව කොහොමද අවුරුදු 18ක වගේ කාලයක් තීරනය කරන්නේ. හදපු ළමයා අපිට සලකයිද? උ පරම්පරාව ගෙනියයිද? දුර්ලභ රෝගීතත්වයක් අැතිවෙයිද ? කියලා අපි දන්නේ නෑ. ඔය කොහොම වුනත් මමනන් දකින්නේ ළමයෙක් කියන්නේ අපි මැරෙනකන් පැහැවන දුකක්.දැන් කියයි තොගේ අම්මා ඔහොම හිතුවනන් අද මම නැ කියලා, ඔව් ඉතින් නෑ තමා

පලවෙනිපාර අැහුවෙඋඹ දැන් ඕක කී පාරක් මේකෙ ඇහුවද යකෝ උඹට තාම උත්තරයක් හම්බවුන්නැද්ද ?

දැන් එතකොට උබේ අම්මයි, තාත්තායි උඹව හැදුවෙත් කරන්නන් වාලේද ??
අැයි බන් මිනිස්සු කසාද බැදල ලමයි හදන්න්නෙ.
මට පේන විදියට ගොඩක් අය ඒක කරන්නෙ කරන්නන්වාලෙ,