ලංකාවෙ කවද්ද බං වාහන අඩු වුනේ. බුදු ශුවර් අඩු වෙන්නෙ නෑ.Oya sale karayon ge boruwak....
Msma hithanne..adu wennai yanne....
Kohonath last year 1k kivvane podi car wadi wei kiyala budget 1k ta kalin
හා හා දැං කට්ටිය කෑගහන් එන්නෙ එපා වැගන් ආර් අඩු කලානෙ ඒකනෙ මේ ගන්නෙ කියල.
ඕක කලින් 24-25 තිබ්බ වාහනේනෙ බං. නහුතෙට නග්ගලා ආයෙ බැස්සුවම කට්ටිය හෝ ගාල ගන්නවා වාහන මිල අඩු කලා කියල පින් දිදී.නග්ගපුවා අමතකයි
Last edited:


කුරුණෑගල , කොහුවල පැත්තේ ගෙනල්ලා දාලා තියෙන වාහන lot එක 











