Wahana Ganan yanawa

nikkie008

Member
Jun 13, 2018
27
3
0
Oya sale karayon ge boruwak....

Msma hithanne..adu wennai yanne....

Kohonath last year 1k kivvane podi car wadi wei kiyala budget 1k ta kalin
ලංකාවෙ කවද්ද බං වාහන අඩු වුනේ. බුදු ශුවර් අඩු වෙන්නෙ නෑ.
හා හා දැං කට්ටිය කෑගහන් එන්නෙ එපා වැගන් ආර් අඩු කලානෙ ඒකනෙ මේ ගන්නෙ කියල.
ඕක කලින් 24-25 තිබ්බ වාහනේනෙ බං. නහුතෙට නග්ගලා ආයෙ බැස්සුවම කට්ටිය හෝ ගාල ගන්නවා වාහන මිල අඩු කලා කියල පි‍‍‍න් දිදී.නග්ගපුවා අමතකයි
 
Last edited:
  • Like
Reactions: Rockstar Athelete

nikkie008

Member
Jun 13, 2018
27
3
0
ඔන්න බලපං වාහන මිල මුන් වැඩි කරන්නෙ බජට් එකට කලින්. බජට් එකට ඒකත් දැම්මොත් කැපිල පේනවා සහ මිනිස්සුන්ගෙ අප්‍රසාදෙ වැඩි වෙනවා.

  • අද හෙට මොකක් හරි සර්ක්‍ය්ලර් එකක් ගහල ටැක්ස් එක වැඩි කරයි කට්ටියට ඇස් උඩ යන හීක්ක්ක් ගෑවෙන ලොකු ගානකින් ලක්ශ6-7 වගේ. ඊට පස්සෙ ඔන්න බුකියෙ එහෙම ටිකක් රත්වෙයි. මාසයක් විතර බනී
  • ටික දොහකින් මුදල් ඇමතියා වාහන ආනයනකරුවන්ගෙ සංගම් එක්ක සාකච්චා කරලා දුක් ගැනවිලි යෝජනා ඇහුවා කියලා නිව්ස් එකක් එයි. එක්වර ගාන වැඩි වුන එක අසාධාරනයි කියලා තමනුත් පිළිගන්නව කියයි. ලබන අයවැයෙන් සාධාරණයක් කරන්වා කියලත් කියයි.
  • ඔන්න බජට් එකෙන් පොඩි වාහනවල මිල ලකශ 2-3 වගේ අඩු කරයි. බජට් එකින් පස්සෙ පංපෝරියටත් හොදයි. මිනිස්සුත් පින් දෙයි වාහන මිල බැස්සුවට. බැනුම් එහෙමත් නෑ දැං. කට්ටිය මිල අඩුවුනා කියලා ආයෙත් වාහන ගනී.
පලි-එකෙක්ට වත් එතකොට දැනෙන එකක් නෑ. අද තිබ්බට වඩා මිල ඒත් ලක්ශ 3-4 වැඩි කරලය කියල. නොදැන්නෙන අහවල් එකේ අරින්නෙ කොහොමද කියල ඇහුවොත් මේ ක්‍රමේ පෙන්නපං
 
isuru amantha

Active member
  • Feb 18, 2010
    302
    70
    28

    :rofl::rofl:
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World

    sirawatama bn :):):):):)
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    ඒත් බලන්නකෝ දවස ගාණේ එකතු වෙන වාහන තොගේ:no: කුරුණෑගල , කොහුවල පැත්තේ ගෙනල්ලා දාලා තියෙන වාහන lot එක :angry::shocked:
    මේ ප්‍රශ්න නිසාම traffic වැඩි වෙනවා , තෙල් තවත් පිච්චෙනවා:growl:
    මට හිතාගන්න බැරි මේ මිනිස්සු කොහෙද මේ මෙච්චර යන්නේ කියලා (සතිඅන්ත වල දී වැඩිපුර) අද කොළඹ පැත්තට යන්න බෑ වාහන හෙල්ලෙන්නෙවත් නෑ :dull:

    මේක ඉතින් හොදම විසදුමක් විදිහට මම දකින්නේ නෑ , අච්චර වාහන තියෙන ජපානේ මිනිස්සු එහෙනම් වාහන ගොඩගැහිලා පාරේ අඩියක් තියන්න තැනක් නෑනේ.
    පොදු ප්‍රවාහන සේවයේ දුර්වලතායි,මිනිස්සුන්ගේ ලොකුකමත් මේවට බලපාන හේතු වෙන්නත් පුළුවන් !
    පහුගිය කාලෙක පරණ වාහන අප්‍රිකාව ද කොහෙද රටකට අපනයනය කරන්න සම්මතයක් ආවා ඒක එහෙම්ම යට ගැහුණා දේශපාලන මඩිය තරකර ගැනීම් හින්දාම:(

    Ow bn
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    2njhnyh.jpg

    :rofl::rofl::rofl::rofl:
     
    wtdruwan

    Junior member
  • Aug 18, 2009
    65
    2
    8
    kalutara
    මම අප්‍රේල් මාසේ ගත්තේ. මාර්තුවල ඉදන්ම එක එකා කිව්වා ගනන යනවා කියල අද වෙනකන් වෙනසක් උනේ නෑ. ගොඩක් සේල් කාරයෝ තමයි ඔය කතාව කියල ඉක්මනින් බඩු විකුණන්නේ..

    අනේ මන්දා එතින්......
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මම අප්‍රේල් මාසේ ගත්තේ. මාර්තුවල ඉදන්ම එක එකා කිව්වා ගනන යනවා කියල අද වෙනකන් වෙනසක් උනේ නෑ. ගොඩක් සේල් කාරයෝ තමයි ඔය කතාව කියල ඉක්මනින් බඩු විකුණන්නේ..

    අනේ මන්දා එතින්......

    :lol::lol::lol::lol::lol::lol:
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    ඔන්න බලපං වාහන මිල මුන් වැඩි කරන්නෙ බජට් එකට කලින්. බජට් එකට ඒකත් දැම්මොත් කැපිල පේනවා සහ මිනිස්සුන්ගෙ අප්‍රසාදෙ වැඩි වෙනවා.

    • අද හෙට මොකක් හරි සර්ක්‍ය්ලර් එකක් ගහල ටැක්ස් එක වැඩි කරයි කට්ටියට ඇස් උඩ යන හීක්ක්ක් ගෑවෙන ලො..........න්නෙන අහවල් එකේ අරින්නෙ කොහොමද කියල ඇහුවොත් මේ ක්‍රමේ පෙන්නපං

    • :yes::yes: :yes:
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    බය වෙන්න එපා මේකේ දිනයක් දාලා නෑනේ අනාගතයේ කවදා හරි වාහන ආයෙත් ගනන් යයි ඒක හෙට වෙන්න පුළුවන් තව සතියකින් මාසෙකින් අවුරැද්ද කින් අවුරුදු 10 කින් උනත් වෙන්න පුළුවන්:love::love:
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    බය වෙන්න එපා මේකේ දිනයක් දාලා නෑනේ අනාගතයේ කවදා හරි වාහන ආයෙත් ගනන් යයි ඒක හෙට වෙන්න පුළුවන් තව සතියකින් මාසෙකින් අවුරැද්ද කින් අවුරුදු 10 කින් උනත් වෙන්න පුළුවන්:love::love:

    anna blnna mahadanamuththa ubata eka teruna bn :D:D:D:D:D