මොන මගුලක්ද යකෝ දැන් මේ නෑ නෑ ...වෙලාවක් නෑ කිය කිය දොඩන්නේ......
කොහොම වෙතත් අහක යන උරචක්කර මාල එහෙම බෙල්ලේ එල්ල ගන්නේ එහෙම නෑ ඕන්![]()




අනේ අද ඔයා කොහෙද හිටියේ? ඔයා එනකන් බලාගෙන හිටියා.ඒත් ඔයා ආවේ නෑ.
ඔයාට අද මන් ආදරෙයි කියන්න හිටියේ. එත්.......![]()
මන් දන්නවා ඔයා අද එතනට කන්න ආවේ නැත්තේ අර ඇන්ටිලා කැන්ටිමේ මෙසේ අල්ලගත්ත නිසා කියලා. කාලකන්නි හැත්ත.
ඊලග මාසේ විතරයි මට මෙහෙම ඔයාව බලන්න පුළුවන්. ඊට පස්සේ අපි මුණගැහෙන එකක් නෑ.
ඒ නිසා ඉක්මනට මාත් එක්ක සෙට් වෙන්න.
මීට අර උස සුදු අයියා![]()



