mama nam yanne nea
mata PR ganna amaru nea...
eth noyanne giya minissu aayeth wayasata gihin ena nisaa... adopt welaa jiwath unath ayeth sanasima hoyan mehe enawa...

මූ තමා සේරම හැකින් සිකියුරිටි ඉම්ප්ලිමන්ටෙෂන් සයිඩ් එකේ ඉන්නේ
analytical mind ekak neweyi wennathi

wadata yanakota ude 10 enakota raa 10
මොන කාලකණ්නි ජීවිතද බන්

සැනසීම තියෙන්නේ රටේ නෙවී හිතේ

මූ තමා සේරම හැකින් සිකියුරිටි ඉම්ප්ලිමන්ටෙෂන් සයිඩ් එකේ ඉන්නේ
මූ අර වෙන රටවල සයිට් වල සිකුරිටි ෆෝල්ට් එහෙම හොයලා සල්ලි හොයනවා
ඒ උනාට ගොන් ආතල් දෙනවා මේ වගේ

සමාජේ විසයි
ඉදපල්ලා ක්ෂණික ගිහින් තෙල් ගහගෙන එන්නම්Shitt.........![]()
පහුගිය ටිකේ බිසීද ? වැඩිය පේන්න උන්නේ නෑ
ලක් වැසියෝ ටික දැන් බූලි උස්සං දුවන්නේ
ඉදපල්ලා ක්ෂණික ගිහින් තෙල් ගහගෙන එන්නම්
නේවි එකේ ෂෙඩ් එකෙන්

වැඩ බන්.හැමදාම එනකොට 9 පනිනවා.ඇවිත් කාලා නිදගන්නවා.ආයි උදේම ඇහැරලා යනවා.රෑට එනවා.ඕක තමා ලයිෆ් සර්කල් එක
මූ තමා සේරම හැකින් සිකියුරිටි ඉම්ප්ලිමන්ටෙෂන් සයිඩ් එකේ ඉන්නේ
මූ අර වෙන රටවල සයිට් වල සිකුරිටි ෆෝල්ට් එහෙම හොයලා සල්ලි හොයනවා
ඒ උනාට ගොන් ආතල් දෙනවා මේ වගේ

hithe sanasima enne parisaraya ekka.. mokada mama godak mage awata aya ekka ekatuine

it depends 
වැඩ බන්.හැමදාම එනකොට 9 පනිනවා.ඇවිත් කාලා නිදගන්නවා.ආයි උදේම ඇහැරලා යනවා.රෑට එනවා.ඕක තමා ලයිෆ් සර්කල් එක