~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    mama nam yanne nea :no:
    mata PR ganna amaru nea...
    eth noyanne giya minissu aayeth wayasata gihin ena nisaa... adopt welaa jiwath unath ayeth sanasima hoyan mehe enawa...

    වයසට ගියාම මොනවා වෙයිද? අනේ මන්දා එච්චර දුරට හිතල නෑ.
    ඒත් පදිංචියට යන්න හිතෙන්නේ නෑ.
    එහෙම හිතෙන්නේ කවදාවත් වෙනින් රටකට ගිහින් නැති නිසාද දන්නේ නෑ.:confused::confused:
    හැබැයි ඉතින් අපේ රට දැන් නම් තනිකර මඩ වලක් :(:(
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com

    analytical mind ekak neweyi wennathi :yes:
    :eek:
    මූ තමා සේරම හැකින් සිකියුරිටි ඉම්ප්ලිමන්ටෙෂන් සයිඩ් එකේ ඉන්නේ :lol:
    මූ අර වෙන රටවල සයිට් වල සිකුරිටි ෆෝල්ට් එහෙම හොයලා සල්ලි හොයනවා
    ඒ උනාට ගොන් ආතල් දෙනවා මේ වගේ
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මූ තමා සේරම හැකින් සිකියුරිටි ඉම්ප්ලිමන්ටෙෂන් සයිඩ් එකේ ඉන්නේ :lol:
    මූ අර වෙන රටවල සයිට් වල සිකුරිටි ෆෝල්ට් එහෙම හොයලා සල්ලි හොයනවා
    ඒ උනාට ගොන් ආතල් දෙනවා මේ වගේ

    computer asse inna un ohommayi :rofl:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    පහුගිය ටිකේ බිසීද ? වැඩිය පේන්න උන්නේ නෑ

    වැඩ බන්.හැමදාම එනකොට 9 පනිනවා.ඇවිත් කාලා නිදගන්නවා.ආයි උදේම ඇහැරලා යනවා.රෑට එනවා.ඕක තමා ලයිෆ් සර්කල් එක
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    වැඩ බන්.හැමදාම එනකොට 9 පනිනවා.ඇවිත් කාලා නිදගන්නවා.ආයි උදේම ඇහැරලා යනවා.රෑට එනවා.ඕක තමා ලයිෆ් සර්කල් එක

    oya muslim da
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මූ තමා සේරම හැකින් සිකියුරිටි ඉම්ප්ලිමන්ටෙෂන් සයිඩ් එකේ ඉන්නේ :lol:
    මූ අර වෙන රටවල සයිට් වල සිකුරිටි ෆෝල්ට් එහෙම හොයලා සල්ලි හොයනවා
    ඒ උනාට ගොන් ආතල් දෙනවා මේ වගේ

    මගෙත් යාලුවෙක් ඉන්නවා, ඌ කරන්නේ 3rd පාටි කොම්පැනි එකක. උන් කරන්නේ යුරෝප වල පාරවල් මොනිටර් කරලා කන්ස්ට්‍රක්ෂන් ෆෝල්ට් හොයන එක. හැබැයි ඒ බහුබුතයගේ ගෙයි වහලේ හැම තැනම හිල්. එක පාරක් අපි සෙනසුරාදාවක උන්ගේ ගෙදර බොන වෙලාවක වැස්ස. පස්සේ කොල්ලෝ එකතු වෙලා නොලීක් පටි ගෙනත් වහලෙට ගහල දුන්නා.:lol::lol::lol:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    වැඩ බන්.හැමදාම එනකොට 9 පනිනවා.ඇවිත් කාලා නිදගන්නවා.ආයි උදේම ඇහැරලා යනවා.රෑට එනවා.ඕක තමා ලයිෆ් සර්කල් එක

    මට නම් අවුරුදු 27 දී ඕක එපා වුනා. සේරම ජොබ් වලින් අයින් වෙලා දැන් කරෝල ටිකක් විකුණගෙන ඉන්නවා.:yes::yes: