වතුර බිල ගැන සැලකිලිමත් වන්න!

SLHodahitha

Well-known member
  • Nov 8, 2017
    3,088
    2,977
    113
    ::0
    elakiri.com
    වතුර බිල ගැන සැලකිලිමත් වන්න!

    අපේ ගෙදර වතුර බිල දාන ඩයල් එක වැඩිපුර එකක ගානක් දාලා.බිල ආව 4000ත් පැනලා.

    බිල දැක්ක ගමන් ගිහින් මීටරේ චෙක් කලා බලනකොට එකක ගානක් වැඩිපුර දාලා,ආපහු ඩයල් එල එනකන් බලන් ඉදලා ආපහු කිවා වෙච්ච සීන් එක, ඉටපස්සේ ලස්සනට බිල අඩු උනා 1200ට.
    [දැන් ඉතින් උබල අහවි ඇයි යකො දෙකක් ඇන්නේ නැත්තේ කියලා ;රජයේ සෙවකයෙක් ගේ සෙවයට බාදා කිරිමද මොකක්ද අට මගලක් තියනවනේ. අනික තෙරුමක් නැ එවගේ දෙවල් :) ]

    මෙක උබලටත් වෙන්න පුලුවන්, ගිය මාසෙත් හෙන අසාධාරණයක් උනා, උන් දවස් 30න් බිල් දාන්න එන්න ඔන එකට ඌ ආවේ දවස් 40ත් ගිහිල්ලා.එ පාරත් නිකන් බිල වැඩි උනා එකක ගාන පැනපු නිසා.ඇහුවම කීවා උන්ගේ ස්ට්‍රයික් එකක් තිබ්බ, එකයි පරක්කු උනේ කියලා... තොපේ ස්ට්‍රයික් අපිට #කද කියල අහන්න බැරි කමට කට පියන් හිටියා.

    [උන්ගේ ස්ට්‍රයික් වලට අපි ගෙවනවා වැඩිපුර සල්ලි අරුන්ට හොරාකන්න :P ]

    එ නිසා හොද සැලකිල්ලේන් හිටපල්ලා බිල් දාන්න එන උන් ආවම.

    මට පෙන්නේ මුන් ඔක්කොම සෙට් වෙලා වෙනම ගෙමක් ගහනවද මන්ද මෙහෙම වැඩිපුර බිල් දාලා.

    බිල් දාන්න පරක්කු වෙච්ච එකටයි මු වැරදියට බිල දාපු එකටයි පාරිබෝගික අදිකාරියට පැමිනිල්ලක් දාන්න ඔන. මිනිස්සු කොච්චරනම් මෙහෙම මුන් රවට්ටනවා ඇත්ද.

    මෙවගේ දෙයක් කාටහරි කලින් වෙලා තියනවද? [බිල් ලියන උන් නම් මෙකෙ හිටියත් දැන් අර මොනවද කාපු උගුඩුවො වගේ ඉදිවි.]
     
    Last edited:

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,895
    10,489
    113
    In the eyes of my girl
    උන්ගේ ස්ට්‍රිය්ක් එක නිසා අපිට නම් 1000 රු වල ඩිස්කවුන්ට් එකක් හම්බුනා බන් ... බිලෙන් 1000 අඩු කරලා
     
    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,611
    1,885
    113
    දවස් 30න් බිල් දාන්න එන්න ඔන එකට ඌ ආවේ දවස් 40ත් ගිහිල්ලා
    meekata machan eelanga maase hariyata aawoth gaana aduwen needa set wenne ?
     
    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,088
    2,977
    113
    ::0
    elakiri.com
    http://www.waterboard.lk/web/images/contents/consumer_help/water_bill_calculation_for

    දවස් 30න් බිල් දාන්න එන්න ඔන එකට ඌ ආවේ දවස් 40ත් ගිහිල්ලා
    meekata machan eelanga maase hariyata aawoth gaana aduwen needa set wenne ?

    නැනේ බන්, එහෙම පරක්කු උනාම එකක ගාන වැඩි පාවිච්චි කරන. එතකොට මචන් අපි හිතමු දවස් 30 එකක 20ක් පාවිච්චි කරනවා කියලා, දවස් 40ක් යුස් කරනවානම් එකක 35ක් ගියා කියමුකො,

    එතකොට මචන් මෙහෙමයි බිල හදන්නේ;

    Screen_Shot_2018_07_10_at_17_13_36.png
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉතින් දවස් හතළිහක් ගියත් පාවිච්චි කරපු ඒකක වලටනේ බිල දාන්නේ වැඩියෙන් දානව නෙවේ නෙ.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,064
    86,263
    113
    ආශ්චර්යමත් රටක
    ඉතින් දවස් හතළිහක් ගියත් පාවිච්චි කරපු ඒකක වලටනේ බිල දාන්නේ වැඩියෙන් දානව නෙවේ නෙ.

    units wadi wenna wenna gana wadiy ne ban. :D

    uba hitapan ube gedara dina 30 kata units 10 i dina 40 kata units 18 i kiyala.

    water tariff hoyan balapan kochchara wenasak tiyenawada kiyala.
    units gana wadiwenakota service charge ekath wadi wenawa :yes:

    dan ara ituru dina 10 anith maseta awama customer ta wasiy. (wasiy neme eka tamai hari widiya) anith pattata unama customer ta awasiy.
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    units wadi wenna wenna gana wadiy ne ban. :D

    uba hitapan ube gedara dina 30 kata units 10 i dina 40 kata units 18 i kiyala.

    water tariff hoyan balapan kochchara wenasak tiyenawada kiyala.
    units gana wadiwenakota service charge ekath wadi wenawa :yes:

    dan ara ituru dina 10 anith maseta awama customer ta wasiy. (wasiy neme eka tamai hari widiya) anith pattata unama customer ta awasiy.
    බිල ලියන්න ආපු දවස් ගාන අනුව බලල ඒවා හදන්නේ මම හිතන්නේ දවස් 30 ට වැඩියි නං ඒ දවස් ගාන අනුව සේවා ගාස්තු බලන සීමාව වැඩිවෙන්න ඕනේ. ඔය උඩින් මෙයා පොටෝ එකක් දාල තියෙන්නේ. ලයිට් බිල් වලත් එහෙමයි. දවස් හතළිහක් ගියත් අපි පාවිච්චි කරපු එකක වලට කොහොමත් ගෙවන්න තියෙන ගාන මිසක් වැඩියෙන් එන්නේ නෑ.

    බිල් ලියන උන් කම්මැලිකමට දවස් 30 ගණන් වලටම හදනවද දන්නේ නෑ එහෙනං.
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    wediyen watunoth eelaga mase liyaddi ahuwenawane ethakota ibe eka deduct wenawa nattan hama masema boru dada liyanna u pissek wenna one :lol:
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    බිල ලියන්න ආපු දවස් ගාන අනුව බලල ඒවා හදන්නේ මම හිතන්නේ දවස් 30 ට වැඩියි නං ඒ දවස් ගාන අනුව සේවා ගාස්තු බලන සීමාව වැඩිවෙන්න ඕනේ. ඔය උඩින් මෙයා පොටෝ එකක් දාල තියෙන්නේ. ලයිට් බිල් වලත් එහෙමයි. දවස් හතළිහක් ගියත් අපි පාවිච්චි කරපු එකක වලට කොහොමත් ගෙවන්න තියෙන ගාන මිසක් වැඩියෙන් එන්නේ නෑ.

    බිල් ලියන උන් කම්මැලිකමට දවස් 30 ගණන් වලටම හදනවද දන්නේ නෑ එහෙනං.

    :yes::yes::yes:
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,940
    17,582
    113
    Nowhere
    meter eka galawala compressor ekakin hulan parak anit pattata allala hai karapan. nattan meter eka galawala patta maru karala gahala karana wadak karagena tibuna widihata hai karapan
     
    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,701
    1,215
    113
    Mars
    අපිට 8000 ක බිලක් ආවා එක සැරයක්.
    අල්ලප් ගෙදර අය ගේ හදනවා, commercial rates අපේ බිලට දාලා. අනෙක ඔච්චර වතුර නාස්ති කරන රටෙ ගෙයක් හදන්න වතුර පොඩ්ඩක් ගත්තා කියලා මොකො බන්. මිටර් බලන්න එන එකා හරි පන්ඩිත එකෙක්.