ඉස්කොලා ටිචර්ලාට ඇයි මෙහෙම

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
country ekak develop venne , owners la magin,Proprietors la magin. Ema top posts Sudddha apen pahara gena, Ema post valin ven karana education system eka haduvala dunna.
 

Tramadol

Well-known member
  • Jul 20, 2014
    13,457
    7,739
    113
    Kotahena
    Mea education system eka suddha haduve , Apita love ekata neve.
    සුද්දා develop වෙලා ගොඩාක් දුර ගිහින්.


    අපි සුද්දව පන්නලා දාල තාම එකතැන. ඒ උනාට ලෝඩ් පකීර් ටෝක් නම් දෙනවා ලෝකේ වටේට. අර මාතර එවුන් ඇවිත් කොලඹ අවුරුද්දට පාලුවට ගියහම කොළබත් රන් කරන්නේ දකුණේ කොල්ලෝ කිව්වා වගේ


    බලන් යද්දී මුළු ලෝකෙම රන් කරන්නේ ලංකාවේ පොරවල්. නාසා එකත් හොම්බෙන් යනවා ලංකාවේ වැඩර් ල නැත්තං :rolleyes: ඔහොම හිතන් ඉන්න එවුං ඕන තරං. ඉන්දියන් ලේ ද මන්ද මහා ගොබ්බ රැලක් ඉන්නේ IQ සත පහකට ගෑවිච්ච නැති.




    මන් දන්නා තරමටනම් ගුරුවරුන් උගන් වන්නේ එයාලට දීලා තියෙන syllabus එක, උන්ට ගුරු පුහුණු වීම් කියල දෙයක් කරලා උන්ට බාර දීල තියෙන syllabus උගන්න විදිය උගන්වනවා, ඉතින් ගුරුවරු ඇවිත් ළමයින්ට එක ඒ විදියට කරනවා. ප්‍රශ්නේ ඔය උබල කියන විදියට ගුරුවරු උගන්වන විදියේනම්, එකට වග කියන්න ඕනේ ගුරුවරු නෙමෙයි බන්, ඔය සිස්ටම් එක පවත්වාගෙන යන අය. ළමයින්ගේ මොළ ගෙඩි වලට අසූචි පුරවන්නේ ගුරුවරු කියල කියවනවා නම් ඔය අසුචි ඔය විදියට පිළියෙළ කරන්නේ අපේ රටේ ඉන්න අධ්‍යාපන බලධාරීන්. උන් තමයි තීරණය කරන්නේ මොනවද කොහොමද උගන්වන්නේ කියල, අනික උන් පරීක්ෂකවරු එවල බලනවා අධ්‍යාපන බලධාරීන් කියන විදියටම කරනවද නැතිද කියලත්. ඉතින් අපි බනින්න ඕනේ කාටද කියල තීරණය කරන එක උබලාට බාරයි.



    ලංකාවේ අධ්‍යාපන ක්‍රමය වෙනස් වෙන්ඩ ඕනේ
    තමන්ම හිතල තමන්ම තීරණ ගන්ඩ පොඩි කාලේ ඉදලම උගන්නන්න ඕනේ
    පොතට පමණක් සීමා උන පුද්ගලයින් බිහිකරලා වැඩක් නෑ
    විශේෂයෙන්ම මැනර්ස් පොඩි කාලේ ඉදලම ඔලු වලට දාන්ඩ ඕනේ
    විභාග අරමුණු කරගෙන තියන අධ්‍යාපන ක්‍රමයකින් හොද වැඩදායි ව්‍යවසායකයින් බිහි වෙනවා අඩුයි
    මුලින්ම අධ්‍යාපන ක්‍රමය වෙනස් කරන්ඩ ඕනේ. එක කරන්ඩ නම් ඒ වගේ දැක්මක් තියන පාලකයෝ ඉන්ඩ ඕනේ. ඒ වගේ පාලකයෝ පත් කරගන්ඩ මිනිස්සුන්ට මොලේ තියෙන්ඩ ඕනේ. මිනිස්සුන්ගේ මොළ හැදෙන්ඩ අධ්‍යාපන ක්‍රමය වෙනස් වෙන්ඩ ඕනේ

    ඔය චක්‍රය කඩලා කොතනින් හරි හදන්ඩ පටන් ගත්තේ නැත්තන් අපේ විනාශය වැඩි ඈතක නෙමෙයි


    Chain එකේ මුල තමයි ඉස්කෝලේ ටීචර්!


    අපිට පාලකයෝ වෙනස් කරන්න බැහැ, මොකද පාලකයෝ තීරණය කරන්නේ ලංකාවේ IQ පහල ගොන් ජෝකර් ලා ටික.


    ගොන් ජෝකර් ලා හදන මැෂිම තමයි ඉස්කෝලේ. මෙතන තමයි Chain එකේ මුල. මේක තමයි හදන්න ඕන.
    සිස්ටම් එක හදන්න නම් සිස්ටම් එක වෙනස් කරන්න නම් සිස්ටම් එක වෙනස් කරන්න පුළුවන් මිනිස්සු ඉන්න ඕන.
    නමුත් එහෙම මිනිස්සු නැහැ මොකද සිස්ටම් එක විසින්ම ඒ මිනිස්සුන්ගේ මොලේ කාපු මිනිස්සු ටිකක් ඉන්නේ.

    සිස්ටම් එක already corrupted නම් සිස්ටම් එකේ ඉන්නෙත් වයිරස් එකෙන් infect වෙච්ච එවුන් නම්, සිස්ටම් එක වෙනස් කරන්න පුළුවන් වැක්සින් එක හදන්න මිනිස්සු හදන්න වෙන්නේත් සිස්ටම් එක ඇතුලෙන් මයි නම් සිස්ටම් එක වෙනස් කරන්න ඕනි කියන එක ප්‍රයෝගික නැහැ.


    ඊට වඩා ප්‍රයෝගික දේ තමයි සිස්ටම් එක වෙනස් කරන්න පුළුවන් මිනිස්සුන්ව හදන එක. අන්න ඒකේ වගකීම තමයි ටිචර්ල අතේ තියෙන්නේ. ඒ වගකීම පැහැර හරින එක තමයි උන්ගේ තියෙන පව් කාරකම. මේ රටම තනිකර සැරව ගලන වනයක් වෙලා තියෙන්නේ එකයි.


    මහා රෑ එළිවෙනකන් ළමයින්ගේ පේපර් වල මාක්ස් හැදුව කියලා තේරුමක් තියෙනවද වෙන්නේ එකේ අනික් පැත්ත නම්.


    සොම්බි ලාට ගරහන්න එපා උන් පුදුම මහන්සියක් වෙන්නේ මහ රාත්‍රියේ අවදි වෙලා මිනිස්සුන්ගේ මොළ කන්න හොයනවා කිව්වා වගේ වැඩක්. උන් හරියට මහන්සි වෙනවා උබලා වෙනුවෙන්. උන්ට දන ගහල වැඳපන් මහන්සි වෙලා උබලගේ මොලේ කනවට කිව්වා වගේ.
     
    Last edited:

    2019

    Member
    Mar 23, 2018
    59
    2
    0
    Matanam 1 was are miss withrai kiyana puluean akama guruwaraya anith un ekek wath apiwa ganan gaththe. Na
     
    Jul 10, 2018
    125
    7
    0
    Eskole gihin egena gaththa nathi moda harakek!!!

    Moda katha kiyanna epa, ban!


    Mage amma teacher kenek - No tuition - Gedarath awith Eskole lamaige wada. Nivadu kale paper marking.
    පේපර් මිමාකින් වලට වෙනම ගෙවනවා නේද බන්. උබ අම්මගෙන් ඒක අහපන්.. නිකන් පේපර් මාකින් දුන්නොත් යනවද කියලා.
     
    • Like
    Reactions: Boomslang

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,457
    7,739
    113
    Kotahena
    පේපර් මිමාකින් වලට වෙනම ගෙවනවා නේද බන්. උබ අම්මගෙන් ඒක අහපන්.. නිකන් පේපර් මාකින් දුන්නොත් යනවද කියලා.

    Paper mark කරා ම ඔක්කොම හරි. පව් ඔක්කොම cancel. වගකීම් සේරම complete. Salley එක ගන්නේ නොගෙන බැරි කමට.
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    ඔක්කොටම කලින් කියපන් උබ කැමතිද 1.30 පස්සෙ ඉස්කෝලේ ඉගෙන ගන්න​?:lol:
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,997
    113
    Kandy
    වැරදි තියෙන ගුරුවරු ඉන්නව. ඒත් මේකෙ කියල තියෙන විදිහට ගුරුවරුන්ගෙ වැරදි තිබ්බ කියල ඒ මිනිස්සුන්ට කිසිම ගෞරවයක් කරන්න ඕන්නෑ වඳින්න ඕන්නෑ වගෙ මත සමාජ ගත කලහම වෙන්නෙ ඊට එහා ප්‍රශ්න ඇතිවෙන එක. ඊට පස්සෙ ලංකාවෙ සමාජෙත් ඇමරිකාව වගේ ගුරුවරුන්ට බල්ලො ගානට දාල කතා කරන සමාජයක් බිහිවෙයි. ඊට පස්සෙ පොඩි උන්ට බයිනව දැන් හැදෙන උන් කමකට නෑ කියල. උන්ව ඒ තත්වෙට ගෙනියන්න ගුරුවරුන්ව පහත් කල්ල කතා කරන වැඩිහිටියොත් දායකත්වය දක්වනව.

    Dan ehema wela nodiyunu jaathiyak wela thiyenne america wa da?
     

    chatuwa

    Well-known member
  • Aug 7, 2012
    389
    57
    63
    වැලිකතරේ....
    :angry::angry:
    අනේ මන්ද බන් ඉස්කෝලේ මුන්ට උගන්වන් නැද්ද ?ඉගෙනගන් නැද්ද කියලා. සමහර විෂයන්වල මුළු වාරෙටම පොත්වල ලියල තියෙන්නේ පිටුවයි දෙකයි.
    තව ළමයි කීපදෙනකුගේ බැලුවමත් එහෙමයි. ළමයි ලකුණු අඩුවෙන් ගත්තම පන්ති බාර ටීචර්ලා දෙමව්පියෝ ගෙන්නනවා රිපෝර්ට් දෙන්න.අනිත් ළමයි ඉස්සරහ අඩු ලකුණු ගත්ත ළමයට පාච්චල් කරනවා.දෙමව් පියන්ගෙන් අහනවා දුර්වල විෂයන්ට පන්ති යවන්නේ නැද්ද කියල.මේ වාරේ ලකුණු 24 ගත්ත දරුවා රු.1500/=ටියුෂන් පන්තියට ගිහින් ඊළඟ වාරේ 80 ත් පන්නල ගන්නවා. එතකොට දුර්වල ළමයද?ගුරුවරය ද?අර ලකුණු 24 ගත්ත වාරේ හැමෝම අමාරුයි කියන ඉංග්‍රීසි වලට අර ගුරුවරයා පාච්චල් කරලා කතාකරන ළමයා ලකුණු 90 කට එහා ගන්නවා.එතකොට දුර්වල ළමයෙක් නම් එහෙම ලකුණු ගන්න පුලුවන්ද ?මේවා බොරු නෙමෙයි.සත්‍ය ජීවන අත්දැකීම්.මුන්ගේ රෙදි ගැලවෙන්න ඉතින් කතා කරන්න පුළුවන්.එහෙම වුනාම දරුවන්ගෙන් පලි ගන්න නිසා දෙමව්පියන් කටවහන් අහගෙන ඉන්නවා.දැන්නම් ඉස්කෝලවල අධ්‍යාපනය කියල බොරුව කරන්නේ බන්. :angry::angry::angry::angry:

    මචන් උබ කියන විදියට වෙලා නම් සින් එක ටිකක් අවුල් වගේ :frown::angry::angry:, වාරෙටම කොළ දෙකයි ලියල තියෙන්නේ කියන්නේ එක්කෝ ළමය ලියාගෙන නැහැ නැතිනම් ගුරුවරු උගන්වලා නැහැ:oo:, අනිවා කොතන හරි වරදක් තියෙනව. ළමයි ටියුෂන් ගෙන්න ගන්න දගලනවානම්, එහෙම නැතිනම් ටියුෂන් යවන්න හේතු වෙන විදියේ දේවල් කරනවනම් මචන් එකත මොකක් හරි අවුලක් තියෙනවා. අවුලකුත් නෙමෙයි ගුරුවරයා වැරදි:baffled::baffled:.

    මන් කතාකරන්නේ අපි ඉස්කෝලේ යන කාලේ උන්න ගුරුවරු ගැනයි මචන්, අවන්කවම එයාලානම් අපිට ඉගැන්නුවා, පොත් පිරෙන්න ලියාගන්න නෝට්ස් දුන්න, නොතේරෙන දේවල් කියලත් දුන්න, වාර විභාග වලට කලින් ආදර්ශ ප්‍රශ්න පත්තරත් සාකච්චා කළා, සමහර ගුරුවරු හවස පන්තිත් කළා හැබැයි ඔය කොච්චර මොක කලත් ඉගෙන ගනන උනන්දුව නැති උන් කට්ටි පැන පැන ඉදල විභාග කෙලවගත්ත, සමහරු හැමදේටම ඇවිත් හැමදේම කලත් විභාගෙදි හිතපු තරම් ප්‍රතිපල ගත්තේ නෑ, සමහරු විභාගත් ගොඩ දාගත්ත ස්පෝර්ට්ස් ඉවෙන්ට් එකකුත් කරන ගමන්ම, තවත් සමහරු හොදටම විභාග කරගෙන හොද තැන්වල, තව සමහරු ඉගෙනගන්න ගමන් පිස්සුත් කෙලලා සේරම ගොඩ දාගත්ත, මන් හිතන්නේ තවම ඔය මන් කියපු විදියේ කාණ්ඩ වලට අයිති උන් හැම ඉස්කොලේකම හැම වසරකම ඉන්නවා.

    ගුරුවරු, ඉගෙනගන්න ලමයින් වගේම දෙමව්පියන්ගෙත් වගකීමක් තියෙනවා මචන් තමන්ගේ දරුවාන ගැන හොයල බලන්න, නිතර හෙවිල්ලෙන් ඉන්න වෙනවා. ළමයාගේ ලකුණු අඩු උනහම අම්මලා තාත්තල කොහොම හරි වියදම් කරලා පන්ති යවනවා, එහෙම පන්ති යනකොට එයාල ළමයි ඒ ඒ දවසේ කරපුව පාඩම් කරනව. දෙමවුපියෝ පොතුත් බලනවා එහෙම උනොත් ළමයටත් වෙන ඔප්ෂන් එකක් නෑ වැඩ ටික කරනවා ඇරෙන්න. එතකොට ඊලග වාර විභාගෙදි ලකුණු හොදට ගන්නවා, ඔන්න ඔහොම වෙන්නත් පුළුවන් මචන්. ඉස්කෝලේ හරියට උගන්වන්නේ නැතිද කියලත් අහුවෙනව දෙමවුපියෝ ළමයින්ගේ පොත් දවස ගානේ වගේ බලනවානම්, මොකද දවස් 3 ක් 4 කටම එක පිටුවක් වත් ලියල නැතිනම්, එහෙම උනහම ඉතින් දෙමව්පියෝ විදියට අඩුම ගැනේ ඉස්කෝලෙට ගිහින් බලන්න ඕනේ ඇයි මොකද මේ වෙලා තියෙන්නේ? ළමයට උගන්වලා නැතිද එහෙම නැතිනම් ළමය පන්තියේ ඉදල නැතිද? නැතිනම් වෙන මොකක් හරි දෙයක්ද කියල. :growl::growl:
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,070
    49,407
    113
    සේදවත්ත
    ලමයි 40 විතර එක්ක වැඩ කරපන්කෝ උබට 2 නෙමෙයි 11 යන්න හිතෙනව ගෙදර , උන්ගේ ප්‍රොජෙක්ට් පේපර් බලහන්කෝ 40 ගානේ සතියකින් . සමහර ටීචර්ලා සම්ජෙක් දෙකයි පන්ති 4 වගේ කරනවා හිතපන් පේපර් ගොඩයි ඒක එක පන්තියේ ආතල් එකයි. යකෝ අපි ගාව ටීචර්ලා අඩල තියන්වා කොන්ටෝල් කරගන්න බැරුව හිතපන්. ඒ විතර කාල සටහන් පැවරුම් සිලබස් කවරන් ස්ට්‍රෙස් එක. මම මේ කියන්නේ මම කියන්නේ අත්දැකීමෙන් ගෙදර එහෙම කෙනෙක් හිටියම සීන් එක පේනවා. ආතල්ම සීන් එක පේපර් බලන එක ඕයි ආහාර මාර්ගය ලියන්න කිව්වම කටින් බඩට ලියන උන් ඉන්නවා . යාපනයේ පස කෙබදුද උත්තරය ඔව් කෙබදුයි කියල ලියන උන් ඉන්නවා, පස් මහ බැලුම් වලට රතු පාට කහපාට දම් පාට බැලුම් කියල ලියන උන් ඉන්නවා. සමහර උන් ප්‍රශ්නෙම උත්තරේට ලියනවා උන්ට අකුරුත් බෑ ඕලේවල් කරන උන්. අපිට තිබ්බ සෙතේ තමා ඕනේ සබකට ගුරුවරු බැටැලියන් එකක් ඉන්නවා කල්ස් යන්න , පෙල පොත් නැති උනාම එකක් ගෙන්න ගන්න , පැවරුම් ටික පන්නගත්ත, ඔය වගේ බෙනිෆිට් තිබ්බා නැත්තෙමත් නෑ
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,961
    1,489
    113
    Nawalapitiya
    අනේ පලයන් බන් යන්න මල්ලි.. ඔය හොද පාරක් නරක පාරක් ගුරුවරයෙක් අතේ නැ. ඉගෙන ගන්න එකාට උගන්නනවා නැති එකා නැ.. එහෙනම් වම්බොට්ටා, පොට්ට නෞෆර් වගේ උනුත්, වෙලේ සුදා වගේ පොරවලුත්, කොන්දයගේ අයියත් කරපු වැඩ වලට වග කියන්න ඕනා ගුරුවරු. උන් ජොබ් එක හරියට කරලා නැ. (උබේ මතේට අනුව)

    hama guruwarayekma ehema na.apita a/l chemistry teacher puduma widihata mahansi una apita ugannanna.api tution noya igena gaththa a madamgen. Ape panthiye hitapu hemoma campus select una