~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    film wala nan ithin balala thiyenawa. eth meka dakkama megeth anga hiriwatila giya :(

    මට නම් හොරර් ෆිල්ම් බලද්දිත් ගොඩක් වෙලාවට අමාරුයි බන්. වැඩිය බලන්නෙත් නෑ. ඉස්සර X Files එකෙත් සමහර තැන් බලන්න බෑ.
    එක පාරක් එක එපියක ගියා ඉන්දියාවේ සන්නාසියෙක් මිනිහෙකුගේ බඩ ඇතුලෙන් ඇමෙරිකාවට එන සීන් එකක්. මට ඒක බලල දවස් ගානක් යනකන් එකම මතක් වුනා. :baffled::baffled:
     
    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown

    :yes:

    latest
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,976
    17,608
    113
    Nowhere
    film wala nan ithin balala thiyenawa. eth meka dakkama megeth anga hiriwatila giya :(

    මට හොල්මන් ඒවාට බය හිතෙන්නේ නෑ. එත් මේ ෆිල්ම් එකට නං බය හිතුනා. මේ සීන් එකෙ වලහගේ ලතොනියට බය හිතෙනවා.පිටසක්වල සීන් එකක්

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    මට හොල්මන් ඒවාට බය හිතෙන්නේ නෑ. එත් මේ ෆිල්ම් එකට නං බය හිතුනා. මේ සීන් එකෙ වලහගේ ලතොනියට බය හිතෙනවා.පිටසක්වල සීන් එකක්

    බලලා නෑ :no::no:
     
    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown

    මට හොල්මන් ඒවාට බය හිතෙන්නේ නෑ. එත් මේ ෆිල්ම් එකට නං බය හිතුනා. මේ සීන් එකෙ වලහගේ ලතොනියට බය හිතෙනවා.පිටසක්වල සීන් එකක්

    Film eka thiyenawa thama balanna bari una. :)

    අන්න හරි මේක තමා.:yes: පොරගේ පුතාගේ පළිය ගන්න වගේ සිද්ධියක්. 2005 වගේ කාලේ ගියේ.තව එකක් ගියා සර්කස් පොරක් මිනී මස් කන. :baffled::baffled:

    X Files mama kamathima tv series walin ekak. ada mathak unata passe aye balanna hithenawa mula indan. :)