where was this? is he alive? 
මට ඔය වගේ සිද්ධි බලන්න බෑ බන්. ශරීරය හිරිවැටෙනවා. අමාරුයි.![]()

film wala nan ithin balala thiyenawa. eth meka dakkama megeth anga hiriwatila giya![]()

මට නම් හොරර් ෆිල්ම් බලද්දිත් ගොඩක් වෙලාවට අමාරුයි බන්. වැඩිය බලන්නෙත් නෑ. ඉස්සර X Files එකෙත් සමහර තැන් බලන්න බෑ.
එක පාරක් එක එපියක ගියා ඉන්දියාවේ සන්නාසියෙක් මිනිහෙකුගේ බඩ ඇතුලෙන් ඇමෙරිකාවට එන සීන් එකක්. මට ඒක බලල දවස් ගානක් යනකන් එකම මතක් වුනා.![]()

film wala nan ithin balala thiyenawa. eth meka dakkama megeth anga hiriwatila giya![]()
පොරගේ පුතාගේ පළිය ගන්න වගේ සිද්ධියක්. 2005 වගේ කාලේ ගියේ.තව එකක් ගියා සර්කස් පොරක් මිනී මස් කන. 

මට හොල්මන් ඒවාට බය හිතෙන්නේ නෑ. එත් මේ ෆිල්ම් එකට නං බය හිතුනා. මේ සීන් එකෙ වලහගේ ලතොනියට බය හිතෙනවා.පිටසක්වල සීන් එකක්

මට හොල්මන් ඒවාට බය හිතෙන්නේ නෑ. එත් මේ ෆිල්ම් එකට නං බය හිතුනා. මේ සීන් එකෙ වලහගේ ලතොනියට බය හිතෙනවා.පිටසක්වල සීන් එකක්

අන්න හරි මේක තමා.පොරගේ පුතාගේ පළිය ගන්න වගේ සිද්ධියක්. 2005 වගේ කාලේ ගියේ.තව එකක් ගියා සර්කස් පොරක් මිනී මස් කන.
![]()