https://www.facebook.com/groups/1087239877971197
ඔය ග්රූප් එකට සෙට් වෙන්න..ඕකේ ඉන්නවා sealed pack විකුණන කීප දෙනෙක්..හැබැයි ටිකක් ගණන් නම් වැඩියි..Bihan ගේ නම් බඩු ෂුවර්, හැබැයි වොරන්ටි දෙන්නේ නැහැ (හැබැයි සීල්ඩ් pack ඒක දෙන්නේ කියලා ෂුවර්)..ඒත් එයා ළඟ නිතරම ෆෝන්ස් නැහැ..සැරින් සැරේ තමයි ස්ටොක්ස් එන්නේ..Ibrahim කියල කෙනෙකුත් විකුනනවා, එයත් sealed pack දෙනවා..තව ශෝප්ස් කීපයකුත් තියෙනවා, එයාලගෙනුත් අහලා බලන්න..ගෘප් එකේ අහල බලන්න sealed pack ගන්න තැනක් තියෙනවද කියලත්..