Rs. 30000 අඩු phone එකක්?

JokerFan

Well-known member
  • May 29, 2016
    15,848
    9,539
    113
    Arkham City
    kohenda ban gaththe? warranty kochchara dunnada?

    Xiaomi redmi 5 plus මං ගිය සතියෙ ගත්තෙ 30ක් වුනා මේක පට්ට 5.99 screen, 4000 battery, 4gb ram, 64gb storge etc..

    ඌ අරන් තියෙන්නේ Redmi 5 Plus ඒක කියලා තියෙන්නේ හොඳේ..ඒකෙ තියෙන්නේ Snapdragon 625..Redmi Note 5 AI ඒක ගන්න :yes:

    matath ganna one :D
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    ganna thanak thamai balanne me :(

    https://www.facebook.com/groups/1087239877971197

    ඔය ග්රූප් එකට සෙට් වෙන්න..ඕකේ ඉන්නවා sealed pack විකුණන කීප දෙනෙක්..හැබැයි ටිකක් ගණන් නම් වැඩියි..Bihan ගේ නම් බඩු ෂුවර්, හැබැයි වොරන්ටි දෙන්නේ නැහැ (හැබැයි සීල්ඩ් pack ඒක දෙන්නේ කියලා ෂුවර්)..ඒත් එයා ළඟ නිතරම ෆෝන්ස් නැහැ..සැරින් සැරේ තමයි ස්ටොක්ස් එන්නේ..Ibrahim කියල කෙනෙකුත් විකුනනවා, එයත් sealed pack දෙනවා..තව ශෝප්ස් කීපයකුත් තියෙනවා, එයාලගෙනුත් අහලා බලන්න..ගෘප් එකේ අහල බලන්න sealed pack ගන්න තැනක් තියෙනවද කියලත්.. :cool:
     
    Aug 17, 2014
    1,670
    131
    0

    godak un kelaniye shoplix kiyala place ekakin gnnw dakka....
    sealed pach.ganan nm shape wge..habai ithin warrenty service ehemanam kohomada dnne na

    elaz thanks guys. :)