Core i5 Laptop Price for AutoCAD

^Buddhika^

Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ලඟදි laptop ගත්ත උන් වරෙන්
    AutoCAD use කරන්න පුළුවන් ලැප්ටොප් එකක් ඕන
    i3 or i5 ද ඕන?
    VGA ඕන නැහැ

    1 lakh වලට අඩුවෙන් ලැප් එකක් ඕන , සේරම web sites වල i3 ඒවත් 1 lakh or 90+ වෙනව
    මේ දවස් වල මුන් laptop බොරුවට market කරලද
    Company warranty එක්ක ගන්න sure තැන් මොනවද
     
    • Like
    Reactions: Ekthara_Sahodarayek

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,369
    19,491
    113
    Colombo
    බම්බලපිටිය laptop.lk:yes:

    එක්කෝ අපි ඕකෙන් ලැප්ටොප් එක ගන්න සල්ලි වලින් අපි බොමු. එතකොට අඩුම තරමෙ වෙරිවේවි

    තරහ කාරයෙක්ටවත් ඕකෙන් ලැප්ටොප් ගන්න කියනවද බන්
     
    Ekthara_Sahodarayek

    Active member
  • Jul 14, 2017
    555
    152
    43
    murusi divayina
    :lol: Welcome to the world :lol: පිස්සුද යකු..... ඔකුන්ගේ බඩු හොදයි නම් බැරියැ :lol::lol:

    Dell i5 එකක් 2012 ගත්තෙ.දැනට මාස 3කට විතර කලිං
    බැට්රියයි,ස්ක්‍රීන් එකයි දැම්මා
    :yes:

    එක්කෝ අපි ඕකෙන් ලැප්ටොප් එක ගන්න සල්ලි වලින් අපි බොමු. එතකොට අඩුම තරමෙ වෙරිවේවි

    :lol::lol:

    තරහ කාරයෙක්ටවත් ඕකෙන් ලැප්ටොප් ගන්න කියනවද බන්

    ඉස්සර බඩු නම් සුපිරි:yes:.දැන්නම් කීර්තිනාමයට හානි කරං වගේ:confused:
     
    Last edited:

    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,982
    8,227
    113
    Chilaw
    ලඟදි laptop ගත්ත උන් වරෙන්
    AutoCAD use කරන්න පුළුවන් ලැප්ටොප් එකක් ඕන
    i3 or i5 ද ඕන?
    VGA ඕන නැහැ

    1 lakh වලට අඩුවෙන් ලැප් එකක් ඕන , සේරම web sites වල i3 ඒවත් 1 lakh or 90+ වෙනව
    මේ දවස් වල මුන් laptop බොරුවට market කරලද
    Company warranty එක්ක ගන්න sure තැන් මොනවද

    VGA hoda ekak ganin, neththam autocad smooth ne neda :eek: mamanam lagakadi use kale ne, eth graphic oni athi bn hodata.

    Asus nam warrenty hodai, meke thread set ekak giya neda bn mata nama mathaka ne shop eke, eke hodailu.

    mamanam used tamai bn ganne :D