Rohan Pallewatta Rathnapura meeting

Randir

Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth

    Japan වලින් 2% නය ගන්න පුලුවන් මිනිහා ඉස්සෙල්ලම රටට වැඩක් කරලා පෙන්නලා කයිය ගැහුවනම් හරි :lol::lol: සිරා වගේම බොරු කතාව විතරයි :lol::lol: :growl::growl:

    දෙන්නේ නෑ මම නම් චන්දේ අයේ සිරාගේ කියන පුස් පැටියෙක් ඉල්ලුවත් :growl::growl:

    ratata wadak karala tamai tiyenne. minissu siya ganakata jobs deela koti ganak widesha vinimaya lankawata genalla.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,084
    49,421
    113
    සේදවත්ත
    මිලියන බිලියන ගනන් හොරා කාල අමු අමුවේ මිනිස්සුන්ට වෙඩි තියපු එකෙක් අපේ උන්ට හොදයි රටට මොන විදියකින් හරි ආයෝජනයක් ගේන උන්ට වඩා. අපේ උන්ගේ කුහක තියරිය. අම්මේ දෑන් ගිරුවාපත්ත්වේ කට්ටිය ඇව්ල්ලාර්ඨ් සුකිත මුදිත කරයි නේ. ඊලග පාර් උන් ගෙදර යකනොට ගෙවල් වල අසල් වෑසියෝ වෙන්නේ චීන්නු, රට කොමුයුනිස්ට්, තෑන් තෑන් වල චීන කොලනි සග ආමි බේස්. අප්‍රිකාවට වෙනදේ මෙහෙත් එලෙසම සිද්ද වෙනවා
     
    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,558
    632
    113
    Colombo Sri Lanka
    Dhammika Perera concurrently holds several other positions in both private and public sector. These include, Former Chairman of Sampath Bank PLC, Vallibel Finance PLC, Vallibel Power Erathna PLC, The Fortress Resorts PLC, The Queensbury Leisure Ltd and Delmege Limited; Deputy Chairman of Hayleys PLC, Royal Ceramics Lanka PLC, Horana Plantations PLC, Lanka Ceramic PLC and LB Finance PLC. He is on the boards of Amaya Leisure PLC, Haycarb PLC, Hayleys MGT Knitting Mills PLC, The Kingsbury PLC, Dipped Products PLC, Lanka Floortiles PLC.

    ඔච්චර කුහක වෙන්න එපා හින්හලයෝ ..:lol:

    Kuhaka ne machan
    Dammika perera oya serama business aithi kara gaththe casino salli walin, u colombo awilla mulinma kare kotuwe mamath akka casino 1k dapu aka... uge history aka oni nam hoyala balapan...
    ahema 1kta success businessman kenek kiyanna be. sucess business karayo kiyanne Sindhalepa mudalila wage ayata...

    Dammika perera trasport board ake secetry wela hitiya aurudu ganam, but kawadawath Langama profit ganna beri una

    Dammika perera ge business success aka pitipasse inne Nimal perera...
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,078
    16,852
    113
    මිලියන බිලියන ගනන් හොරා කාල අමු අමුවේ මිනිස්සුන්ට වෙඩි තියපු එකෙක් අපේ උන්ට හොදයි රටට මොන විදියකින් හරි ආයෝජනයක් ගේන උන්ට වඩා. අපේ උන්ගේ කුහක තියරිය. අම්මේ දෑන් ගිරුවාපත්ත්වේ කට්ටිය ඇව්ල්ලාර්ඨ් සුකිත මුදිත කරයි නේ. ඊලග පාර් උන් ගෙදර යකනොට ගෙවල් වල අසල් වෑසියෝ වෙන්නේ චීන්නු, රට කොමුයුනිස්ට්, තෑන් තෑන් වල චීන කොලනි සග ආමි බේස්. අප්‍රිකාවට වෙනදේ මෙහෙත් එලෙසම සිද්ද වෙනවා

    උබ මේ ගෝටෙක් එනකන් බලන් ඉන්නවා.ගෝටා එහෙම එනවා කියලා නැහැනේ..ගෝටා නෙමෙයිලු එන්නේ මෙන්න මෙයා..:P

    https://www.elakiri.com/forum/showthread.php?p=23444329&posted=1#post23444329
     
    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    ඇයි බන් මු මේ කියන්නෙ ඇත්තද බොරුද කියල බලන්නේ නැත්තේ.
    *මෙයා කියන විදියට එහෙම අඩු පොලියට නයට ගන්න බැරිද?
    *ලන්කවේ නය ට්‍රිලියන 10.8 න් ඇත්තටම් වැඩ කරල තියෙන්නේ ට්‍රිලියන් 1. විතරද? එතකොට ඉතිරි එවට මොකද උනෙ කියල හිතන්න පුලුවන්නෙ.
    *ඇත්තටම් චිනේ වගෙ රටවල් සතුටු කරන්නද මෙච්චර නය බර ජනතාවට පටවන්නේ.
    මේ දෙවල් වල හරි වැරැද්ද හොයා ගත්තොත් මේ පාලකයො මොන තරම් හුරගෙන කනවද කියල හැමොටම තෙරුම් යයි. නැත්නම් මෙයත් සුරන්ගනා කතා කාරයෙක් කියල අයින් කරල දාන්න පුලුවන්
     
    Last edited:
    • Like
    Reactions: Don GasCan

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,836
    28,727
    113
    ඇයි බන් මු මේ කියන්නෙ ඇත්තද බොරුද කියල බලන්නේ නැත්තේ.
    *මෙයා කියන විදියට එහෙම අඩු පොලියට නයට ගන්න බැරිද?
    *ලන්කවේ නය ට්‍රිලියන 10.8 න් ඇත්තටම් වැඩ කරල තියෙන්නේ ට්‍රිලියන් 1. විතරද? එතකොට ඉතිරි එවට මොකද උනෙ කියල හිතන්න පුලුවන්නෙ.
    *ඇත්තටම් චිනේ වගෙ රටවල් සතුටු කරන්නද මෙච්චර නය බර ජනතාවට පටවන්නේ.
    මේ දෙවල් වල හරි වැරැද්ද හොයා ගත්තොත් මේ පාලකයො මොන තරම් හුරගෙන කනවද කියල හැමොටම තෙරුම් යයි.

    Aniwa :)
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,084
    49,421
    113
    සේදවත්ත
    ඇයි බන් මු මේ කියන්නෙ ඇත්තද බොරුද කියල බලන්නේ නැත්තේ.
    *මෙයා කියන විදියට එහෙම අඩු පොලියට නයට ගන්න බැරිද?
    *ලන්කවේ නය ට්‍රිලියන 10.8 න් ඇත්තටම් වැඩ කරල තියෙන්නේ ට්‍රිලියන් 1. විතරද? එතකොට ඉතිරි එවට මොකද උනෙ කියල හිතන්න පුලුවන්නෙ.
    *ඇත්තටම් චිනේ වගෙ රටවල් සතුටු කරන්නද මෙච්චර නය බර ජනතාවට පටවන්නේ.
    මේ දෙවල් වල හරි වැරැද්ද හොයා ගත්තොත් මේ පාලකයො මොන තරම් හුරගෙන කනවද කියල හැමොටම තෙරුම් යයි. නැත්නම් මෙයත් සුරන්ගනා කතා කාරයෙක් කියල අයින් කරල දාන්න පුලුවන්

    රෙද්ද පල්ලේ නිදියන උනට ඕවා තේරෙන්නේ නෑ. වහල්ලු උනාම ස්වාමියෙක් ඕනේ. ස්වාමියෙක් බලයක් ඕනේ බලය ආවම තාමා වහල්ලු ලිංගික වහල්ලු වෙලා උන්ගේ චිරස්ති ගීත ගයන්නේ. දෑන් උන් නෑගිටල වීනා වයනව 2020 ලිංගික වහල්ලු වෙන්න.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,084
    49,421
    113
    සේදවත්ත
    උබ මේ ගෝටෙක් එනකන් බලන් ඉන්නවා.ගෝටා එහෙම එනවා කියලා නැහැනේ..ගෝටා නෙමෙයිලු එන්නේ මෙන්න මෙයා..:P

    https://www.elakiri.com/forum/showthread.php?p=23444329&posted=1#post23444329

    අප්පට ඉස්සර අට පාස් උන් රට කොරා ඊලගට එන්නේ මොන්ටිසෝරි ටීචර් කෙනක්ද . දෑන් හරි කාලේ අර මුගාබේගේ වගේ කහපාට කෝට් එකක් හදලා ලංකාවේ සිතියම කෝට් එක පුරා ගහල ලංකාවේ ඉහලම පදක්කම් ටික ගහපු කෝට් එක මරාට යවන්න. මේ එන්නේ අප්‍රිකාවේ දේශපාලන සංකෘතියයි
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    යන්තම් හරි මොලයක් තියන කෙනෙකුට අන්තර් ජාලයට ගොසින් හොයා ගන්න පුලුවන් එයාර් බෑග් සෙන්සර් එක හොයා ගත්තේ කවුද කියල.

    මුලින්ම ඇලන් බ්‍රීඩ් කියන පුද්ගලය තමයි 1968 දි එයාර් බෑග් සෙන්සර් එක සොයා ගෙන ඒ සඳහා පේටන්ට් එකක් ලබා ගන්නේ . එහි නොම්මරය ( US # 5071161 )

    මින් පසු එහි යම් යම් වෙනස් කම් සොයාගැනීම සඳහා කිහිපදෙනෙකුම පෙටන්ට් බලපත්‍ර ලබාගෙන තිබෙනවා

    ඒ අතර 'පල්ලේවත්ත ගමරාලාගේ රොහාන්' කියන ලාංකිකයෙකුගෙ නම නම් නැහැ.

    දැන් මෙන්න තවත් ප්‍රවෘතියක්.

    2017 පෙබරවාරි මාසයේ ජපානයේ ටොයටා සමාගම සඳහා එයර් බෑග් සෙන්සර් හදන උප කොන්ත්‍රාත් ( SUB CONTRACTOR ) සමාගමක් වන හර්නස් කියන සමාගමේ ලංකාවේ කලමණාකාර අධ්‍යක්ෂක වන රොහාන් පල්ලේවත්ත ඩේලි මිරර් පත්තරයට කියනවා අපි හදන එයාර් බෑග් සෙන්සර් සඳහා පේටන්ට් එක තියන සමාගම මිලදී ගන්න අපි උත්සාහ කරවා කියලා. එතකොට පේටන්ට් එකේ අයිතියත් හාර්නස් සමාගමට ලැබෙන නිසා ඉස්සරහට ව්‍යාපාර වලට හොඳයි කියලා.

    මේ කියන්නේ එයාර් බෑග් සෙන්සර් ඒක හොයා ගත්ත නිසා ජනාධිපති කමට සුදුසුයි කියල අපේ සමහර බූරු වහන්සේලා විස්වාස කරන කෝටි පති ව්‍යාපාරික මහත්තයා. ඒ කියන්නේ රොහාන් පල්ලේවත්ත එයාර් බෑග් සෙන්සර් එක තමුන් හොයාගත්ත කියල රට වටේ යමින් කියන්නේ තමුන්ගේ මාමා සිරිසේන ජාතියේම පට්ටපල් බොරුවක්
    හෝව් හෝව් තව පොඩි කාරණයක් 2002 ලංකා හර්නස් කියන කොම්පැනිය ලංකාවේ පටන් ගත්තේ ජපන් ජාතිකයෙක්. රොහාන් පල්ලේ වත්ත කියල ජපන් බාසාව කතා කරන්න පුලුවන් තරුණයෙක්ව එහි රස්සාවට ගත්තා.අද ඔහු එහි කලමණාකාර අධ්‍යක්ෂයක. හැබැයි අපි දන්න තරමටනම් කලමණාකාර අධ්‍යක්ෂයක කියන්නෙත් තවත් එක රස්සාවක් පමනයි. අයිතිකරු නොමෙයි.
    ඉතිං කමක් නැහැ එදා 'පල්ලෙ වත්තේ ගමරාලලාගේ සිරිසේනට' අහු වෙච්ච කට්ටිය හෙට ඔහුගේ ඥාති සොහොයුරු 'පල්ලෙ වත්තේ ගමරාලලාගේ රොහාන්ට' අහුවෙන එක දෙයියන්නාන්සෙටවත් වලක්වන්න පුලුවන් දෙයක් නෙමෙයි.
    සෙන්සර් එක හොයාගත්තේ මෙයා කියලනං අහල නෑ කොහෙවත් තිබුන සෙන්සර් එක මෙහෙ හැදුව කියල නෙ කියන්නේ.

    හදන කම්පනියේ අයිතිකාරයා මෙයා නෙවේ නං අන්න ඒක නං අවුල්.
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    අප්පට ඉස්සර අට පාස් උන් රට කොරා ඊලගට එන්නේ මොන්ටිසෝරි ටීචර් කෙනක්ද . දෑන් හරි කාලේ අර මුගාබේගේ වගේ කහපාට කෝට් එකක් හදලා ලංකාවේ සිතියම කෝට් එක පුරා ගහල ලංකාවේ ඉහලම පදක්කම් ටික ගහපු කෝට් එක මරාට යවන්න. මේ එන්නේ අප්‍රිකාවේ දේශපාලන සංකෘතියයි

    wahallu ekka amarui goda enna. dan inne wahallunwa wahal bawayen muda ganna operation ekaka. :rofl:
     
    JBLs

    Well-known member
  • May 6, 2018
    3,545
    3,294
    113
    තෑන්ක්ස් මචන්
    මලක් ගහපු වෙලාවට අහන්න තියා ගත්ත
     
    wdata

    Junior member
  • Jan 19, 2016
    58
    5
    8
    යන්තම් හරි මොලයක් තියන කෙනෙකුට අන්තර් ජාලයට ගොසින් හොයා ගන්න පුලුවන් එයාර් බෑග් සෙන්සර් එක හොයා ගත්තේ කවුද කියල.

    මුලින්ම ඇලන් බ්‍රීඩ් කියන පුද්ගලය තමයි 1968 දි එයාර් බෑග් සෙන්සර් එක සොයා ගෙන ඒ සඳහා පේටන්ට් එකක් ලබා ගන්නේ . එහි නොම්මරය ( US # 5071161 )

    මින් පසු එහි යම් යම් වෙනස් කම් සොයාගැනීම සඳහා කිහිපදෙනෙකුම පෙටන්ට් බලපත්‍ර ලබාගෙන තිබෙනවා

    ඒ අතර 'පල්ලේවත්ත ගමරාලාගේ රොහාන්' කියන ලාංකිකයෙකුගෙ නම නම් නැහැ.

    දැන් මෙන්න තවත් ප්‍රවෘතියක්.

    2017 පෙබරවාරි මාසයේ ජපානයේ ටොයටා සමාගම සඳහා එයර් බෑග් සෙන්සර් හදන උප කොන්ත්‍රාත් ( SUB CONTRACTOR ) සමාගමක් වන හර්නස් කියන සමාගමේ ලංකාවේ කලමණාකාර අධ්‍යක්ෂක වන රොහාන් පල්ලේවත්ත ඩේලි මිරර් පත්තරයට කියනවා අපි හදන එයාර් බෑග් සෙන්සර් සඳහා පේටන්ට් එක තියන සමාගම මිලදී ගන්න අපි උත්සාහ කරවා කියලා. එතකොට පේටන්ට් එකේ අයිතියත් හාර්නස් සමාගමට ලැබෙන නිසා ඉස්සරහට ව්‍යාපාර වලට හොඳයි කියලා.

    මේ කියන්නේ එයාර් බෑග් සෙන්සර් ඒක හොයා ගත්ත නිසා ජනාධිපති කමට සුදුසුයි කියල අපේ සමහර බූරු වහන්සේලා විස්වාස කරන කෝටි පති ව්‍යාපාරික මහත්තයා. ඒ කියන්නේ රොහාන් පල්ලේවත්ත එයාර් බෑග් සෙන්සර් එක තමුන් හොයාගත්ත කියල රට වටේ යමින් කියන්නේ තමුන්ගේ මාමා සිරිසේන ජාතියේම පට්ටපල් බොරුවක්
    හෝව් හෝව් තව පොඩි කාරණයක් 2002 ලංකා හර්නස් කියන කොම්පැනිය ලංකාවේ පටන් ගත්තේ ජපන් ජාතිකයෙක්. රොහාන් පල්ලේ වත්ත කියල ජපන් බාසාව කතා කරන්න පුලුවන් තරුණයෙක්ව එහි රස්සාවට ගත්තා.අද ඔහු එහි කලමණාකාර අධ්‍යක්ෂයක. හැබැයි අපි දන්න තරමටනම් කලමණාකාර අධ්‍යක්ෂයක කියන්නෙත් තවත් එක රස්සාවක් පමනයි. අයිතිකරු නොමෙයි.
    ඉතිං කමක් නැහැ එදා 'පල්ලෙ වත්තේ ගමරාලලාගේ සිරිසේනට' අහු වෙච්ච කට්ටිය හෙට ඔහුගේ ඥාති සොහොයුරු 'පල්ලෙ වත්තේ ගමරාලලාගේ රොහාන්ට' අහුවෙන එක දෙයියන්නාන්සෙටවත් වලක්වන්න පුලුවන් දෙයක් නෙමෙයි.

    Well said
     
    • Like
    Reactions: Flyboy

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    දේශ්පාලන වහලුන්ගේ ප්‍රතිචාර

    කරන දේ කියු පසු- ඕක බොරුවක්, ඕක කොහොමදකරන්නේ ?හීන thතමයි

    කරන ආකාරය විස්තර කලවිට

    ඕවා බලන්න ඩේටා නෑ.මගේ ඩේටා කාර්ඩ් එක ඉවරයි. තාත්තා ඩේආ කාර්ඩ් ගන්න සල්ලි දේන්නේ nනෑ
    ඕවා බලන්නපිට වෙලාවක් නෑ
    ඔය මොනවා කිව්වත් අපිට මෙච්චර කල් කෙලවපු එකාටම තමයි අපි චන්දෙ දෙන්නේ :lol:

    karana de, karana akaraya eka parakuth kiwwane ban. :P
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,166
    86,384
    113
    ආශ්චර්යමත් රටක
    සෙන්සර් එක හොයාගත්තේ මෙයා කියලනං අහල නෑ කොහෙවත් තිබුන සෙන්සර් එක මෙහෙ හැදුව කියල නෙ කියන්නේ.

    හදන කම්පනියේ අයිතිකාරයා මෙයා නෙවේ නං අන්න ඒක නං අවුල්.

    :yes::yes::yes::yes::yes::yes:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    Rohan Pallewatta... 07-24-2018 12:26 PM kari wesige putho , umbe ammata hikuwe ayale yana wal ballo setekak , ponna huththige putha danaganin ekayi umbata ballo godakage gathi thiyenne , umbe amma patta wesi, hama pakayatama huththa dikkarala hukagannawa

    පැලවත්තගේ වහල්ලු ෆෝම් වෙලා:lol:
     
    • Like
    Reactions: neyohk

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    වෙනසක් කරමු කියලා කරගත්තා හොඳට අැති බං.. උඔල මන් හිතන්නේ ගිය පාර මෙෙත්‍රීට කතිරේ ගහපු අය වෙන්න ඔනී. මෙෙත්‍රීත් මුලින්ම සුරංගනා කතා පොත්ගනන් කියෙව්වා ස්ටේජ් වල, එ්වයි සීයට එකක් වත් වුනේ නෑ. මිනිස්සු අැන්දුනා විතරයි. දැන් උඔ හදන්නේ තවත් පපට් කෙනෙක් එක්ක එල්ලිලා අර රෝලම ගහන්න. ලැජ්ජ නැද්ද බං දවල්ටත් වලේ වැටෙන්න. අපේ පැත්තේ ඔක්කෝම උන් කිව්වේ මෙෙත්‍රීට අවස්තාවක් දිලා බලන්න රනිල්ටත් අවස්තාවක් දීලබලන්න කියලා දීලා බැලුවා හත්පොලේ ගාගත්තා. ඔක තමා මෙයාටත් දැන් මිනිස්සුන්ට හැකියාවක් තියනවා කියල හිතෙනවා ගොනා එනකොටම පොල්පැලේ කන්න තමා එන්නේ කියල දැනගන්න. එ්ක නිසා සුරංගනා කතා වලට කිසිම ඉඩක් නෑ මේ පාර.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,084
    49,421
    113
    සේදවත්ත
    පල්ලෙවත්ත මේ පොඩි කිලිප් දෙකේ දෙන සොලුයුෂන් එක මේ හිටපු උන් දෙන්නම දීල නෑ ආත්මෙකට උන්ගේ කැම්පේන් වල . උන් දෙන ඒවා තමා හාල් 100 ගෑස් 1200 කරනවා. ගෙවල් 1000 හදන්වා රැකියා 100000 දෙනවා , ගෑස් නිදියක් හාරල අපි ගොඩ යනවා. කරන විදිය නිකන් මාතෘකා විතරයි. මහින්දයි රනිලුයි පල්ලෙවත්තයි විව්‍යර්ත සාකච්චාවකට ගෙන්න ඕනේ. එදාට මේ ඉන්න වහල්ලු ටික තපුල්ලන හැටි බලන්න තිබ්බා.
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,902
    1
    12,206
    113
    අදාළ නෑ නේ
    යහපාලනේට කඩේ ගිය සෙට් එක රොහාන් පල්ලෙවත්තට ආවඩන එක දැක්කම හැබැයි ටිකක් සැක පහල වෙනව
    මෙයා මෙහෙම ගිහිල්ල "පොදු" අපේක්ෂකය වෙයිද මන්ද :rolleyes::rolleyes::rolleyes: