monada ela ela,ane ubala wage un ratak hadeida bn ithinwow ela ela
guuu una neda dan ithin fake ekakwath hadan warenමම ඵක ඵකා FB ඵකේ මේකේ කියන ඒවා ස්ක්‍රීන් ෂොට් ගහන් තියාගත්තේ නැහැ ඉතිං..උඹල ඵහෙම තියාගන්නවද?
ගිය පාර ගම් සබාවටත් ඕකම තමයි කියුවෙ..ජෙප්පො ගම් සබාව දිනනව කියුව, අන්තිමට ජෙප්පන්ට බල්ලෙක්වත් චන්දෙ දීල නැ..ඔය තට්ටයට වෙන්නෙත් ඕකම තමයි..චන්ද කඩල පොන්නයව ජනාධිපති කරවන්ඩ ලොලේ ලොල් ..ගම්සබාව දිනාගන්ඩ බැරි පොන්නය ජනාධිපති වෙනව..
![]()
kawda kiwwe air bag sensor1 hoyagatte rohan kiyala,mannam ahalawath na miniha hoyagaththa kiyala minihama kiyanawa,thiyanawanam ewapan balanna matath balanna,
මයිත්‍රී ඉල්ලුවේ UNP JVP TNA හැම එකාගෙම සපෝට් එක එක්ක පොදු අපේක්ෂකයා හැටියට නෙ. දින්නේ නැතත් අඩුගානේ සීයට 45 ක් වත් චන්ද හම්බෙනව.
මේ මනුස්සයට දිනීම කෙසේ වෙතත් සීයට එකක් දෙකක්වත් චන්ද හම්බෙයිද කියල සුවර් නෑ ඒකනේ මෙතන තියෙන අවුල. ඔන්න පොදු අපේක්ෂකකමවත්ගන්න පුළුවන් වැඩේ හරි
කවුද බන් ජෙප්පෝ කියන්නේ පක්ෂයක්ද බන් බය වෙන්න ඕනේ. තියනවට තියන කාටවත් හානියක් නැති පක්ෂයක් . ගම් සභාව කොචර එලද කියන්වනම් එරෝසන් අර රතු පස්වල වෙඩි තිබ්බ එවුන්ටම චන්දේ දුන්න බන්. ඒ වගේ අග්‍ර ගනයේ දේශපාලන දැනුමක් තියන ජනතාවක් ඉන්නේ දැන් කෝමද කසිය පෙරල මාට්ටු ගංජා ඇදල මාට්ටු , කුනු ගෙනියන්නේ නෑ . ඔන්න පත් කරගෙන ලැබිල තියන දේ පොහොට්ටු කාරයෝ

කුණු නම් බන් මේ කොලබත් අදින්නෙ යස අගේට කොච්චර හොදට කුණු අදිනව කියනවනම් පොන්න රනිලගෙ වද පාන්ඩුව කුණු කදු පාරෙ ගොඩ ගහලයි අදින්නෙ ඒ තරන් හොදයි..
]
අනේ උබට තියෙනව දේශපාලන දැනුමක්.. නැත්තන් පොන්නයව ජනාධිපති කරන්ඩ බොරුකාර තට්ටයෙක්ට කඩේ යයිද බන්..කුණු නම් බන් මේ කොලබත් අදින්නෙ යස අගේට කොච්චර හොදට කුණු අදිනව කියනවනම් පොන්න රනිලගෙ වද පාන්ඩුව කුණු කදු පාරෙ ගොඩ ගහලයි අදින්නෙ ඒ තරන් හොදයි..
![]()

ඒ ඉතින් බන් මරාව එපා වෙලා හිටපු මිනිස්සුන්ට ඒ වෙලාවේ ආව හොදම දේ කියල හිතල මිනිස්සු චන්දේ දුන්නා, දැන් මිනිස්සු 2005 ඉදල වීර චරිත වල ගති ගුණ දන්නවා. පක්ෂ ඕනේ නෑ බන් දින්නන්න . ඒ මානසික මට්ටමේ තමා ලංකාවේ මිනිස්සු ඉන්නේ කොල හෝ නිල් නැත්තම් බෑ . උනට බෑ තමා බන් 70 බෑ කියල පෙන්නල දීල තියනකොට තව තවත් දෙන්න තරම් උබලට කොයිල්ද? මේ විදියට බන් උබල බුදු හාමුදුරුවෝ ආවත් කියයි රට හදන්න ණය ගේවල ප්‍රදාන පක්ෂ දෙක්න් හරි සංධානෙකින් එන්න කියල. විකාර බන් අර ප්‍රංශේ ගෙනාවේ වෙනමම එකෙක් උනට පුලුවන් උනානම් ඒ ප්‍රදාන පක්ෂ වල වහල් බවෙන් මිදෙන්න අපිට බැරි කමක් නෑ. කොහෙද ඉතින් රස්සාවේ ඉදන් වැදගෙන කඩේ යන සීන් එකක්නේ අපේ උන්ගේ තියෙන්නේ
ganna hadaddi amma epa kiyala mata harak patiyek ona kiwwaluBallige putho.. Tho methana minihekuta katha karana widiha balapiya. U hodin deyak kiwwama ekata ekanga natthan hodin kiyapan ponna ballo.. Thoge wayasa kiyapanko issarawelama. Tho O/L neda karanne.. Kari Pako. Thopi wage pake attitude thiyana ponna ballo iddi kohomada wanda kariyo ratak hadenne.. Tho dan rate ithihase baluwada. Thope Maha Rajai Ponna Sirisenayai me ratata korada? Hitapu eka hutthige puthek wath karada?
#AparadeSaramePihadannaThibbe




පාඨලී චම්පික රණවක ඉල්ලුවොත් දෙනව
ගෝඨට අනේ මන්ද දෙන්නත් හිතයි නොදෙන්නත් හිතයි ආසයි භයයි
මෛත්‍රීපාල සිරිසේනගෙත් ලොකූ වැරැද්දක් නෑ දෙන්නත් හිතෙනව
සමහර විට ඡන්දෙ කටු ගාල දායි නැත්තං නිවාඩු දවසනෙ බුදියගනියි ඡන්දෙ දාන්න යන එකක් නෑ![]()
පාඨලී චම්පික රණවක ඉල්ලුවොත් දෙනව
ගෝඨට අනේ මන්ද දෙන්නත් හිතයි නොදෙන්නත් හිතයි ආසයි භයයි
මෛත්‍රීපාල සිරිසේනගෙත් ලොකූ වැරැද්දක් නෑ දෙන්නත් හිතෙනව
සමහර විට ඡන්දෙ කටු ගාල දායි නැත්තං නිවාඩු දවසනෙ බුදියගනියි ඡන්දෙ දාන්න යන එකක් නෑ![]()

මම කිවේ ඉතින් ප්‍රායෝගික තත්වේ. දිනන එක අමාරුයි නෙවේ කරන්න බැරි වැඩක් කිවත් වැරද්දක් නෑ මේ තියෙන තත්වේ හැටියට. එහෙම ස්ථිරවම පරදින බව දැනගෙන චන්දෙ දෙනවා කියන්නේ චන්දෙ අපතේ යැවීමක් එක අතකට.
මනුස්සයාගේ නරකක් නෑ තව කට්ටිය එකතු කරගන්න ඕනේ අඩුගානේ JVP එකවත් කතාකරලා සෙට් කරගන්න ඕනේ සපෝට් එකට.
අපිනම් ආස ගෝට වගෙ ෆුල් හැපනින් පොරකට තමයි. වෙඩි සද්ද එහෙම ඇහෙනකොට තමයි ආතල් එක තියෙන්නෙ

අපිනම් ආස ගෝට වගෙ ෆුල් හැපනින් පොරකට තමයි. වෙඩි සද්ද එහෙම ඇහෙනකොට තමයි ආතල් එක තියෙන්නෙ
ඉන්න උන් ටික මානවයො කරල ඉන්න ඕනෙ මානව හිමිකං දෙන්න කලිං 
rohan president wenne naha.ehema hithana ekath wihiluwak.ara kalayak FB eke anura president una wage thama.![]()
machan moko kiyanne damuda ottuwak.mama kiyanne rohan president wenne naha.
ok baya una.rohan ta chande dennam.![]()
වෙඩි සද්ද නැතුව මේ රටේ ඉන්න උන්ව හදන්න බෑඉන්න උන් ටික මානවයො කරල ඉන්න ඕනෙ මානව හිමිකං දෙන්න කලිං
![]()
