Rohan Pallewatta Rathnapura meeting

rrkolla

Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    මම ඵක ඵකා FB ඵකේ මේකේ කියන ඒවා ස්ක්‍රීන් ෂොට් ගහන් තියාගත්තේ නැහැ ඉතිං..උඹල ඵහෙම තියාගන්නවද?
    guuu una neda dan ithin fake ekakwath hadan waren
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,083
    49,415
    113
    සේදවත්ත
    ගිය පාර ගම් සබාවටත් ඕකම තමයි කියුවෙ..ජෙප්පො ගම් සබාව දිනනව කියුව, අන්තිමට ජෙප්පන්ට බල්ලෙක්වත් චන්දෙ දීල නැ..ඔය තට්ටයට වෙන්නෙත් ඕකම තමයි..චන්ද කඩල පොන්නයව ජනාධිපති කරවන්ඩ ලොලේ ලොල් .. :lol::lol: ගම්සබාව දිනාගන්ඩ බැරි පොන්නය ජනාධිපති වෙනව..:lol::lol::lol::lol:

    කවුද බන් ජෙප්පෝ කියන්නේ පක්ෂයක්ද බන් බය වෙන්න ඕනේ. තියනවට තියන කාටවත් හානියක් නැති පක්ෂයක් . ගම් සභාව කොචර එලද කියන්වනම් එරෝසන් අර රතු පස්වල වෙඩි තිබ්බ එවුන්ටම චන්දේ දුන්න බන්. ඒ වගේ අග්‍ර ගනයේ දේශපාලන දැනුමක් තියන ජනතාවක් ඉන්නේ දැන් කෝමද කසිය පෙරල මාට්ටු ගංජා ඇදල මාට්ටු , කුනු ගෙනියන්නේ නෑ . ඔන්න පත් කරගෙන ලැබිල තියන දේ පොහොට්ටු කාරයෝ
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,083
    49,415
    113
    සේදවත්ත
    kawda kiwwe air bag sensor1 hoyagatte rohan kiyala,mannam ahalawath na miniha hoyagaththa kiyala minihama kiyanawa,thiyanawanam ewapan balanna matath balanna,

    මයිත්‍රී ඉල්ලුවේ UNP JVP TNA හැම එකාගෙම සපෝට් එක එක්ක පොදු අපේක්ෂකයා හැටියට නෙ. දින්නේ නැතත් අඩුගානේ සීයට 45 ක් වත් චන්ද හම්බෙනව.

    මේ මනුස්සයට දිනීම කෙසේ වෙතත් සීයට එකක් දෙකක්වත් චන්ද හම්බෙයිද කියල සුවර් නෑ ඒකනේ මෙතන තියෙන අවුල. ඔන්න පොදු අපේක්ෂකකමවත්ගන්න පුළුවන් වැඩේ හරි

    ඒ ඉතින් බන් මරාව එපා වෙලා හිටපු මිනිස්සුන්ට ඒ වෙලාවේ ආව හොදම දේ කියල හිතල මිනිස්සු චන්දේ දුන්නා, දැන් මිනිස්සු 2005 ඉදල වීර චරිත වල ගති ගුණ දන්නවා. පක්ෂ ඕනේ නෑ බන් දින්නන්න . ඒ මානසික මට්ටමේ තමා ලංකාවේ මිනිස්සු ඉන්නේ කොල හෝ නිල් නැත්තම් බෑ . උනට බෑ තමා බන් 70 බෑ කියල පෙන්නල දීල තියනකොට තව තවත් දෙන්න තරම් උබලට කොයිල්ද? මේ විදියට බන් උබල බුදු හාමුදුරුවෝ ආවත් කියයි රට හදන්න ණය ගේවල ප්‍රදාන පක්ෂ දෙක්න් හරි සංධානෙකින් එන්න කියල. විකාර බන් අර ප්‍රංශේ ගෙනාවේ වෙනමම එකෙක් උනට පුලුවන් උනානම් ඒ ප්‍රදාන පක්ෂ වල වහල් බවෙන් මිදෙන්න අපිට බැරි කමක් නෑ. කොහෙද ඉතින් රස්සාවේ ඉදන් වැදගෙන කඩේ යන සීන් එකක්නේ අපේ උන්ගේ තියෙන්නේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ]
    කවුද බන් ජෙප්පෝ කියන්නේ පක්ෂයක්ද බන් බය වෙන්න ඕනේ. තියනවට තියන කාටවත් හානියක් නැති පක්ෂයක් . ගම් සභාව කොචර එලද කියන්වනම් එරෝසන් අර රතු පස්වල වෙඩි තිබ්බ එවුන්ටම චන්දේ දුන්න බන්. ඒ වගේ අග්‍ර ගනයේ දේශපාලන දැනුමක් තියන ජනතාවක් ඉන්නේ දැන් කෝමද කසිය පෙරල මාට්ටු ගංජා ඇදල මාට්ටු , කුනු ගෙනියන්නේ නෑ . ඔන්න පත් කරගෙන ලැබිල තියන දේ පොහොට්ටු කාරයෝ

    අනේ උබට තියෙනව දේශපාලන දැනුමක්.. නැත්තන් පොන්නයව ජනාධිපති කරන්ඩ බොරුකාර තට්ටයෙක්ට කඩේ යයිද බන්.. :lol::lol: කුණු නම් බන් මේ කොලබත් අදින්නෙ යස අගේට කොච්චර හොදට කුණු අදිනව කියනවනම් පොන්න රනිලගෙ වද පාන්ඩුව කුණු කදු පාරෙ ගොඩ ගහලයි අදින්නෙ ඒ තරන් හොදයි..:)
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,076
    16,838

    rohan president wenne naha.ehema hithana ekath wihiluwak.ara kalayak FB eke anura president una wage thama.:lol:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,076
    16,838
    113
    ඒ ඉතින් බන් මරාව එපා වෙලා හිටපු මිනිස්සුන්ට ඒ වෙලාවේ ආව හොදම දේ කියල හිතල මිනිස්සු චන්දේ දුන්නා, දැන් මිනිස්සු 2005 ඉදල වීර චරිත වල ගති ගුණ දන්නවා. පක්ෂ ඕනේ නෑ බන් දින්නන්න . ඒ මානසික මට්ටමේ තමා ලංකාවේ මිනිස්සු ඉන්නේ කොල හෝ නිල් නැත්තම් බෑ . උනට බෑ තමා බන් 70 බෑ කියල පෙන්නල දීල තියනකොට තව තවත් දෙන්න තරම් උබලට කොයිල්ද? මේ විදියට බන් උබල බුදු හාමුදුරුවෝ ආවත් කියයි රට හදන්න ණය ගේවල ප්‍රදාන පක්ෂ දෙක්න් හරි සංධානෙකින් එන්න කියල. විකාර බන් අර ප්‍රංශේ ගෙනාවේ වෙනමම එකෙක් උනට පුලුවන් උනානම් ඒ ප්‍රදාන පක්ෂ වල වහල් බවෙන් මිදෙන්න අපිට බැරි කමක් නෑ. කොහෙද ඉතින් රස්සාවේ ඉදන් වැදගෙන කඩේ යන සීන් එකක්නේ අපේ උන්ගේ තියෙන්නේ

    machan moko kiyanne damuda ottuwak.mama kiyanne rohan president wenne naha.
     
    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    Ballige putho.. Tho methana minihekuta katha karana widiha balapiya. U hodin deyak kiwwama ekata ekanga natthan hodin kiyapan ponna ballo.. Thoge wayasa kiyapanko issarawelama. Tho O/L neda karanne.. Kari Pako. Thopi wage pake attitude thiyana ponna ballo iddi kohomada wanda kariyo ratak hadenne.. Tho dan rate ithihase baluwada. Thope Maha Rajai Ponna Sirisenayai me ratata korada? Hitapu eka hutthige puthek wath karada?

    #AparadeSaramePihadannaThibbe
    ganna hadaddi amma epa kiyala mata harak patiyek ona kiwwalu:lol::lol::lol::lol:
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,192
    18,800
    113
    අදාල නෑනේ
    අපිනම් ආස ගෝට වගෙ ෆුල් හැපනින් පොරකට තමයි. වෙඩි සද්ද එහෙම ඇහෙනකොට තමයි ආතල් එක තියෙන්නෙ
     
    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63

    පාඨලී චම්පික රණවක ඉල්ලුවොත් දෙනව
    ගෝඨට අනේ මන්ද දෙන්නත් හිතයි නොදෙන්නත් හිතයි ආසයි භයයි :baffled:
    මෛත්‍රීපාල සිරිසේනගෙත් ලොකූ වැරැද්දක් නෑ දෙන්නත් හිතෙනව
    සමහර විට ඡන්දෙ කටු ගාල දායි නැත්තං නිවාඩු දවසනෙ බුදියගනියි ඡන්දෙ දාන්න යන එකක් නෑ :lol::sorry:

    ane raththaran rata naththatama nathi nokara ඡන්දෙ කටු ගාල hari waren,පාඨලී චම්පික kiynne narakadi minihek,
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................

    පාඨලී චම්පික රණවක ඉල්ලුවොත් දෙනව
    ගෝඨට අනේ මන්ද දෙන්නත් හිතයි නොදෙන්නත් හිතයි ආසයි භයයි :baffled:
    මෛත්‍රීපාල සිරිසේනගෙත් ලොකූ වැරැද්දක් නෑ දෙන්නත් හිතෙනව
    සමහර විට ඡන්දෙ කටු ගාල දායි නැත්තං නිවාඩු දවසනෙ බුදියගනියි ඡන්දෙ දාන්න යන එකක් නෑ :lol::sorry:

    අනේ අම්මේ උඔනන් උඔ හාහා පුරා කියලා දෙන්න හදන්නේ මරු එකෙක්ට... කටුගාල දාහන් ඔක..:baffled:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මම කිවේ ඉතින් ප්‍රායෝගික තත්වේ. දිනන එක අමාරුයි නෙවේ කරන්න බැරි වැඩක් කිවත් වැරද්දක් නෑ මේ තියෙන තත්වේ හැටියට. එහෙම ස්ථිරවම පරදින බව දැනගෙන චන්දෙ දෙනවා කියන්නේ චන්දෙ අපතේ යැවීමක් එක අතකට.

    මනුස්සයාගේ නරකක් නෑ තව කට්ටිය එකතු කරගන්න ඕනේ අඩුගානේ JVP එකවත් කතාකරලා සෙට් කරගන්න ඕනේ සපෝට් එකට.

    වෙන කොහොමත්‍ රට පිටිපස්සට ගෙනියන එක්කෙනෙකුට චන්දෙ දෙන එක චන්දය අපතේ යැවීමක්. හැම ච්නදයකම හඩක් තියෙනවා .

    අරමුණ සිස්ටම් එක වෙනස් කිරිම නම් දින්නන සිස්ටම් එකෙම කොටසකින් උදව් ගත්තම නාමිකව දිනුවත් සමහරවිට අරමුණ පරාදවෙන්න පුලුවන්.කිසිම දෙශපාලන පක්ෂයක උදව්ව නැතුව ඉසරටහට ගියොත් හොදයි.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,076
    16,838
    113
    අපිනම් ආස ගෝට වගෙ ෆුල් හැපනින් පොරකට තමයි. වෙඩි සද්ද එහෙම ඇහෙනකොට තමයි ආතල් එක තියෙන්නෙ

    ok baya una.rohan ta chande dennam.:lol:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අපිනම් ආස ගෝට වගෙ ෆුල් හැපනින් පොරකට තමයි. වෙඩි සද්ද එහෙම ඇහෙනකොට තමයි ආතල් එක තියෙන්නෙ

    වෙඩි සද්ද නැතුව මේ රටේ ඉන්න උන්ව හදන්න බෑ :) ඉන්න උන් ටික මානවයො කරල ඉන්න ඕනෙ මානව හිමිකං දෙන්න කලිං :)
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,192
    18,800
    113
    අදාල නෑනේ
    මිලිටරි නාටකයෝ ගෙනල්ලා ඊලග 5 බැටන් පොල්ලේන් ඇරගන්න තියන ආසව

    avatar316529_1.gif