ERP Package Training Help needed

saja

Well-known member
  • Jan 8, 2007
    16,140
    2
    10,770
    113
    Home Sweet Home
    මට Sage Accpac ගැන ඉගෙන ගන්න ඕනේ , දැනට තියෙන්නේ පොඩි idea එකක් තමා version 6.0 ,O/L accounting වලට "A" එකක් තියෙනවා:), A/L නම් accounting කලේ නැ මම :sorry:, ඉතින් ඉස්ස්රෙලා පොඩි course එකක් කරන්න බැලුවා,

    American Institute of Computer Tech එකේ මරු ද කරනවා course එක ? කව්ව්රු හරි කෙනෙක් ඉන්නවා ද එළකිරි යේ details දන්න, ඔය course එක upset නම් වෙන හොද එකෙක් කියන්න , please

    Course Details
     

    siripera

    Active member
  • Oct 11, 2009
    348
    162
    43
    owata online training thiyenawa ona tharam...
    institute gane yanna ona naa...
    unuth karanne net eken ganna puluwan ewama thamai....
    basic accounting dannawanam accounting terms ekka search karanna...

    Eg....

    Balance sheet with Sage Accpack.
    Double entry on sage accpack
    Account receivable on Dynamics NAV
    Accounts Payable on SAP B1

    Youtube search is better

    try them with the application on a demo version....

    then you'll have a better knowledge and experience than the course
     
    • Like
    Reactions: saja

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,140
    2
    10,770
    113
    Home Sweet Home
    ඔව් ඉතින් එහෙම තමා දැනටත් කරන්නේ ඒ උනාට full company ඔක්කොම setup කරන්න දැන ගෙන ඉන්න ඕනේ කියල මට හිතෙනවා , එකයි මේ course කරන්න යන්නේ , හොද youtube channel එකක් තියෙනවා නම් කියන්න , please
    rep +


    owata online training thiyenawa ona tharam...
    institute gane yanna ona naa...
    unuth karanne net eken ganna puluwan ewama thamai....
    basic accounting dannawanam accounting terms ekka search karanna...

    Eg....

    Balance sheet with Sage Accpack.
    Double entry on sage accpack
    Account receivable on Dynamics NAV
    Accounts Payable on SAP B1

    Youtube search is better

    try them with the application on a demo version....

    then you'll have a better knowledge and experience than the course