මට Sage Accpac ගැන ඉගෙන ගන්න ඕනේ , දැනට තියෙන්නේ පොඩි idea එකක් තමා version 6.0 ,O/L accounting වලට "A" එකක් තියෙනවා
, A/L නම් accounting කලේ නැ මම
, ඉතින් ඉස්ස්රෙලා පොඩි course එකක් කරන්න බැලුවා,
American Institute of Computer Tech එකේ මරු ද කරනවා course එක ? කව්ව්රු හරි කෙනෙක් ඉන්නවා ද එළකිරි යේ details දන්න, ඔය course එක upset නම් වෙන හොද එකෙක් කියන්න , please
Course Details
, A/L නම් accounting කලේ නැ මම
, ඉතින් ඉස්ස්රෙලා පොඩි course එකක් කරන්න බැලුවා,American Institute of Computer Tech එකේ මරු ද කරනවා course එක ? කව්ව්රු හරි කෙනෙක් ඉන්නවා ද එළකිරි යේ details දන්න, ඔය course එක upset නම් වෙන හොද එකෙක් කියන්න , please
Course Details
