ඇයි බන් මේ හැමෝම 50ක් ඇතිද ඇතිද අහන්නේ...?
ලංකාවේ කියෙන් කි දෙනාද 50කට වැඩියෙන් මාසෙට හොයන්නේ...
තනියම ඉන්න කෙනෙක්ට 50 ඇති...
Oww ekanam atta... godakta 30000 padiyak wath naha...
200000000/= SLR savings acct: holy cow>>!![]()


ඔයික හරියන්නෙ නැහැ. මොකද පොලි ආදයම් එන්ඩ එන්ඩ අඩු වෙනව. ඒ නැතත් රුපියල කියන්නෙ දවසින් දවස අගය බහින කාසියක්. මොකද අනික් රටවල්වලට සාපේක්ෂව මේක යන්නේ වලට නිසා. අද උඹට රස්සාවක් නොකර ලැබෙන 50 ඇති වෙන්ඩ පුලුවන්. නමුත් තව අවුරුදු 15කින් ඔය 50න් මාසෙ ගෙවාගන්ඩ බෑ. ඒක හරියට රුපියල් 15-20 වගේ ගානට අගය බහිනව. ඒ නිසා මොකක් හරි කරන්ඩ ඕනෙ වෙනව. ආයෝජනයක් කරන්ඩ වෙනව. කුසීත වෙන්ඩ එපා.
Laksha 2k wath maseta interest eka labenawa nam wade shape bn, mokada mata hithena widiyata ape jeewitha kaleta laksha 2k jeewath wenna bari tharam baldu wena ekak na(eth sure na meh wage andu ekka)
200000000/= SLR savings acct: holy cow>>!![]()
ඔච්චර තියෙන්නේ ඕනේ නෑ යකො
ලංකාවේ interest rate එක 0.001ක් නෙමේ..![]()




habai un dan man gattu car eka hari na kiyala nam kiyanawa...man itin tharaha wei kiyala kiyanne na hithin hithanawa 'ko ethakota umbe car eka' kiyala?? 



yako mata maseta shopping yannawath madi 50000 kiyanne ada kale hatiyata kajjakda ban?

හපෝ මෙන්න ඇවිල්ල...![]()
