Gedara inna asai ban

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    ඇයි බන් මේ හැමෝම 50ක් ඇතිද ඇතිද අහන්නේ...?
    ලංකාවේ කියෙන් කි දෙනාද 50කට වැඩියෙන් මාසෙට හොයන්නේ...:baffled:

    තනියම ඉන්න කෙනෙක්ට 50 ඇති...
     

    weerarathne99

    Active member
  • Mar 21, 2010
    369
    84
    28
    ඇයි බන් මේ හැමෝම 50ක් ඇතිද ඇතිද අහන්නේ...?
    ලංකාවේ කියෙන් කි දෙනාද 50කට වැඩියෙන් මාසෙට හොයන්නේ...:baffled:

    තනියම ඉන්න කෙනෙක්ට 50 ඇති...

    Oww ekanam atta... godakta 30000 padiyak wath naha...
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    ඉතින් බන් 50ක interest එකක් හම්බෙනව නම් සැහෙන්න ලොකු ගානක් ඇතිනේ...
    එකෙන් කොටසක් බිස්නක් එකකට දාපන්කෝ;; :)
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දැන් අවුරුදු දහයකට කලින් නං විසි දාහත් ඇති තනි මනුස්සයෙක්ට ජීවත් වෙන්න. දැන් විස්සත් මදි. 2028 වෙද්දී පනස්දාහත් මදි වෙයි. වයසට ගිහින් 2038 වගේ වෙද්දී පනස් දාහෙන් ලෙවකන්නවත් බැරිවෙයි නෙ :baffled:
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ඔයික හරියන්නෙ නැහැ. මොකද පොලි ආදයම් එන්ඩ එන්ඩ අඩු වෙනව. ඒ නැතත් රුපියල කියන්නෙ දවසින් දවස අගය බහින කාසියක්. මොකද අනික් රටවල්වලට සාපේක්ෂව මේක යන්නේ වලට නිසා. අද උඹට රස්සාවක් නොකර ලැබෙන 50 ඇති වෙන්ඩ පුලුවන්. නමුත් තව අවුරුදු 15කින් ඔය 50න් මාසෙ ගෙවාගන්ඩ බෑ. ඒක හරියට රුපියල් 15-20 වගේ ගානට අගය බහිනව. ඒ නිසා මොකක් හරි කරන්ඩ ඕනෙ වෙනව. ආයෝජනයක් කරන්ඩ වෙනව. කුසීත වෙන්ඩ එපා.


    Laksha 2k wath maseta interest eka labenawa nam wade shape bn, mokada mata hithena widiyata ape jeewitha kaleta laksha 2k jeewath wenna bari tharam baldu wena ekak na(eth sure na meh wage andu ekka)
     

    weerarathne99

    Active member
  • Mar 21, 2010
    369
    84
    28
    Laksha 2k wath maseta interest eka labenawa nam wade shape bn, mokada mata hithena widiyata ape jeewitha kaleta laksha 2k jeewath wenna bari tharam baldu wena ekak na(eth sure na meh wage andu ekka)

    uba KIYANA KATHAWA ATTA.. ETH BAN MATA CAR , GEWAL OKKOMA THIYENWA..

    MATA ITIN KALA EHEMA INNA TIBBOTH ATI
     

    dabba1983

    Well-known member
  • Mar 20, 2017
    1,765
    978
    113
    Sri Lanka
    බිස්නස් register කරන්න නම් එපා. income tax අහුවෙනවා. උඹ වාහන වලට ආසයි නම් වාහන බිස්නස් එකක් වගේ කරපන්. එතකොට වටේ පිටේ අහන උන්ට කියන්න දෙයක් තියෙනවා. එකක් විකුනලා මාස 2 - 3 ක් නිකන් ඉඳපන්. කොහේ හරි පලයන්. ඒකෙනුත් ආදායමක් එනවනේ. ගෙදර අය උඹ ගෙදර ඉන්නවට කැමති නැත්තේ එයාලාට උඹ ගැන අහන අයට කියන්න දෙයක් නැති නිසා. ඇත්තටම ලංකාවේ තියෙන දුපත් මානසිකත්වය නිසා ගෙදර ඉන්නවා කියන එක ලැජ්ජාවට කරුණක්. ඉතින් දෙමව්පියන් කැමති නෑ තමන්ගේ පුතාට නිකමා කියනවට. උඹ වාහන බිස්නස් එකක් කලාම හරි. අහන උන්ට කියපන් වාහන බිස්නස් කරන්නේ. වාහන නැති කාලෙට කියපන් වාහන යාලුවෙක්ගෙ කාර් සෙල් එකක දාලා විකුනන්නේ කියලා.
    අනිත් එක මාසෙට එන අනිවාර්ය වියදම් අඩු කරපන්. (ෆෝන් බිල්, credit card, ණය වගේ ඒවා.) අඩු නෙමෙයි නැතිම කරපන්. ඒවායෙන් තමයි මිනිස්සු හිර වෙන්නේ. අත්‍යවශ්‍ය ඒවාට (ෆෝන්/internet) card දාන ඒවා පාවිච්චි කරන්න.
     

    dabba1983

    Well-known member
  • Mar 20, 2017
    1,765
    978
    113
    Sri Lanka
    මට හිතෙන විදිහට උඹ ගාව තියෙන්නේ ලක්‍ෂ 50-75 අතර ගානක්. (7,500,000 / 100 X 10.25 / 12) ඔය ගැන නම් මදි මචන්. උඹව තව අවුරුදු 10 කින් හිර වෙනවා. ලක්‍ෂ 150 - 200 ක් වත් තියෙන්න ඕන බය නැතුව මැරෙනකන්ම ගෙදරට වෙලා ඉන්න. මං කිව්වා විදිහට වාහන බිස්නස් එකක් කරපන්. ඒකට ලොකු ගානක් යනවා කියලා හිතෙනවා නම්, ලක්‍ෂ 2 ක් වගේ දාලා බයික් බිස්නස් කරපන්. එකෙ ලාභෙ එකතු කරලා CAPITAL එක තව වැඩි කර ගනින්. නැත්නම් ඉස්සරහදි අමාරු වෙනවා පුතේ. උඹ බඳින්න ඕන. දරුවෝ හදන්න ඕන.
     
    Last edited:

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,661
    2,744
    113
    50000 nam madi kollo. adata athi unata thawa aurudu 4k 5k yaddi aniwa madi wenawa. mokakhari business ekak patan ganin. eka diyunu weddi gedara indan weda karanna puluwan wei
     

    Yellow Pages

    Junior member
  • Mar 24, 2016
    257
    17
    18
    oya 50,000 madi kiyana ungen 85% m 50,000k tiya 30,000k wath salary ekak ganne nathi un...lol..matath oyawage un hambawela tiyanawa..mage padiya kiwwama un mata hina una e kale..dan man wahanayak,geyak hadan athal eke innawa..mata padi madi kiyapu unge car uth na unta gewaluth naa...:rofl::rofl::rofl::rofl: habai un dan man gattu car eka hari na kiyala nam kiyanawa...man itin tharaha wei kiyala kiyanne na hithin hithanawa 'ko ethakota umbe car eka' kiyala?? :lol::lol::rofl::rofl:
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    yako mata maseta shopping yannawath madi 50000 kiyanne ada kale hatiyata kajjakda ban?