අද මැච් එක බලපු උන් වරෙන්.
අද මැච් එක ගැන නිවුස්වලට පෙන්නද්දි ග්රවුන්ඩ් එකේ සතොසlogo එක දැක්කාබන්.
අඩෝ දැන් සතොසට මැච්වලට ස්පොන්සර් කරන්න තරම් සල්ලි තියනවද? පහුගිය කාළේ උන් පාඩුයි කියකිය හිටියා නෙද

hodata gasanna athi bn :/ neththam mona ahawal ekakatada kiyapanko sathosa international match ekakata sponsor karanne, 
සතොස sponsor කරා කියලා එයාලට ලොකු දෙයක් ලැබෙන්නෙ නැහැ.