laptop-help

mangoboy

Member
Jan 16, 2017
559
82
0
mango ගහ උඩ
මචං මගේ i5 Dell laptop එක අවුලක් ආවා. ඇරගෙන අවුරුදු 03 වෙන්නේ abance එකෙන්. දැන් හදන්න බැරිලු. අලුත් motherboard දාලා රෙපයාර් කරන්න රු:27000ක් ඉල්ලනවා. ඒ ගාන දීලා රෙපයාර් කරන එක හොදද? නැත්නම් රු:25000ක් රු:30000ක් දීලා second hand i5 laptop එකක් ගන්න පුළුවන් හොද තැනක් තියෙනවා නම් මට දෙනවද? ලොකු උදව්වක්.
 
  • Like
Reactions: niroshansl

^Buddhika^

Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    warranty නැතුව ඇයි abance එකෙන් අයි repair කරන්නේ sure වෙන තැනකින් කරව ගනින් අඩු වට පුළුවන් වේවි
     
    • Like
    Reactions: mangoboy

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,906
    12,238
    113
    Behind u :p
    Lanka laptop house ,
    Munta diyan un motherboard chip level repair karanawa
    Lanka laptop house dehiwala
    Mage ekak kala 6000k giya, Tama wada
    Dan Masa 9k witara ati ,Tama awlak naa
     
    Last edited:

    niroshansl

    Well-known member
  • Feb 17, 2009
    3,979
    1
    1,184
    113
    මචං මගේ i5 Dell laptop එක අවුලක් ආවා. ඇරගෙන අවුරුදු 03 වෙන්නේ abance එකෙන්. දැන් හදන්න බැරිලු. අලුත් motherboard දාලා රෙපයාර් කරන්න රු:27000ක් ඉල්ලනවා. ඒ ගාන දීලා රෙපයාර් කරන එක හොදද? නැත්නම් රු:25000ක් රු:30000ක් දීලා second hand i5 laptop එකක් ගන්න පුළුවන් හොද තැනක් තියෙනවා නම් මට දෙනවද? ලොකු උදව්වක්.

    https://www.facebook.com/Greentechgampaha
     
    • Like
    Reactions: mangoboy

    dilan91

    Well-known member
  • Mar 9, 2015
    499
    442
    63
    lap.lk nugegoda.. aduwata honda laps tiyenwa... fb page ekakuth athi balanna... lanka laptop house dehiwala ekata nam laptop eka hadanna denna epa.. ethana chater.
     
    • Like
    Reactions: mangoboy

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,792
    35,650
    113
    වොන්ඩර් ලැන්ඩ්
    පිස්සුද බන්....

    අපරාදේ....

    හොද සෙකන්ඩ් හැන්ඩ් ලැප්ටොප් හොයා ගන්න...

    උබට සුපර් සෙකන්ඩ් හෑන්ඩ් ලැපක් සෙට් කරන්න තිබ්බ.... 35 වගේ... මමත් 2ම අරන් දැම්ම...

    දෙන්න විදියක් නැ....
     
    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     
    • Like
    Reactions: lilman

    mangoboy

    Member
    Jan 16, 2017
    559
    82
    0
    mango ගහ උඩ

    Lanka laptop house ,
    Munta diyan un motherboard chip level repair karanawa
    Lanka laptop house dehiwala
    Mage ekak kala 6000k giya, Tama wada
    Dan Masa 9k witara ati ,Tama awlak naa

    lap.lk nugegoda.. aduwata honda laps tiyenwa... fb page ekakuth athi balanna... lanka laptop house dehiwala ekata nam laptop eka hadanna denna epa.. ethana chater.

    thanks machan
     
    mangoboy

    Member
    Jan 16, 2017
    559
    82
    0
    mango ගහ උඩ
    පිස්සුද බන්....

    අපරාදේ....

    හොද සෙකන්ඩ් හැන්ඩ් ලැප්ටොප් හොයා ගන්න...

    උබට සුපර් සෙකන්ඩ් හෑන්ඩ් ලැපක් සෙට් කරන්න තිබ්බ.... 35 වගේ... මමත් 2ම අරන් දැම්ම...

    දෙන්න විදියක් නැ....

    ganda hoda thanka thiyenawada machan ?

    rep kalin dilalu
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,216
    4,580
    113
    27k nam too much. chip level repair karat tawa 6months 1 year duwai oyage condition and usage hatiyata. chip level hadanna puluwan nam hadala sell karala ho ohommama parts sell karala alut lapak ganin.

    last bmich ex eke singer stall eke dell i5 tibba 18kata. show room preview tibba eva, with 1 year singer warranty. anna ehema balala ganin. paadu na ne
     
    • Like
    Reactions: mangoboy

    mangoboy

    Member
    Jan 16, 2017
    559
    82
    0
    mango ගහ උඩ
    27k nam too much. chip level repair karat tawa 6months 1 year duwai oyage condition and usage hatiyata. chip level hadanna puluwan nam hadala sell karala ho ohommama parts sell karala alut lapak ganin.

    last bmich ex eke singer stall eke dell i5 tibba 18kata. show room preview tibba eva, with 1 year singer warranty. anna ehema balala ganin. paadu na ne

    ela machan kohomada eth oya singer sell karana dawas dana ganne
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,147
    18,732
    113
    අදාල නෑනේ
    Lanka laptop house ,
    Munta diyan un motherboard chip level repair karanawa
    Lanka laptop house dehiwala
    Mage ekak kala 6000k giya, Tama wada
    Dan Masa 9k witara ati ,Tama awlak naa

    Ungen mama lap ekak haduwa, 10000 giya motherboard repair ekata. Eta passe one month yaddi aye lede awa. Motherboard eka replace karanna 25000 giya habai un kalin repair ekata gewapu 10000 adu kara
     
    egs

    Well-known member
  • Mar 13, 2009
    2,107
    389
    83
    Colombo
    මචං මගේ i5 Dell laptop එක අවුලක් ආවා. ඇරගෙන අවුරුදු 03 වෙන්නේ abance එකෙන්. දැන් හදන්න බැරිලු. අලුත් motherboard දාලා රෙපයාර් කරන්න රු:27000ක් ඉල්ලනවා. ඒ ගාන දීලා රෙපයාර් කරන එක හොදද? නැත්නම් රු:25000ක් රු:30000ක් දීලා second hand i5 laptop එකක් ගන්න පුළුවන් හොද තැනක් තියෙනවා නම් මට දෙනවද? ලොකු උදව්වක්.

    oyata kauvtha kiyve hathanda be kiyala
     
    Last edited:

    EGhewg5

    Member
    Jul 2, 2018
    721
    94
    0
    මචං මගේ i5 Dell laptop එක අවුලක් ආවා. ඇරගෙන අවුරුදු 03 වෙන්නේ abance එකෙන්. දැන් හදන්න බැරිලු. අලුත් motherboard දාලා රෙපයාර් කරන්න රු:27000ක් ඉල්ලනවා. ඒ ගාන දීලා රෙපයාර් කරන එක හොදද? නැත්නම් රු:25000ක් රු:30000ක් දීලා second hand i5 laptop එකක් ගන්න පුළුවන් හොද තැනක් තියෙනවා නම් මට දෙනවද? ලොකු උදව්වක්.

    Motherboad lkr8,000 repair karanawa machan. Poddak try karala balanna.