~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    බෑ බෑ ...... පෘෆ් නැතුව මුකුත් බෑ :no::no:.... කේන්දර කොපියත් ඕනේ.:rolleyes:
    prema-kendaraya.jpg
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    සිරාවට කේන්දර කොපිය කියන්නේ මේකද? මම ජෝක් එකට නෙමේ ඇහුවේ.... කවදාවත් දැකල නෑ. කේන්දරේ කියන්නේ අර දිග තල් කොලයක් රෝල් කරලා එන්නේ, අන්න එක නේද? මක කොහොමද බලන්නේ? :confused::confused:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    සිරාවට කේන්දර කොපිය කියන්නේ මේකද? මම ජෝක් එකට නෙමේ ඇහුවේ.... කවදාවත් දැකල නෑ. කේන්දරේ කියන්නේ අර දිග තල් කොලයක් රෝල් කරලා එන්නේ, අන්න එක නේද? මක කොහොමද බලන්නේ? :confused::confused:
    gogle kalama awe oka. issara pan walin da koheda hadapuwa dan hadanne kadadasi walin
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    ගෙදරදොරේ පාවිච්චි කරන ඒවනම් අවුලක් නෑ.ඔය ගමේ ගොඩේ කම්මල් වලත් හදන්නේ.ආයුධ විදියට පාවිච්චි කරන්න හදන්න බෑ මයේ හිතේ.කඩු එහෙම ලඟ තියාගන්නත් බෑ

    බෙන්ච්සෝ තලයක් හොයාගත්තනම් මරුවට පිහි හදන්න පුලුවන්.තනිකර වානේ


    දුනු පටි ;););)
     
    • Like
    Reactions: Ashan052

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,980
    17,612
    113
    Nowhere
    මහපු එකක්ද ? නිකං චීත්ත රෙද්දක් වුනත් කමක් නැද්ද ? යාර කීයක් ඕනෙද ?

    ඇග වටේ ඔතාගන්න පුලුවන් ගානට ඇති