බෑ බෑ ...... පෘෆ් නැතුව මුකුත් බෑ.... කේන්දර කොපියත් ඕනේ.
![]()

gogle kalama awe oka. issara pan walin da koheda hadapuwa dan hadanne kadadasi walin
සිරාවට කේන්දර කොපිය කියන්නේ මේකද? මම ජෝක් එකට නෙමේ ඇහුවේ.... කවදාවත් දැකල නෑ. කේන්දරේ කියන්නේ අර දිග තල් කොලයක් රෝල් කරලා එන්නේ, අන්න එක නේද? මක කොහොමද බලන්නේ?![]()
ගෙදරදොරේ පාවිච්චි කරන ඒවනම් අවුලක් නෑ.ඔය ගමේ ගොඩේ කම්මල් වලත් හදන්නේ.ආයුධ විදියට පාවිච්චි කරන්න හදන්න බෑ මයේ හිතේ.කඩු එහෙම ලඟ තියාගන්නත් බෑ
බෙන්ච්සෝ තලයක් හොයාගත්තනම් මරුවට පිහි හදන්න පුලුවන්.තනිකර වානේ

ado moko meka whla dala,apagu naggala gamu
cheeththayak bassanne nathuwa meka goda danawa boru
cheeththayak bassanne nathuwa meka goda danawa boru
ko meke hitapu ewwo,thred eka kale hatiyata wenas karamu kelloth nathi eke,arawa ehema tikak beda gamu nikamma negala eyi

මහපු එකක්ද ? නිකං චීත්ත රෙද්දක් වුනත් කමක් නැද්ද ? යාර කීයක් ඕනෙද ?
ko meke hitapu ewwo,thred eka kale hatiyata wenas karamu kelloth nathi eke,arawa ehema tikak beda gamu nikamma negala eyi