Oka normal deyak wenna puluwan.. Onama nam fetal medicine specialist kenekta pennanna.. Dr tiran dias innawa man hithanne lankawe danata.
ස්කෑන් එකේ රිසාල්ට් වයිපරේට කියන්න එපා ! ටෙන්සන් වෙයි!(ඇය දන්නේ නැත්තම්) බයවෙන්න එපා! හැමදේම හොදින් සිද්ද වෙයි!

bump
baya wenna epa machan.hamadema hodin wey kiyala wishwasa karapan.wife ta stress wenna denna epa.
baya wenna epa bro, everything will be okay![]()
bump mchn

ඔය කාලෙට ඔය වගේ දේවල් දොස්තරල කටින් පිටවෙනව. අපිට අත්දැකීම් නැති නිසා ටක් ගාල බය වෙනව. බය නැතුව හිටපන්. එහෙම ප්රශ්නයක් වෙන්න විදියක් නෑ.
Oka normal deyak wenna puluwan.. Onama nam fetal medicine specialist kenekta pennanna.. Dr tiran dias innawa man hithanne lankawe danata.
hariyata dannathnam mko හේමන්ත පෙරේරා චැනල් කරලා බලන්න kiyanna epa,dan natnm bump karannaහරියටම දන්නේ නෑ මචෝ. . හේමන්ත පෙරේරා චැනල් කරලා බලන්න. .
Me doc hondada? gihin thiyenawada?
ඔය කාලෙට ඔය වගේ දේවල් දොස්තරල කටින් පිටවෙනව. අපිට අත්දැකීම් නැති නිසා ටක් ගාල බය වෙනව. බය නැතුව හිටපන්. එහෙම ප්රශ්නයක් වෙන්න විදියක් නෑ.
Dr. Kaluarachchi kiyala kenek Durdans eke innawa . Me eyada?
danna widiyata oya 2ma super.
Baya wenna epa .... okkoma hariyayie
Dr.Ajith Rajapaksha gawata gihin balanna. He is the best, mage yaluwekta Dubai walin wrong reports wagayak deela Dr.Ajith thamai consult kale. Dan innawa podi eka kisi aulak nathuwa.heta Dr. Nalinda Rodrigo ta appointment ekak damma.
Dr. Ajith hondaida macho? supportive da? Mona hospital ekatada enne?
Danata yana Prof. Athula Kaluarachchi gana mukuth dannawada?
Oya recommend karanawanam Prof. Athula Kaluarachchi wenuwata meya gawata mita passe yannam.
bump macoo
Daruwaiii.....ammaii Nirogi wawa!!!!
suba patum!!!