අසහනයගේ අසහනේ නැති වෙන්න කියල පඬුරක් ගැටගහල ඕක දැම්මේ! ! අසහන බංග වේවා, ! !![]()
කොහෙද තාම අඩුවක් පේන්න නෑ
, walaththa dodo

කව්ද කව්ද ඒ ටැග් එක දැම්මේ..... දේවාලේ පාලනාධිකාරිය කෝ ?
දේවාලේ දායක උත්තමයන්ට පරිභව කරනවා.
අසහන දේව උදහසට ලක් වේවා...එස්වාහ් පුහ්:![]()

අසහනයගේ අසහනේ නැති වෙන්න කියල පඬුරක් ගැටගහල ඕක දැම්මේකොහෙද තාම අඩුවක් පේන්න නෑ
![]()

ආසයි නේන්නං
asai ne
ගෑනු ළමයෙක්වත් මේකට එන්නේ නැත්තේ ඔය අසහනේ හින්ද තමා
මේ සයිට් එකේ තියෙන්නේ හරි එක වෙන්න ඕනේ http://www.cep.rda.gov.lk/කොළඹ - නුවර highway එකේ route map එක දන්න කෙනෙක් ඉන්නවද ? exchange points, service area එහෙම වැටෙන්නේ කොයි හරියේද කියන විස්තර ටිකක් දැන ගන්න ඕනේ ??
මේ සයිට් එකේ තියෙන්නේ හරි එක වෙන්න ඕනේ http://www.cep.rda.gov.lk/

ආසයි නේන්නංගෑනු ළමයෙක්වත් මේකට එන්නේ නැත්තේ ඔය අසහනේ හින්ද තමා
![]()

හොඳ වැඩේ....

වෙනස්කිරීම් වුනානෙ ,??
මාත් ඕක දැක්ක, ඕක හරියට හරි කියලද ශුවර්දවෙනස්කිරීම් වුනානෙ ,??
කෝ උපුල් පුඩිං නැද්ද

ඔකේ පොතුහැර ගලගෙදර කෑල්ල ඇරුනම ඉතුරු කෑල්ල හරි දැන් බාගයක් හදාගෙන යන ගමන් නෙ. ගුගල් මැප් එකේ බැලුවොත් බාගෙට හදාගෙන යන පාර පේනව. ගලගෙදර ඉඳන් නුවරට නං කෑල්ල හදන්නේ නෑලු ඒ වෙනුවට දනට තියෙන පාර පළල් කරනවලු
මාත් ඕක දැක්ක, ඕක හරියට හරි කියලද ශුවර්දවෙනස්කිරීම් වුනානෙ ,??
කෝ උපුල් පුඩිං නැද්ද
හූ හූ..........
මාගේ පඬුරු පාක්කුඩම් පිළිගෙන, දායකයාගේ දුක් ගැනවිල්ල පිලිබඳ දෙවියන් හට පුජා පවත්වා, ගැත්තාගේ ඉල්ලීම් ඉෂ්ඨ කරමින් '' අසහන '' දේවාල භූමියෙන් ඇද දැමු කපු කටුස් මහතාට මගේ ප්රණාමය.
දානේ පරාලේ උඩට එවන්නම් හොඳේ.....![]()