~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    , walaththa dodo

    කව්ද කව්ද ඒ ටැග් එක දැම්මේ..... දේවාලේ පාලනාධිකාරිය කෝ ?
    දේවාලේ දායක උත්තමයන්ට පරිභව කරනවා.
    අසහන දේව උදහසට ලක් වේවා...එස්වාහ් පුහ්: :angry::angry::angry:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,712
    21,001
    113
    adala nene
    කව්ද කව්ද ඒ ටැග් එක දැම්මේ..... දේවාලේ පාලනාධිකාරිය කෝ ?
    දේවාලේ දායක උත්තමයන්ට පරිභව කරනවා.
    අසහන දේව උදහසට ලක් වේවා...එස්වාහ් පුහ්: :angry::angry::angry:

    :lol::lol::rofl::rofl::P:P
    VIP dewala samajikayo :rofl::P
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    කොළඹ - නුවර highway එකේ route map එක දන්න කෙනෙක් ඉන්නවද ? exchange points, service area එහෙම වැටෙන්නේ කොයි හරියේද කියන විස්තර ටිකක් දැන ගන්න ඕනේ ??
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කොළඹ - නුවර highway එකේ route map එක දන්න කෙනෙක් ඉන්නවද ? exchange points, service area එහෙම වැටෙන්නේ කොයි හරියේද කියන විස්තර ටිකක් දැන ගන්න ඕනේ ??
    මේ සයිට් එකේ තියෙන්නේ හරි එක වෙන්න ඕනේ http://www.cep.rda.gov.lk/

    project-map.jpg
     
    Last edited:

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මේ සයිට් එකේ තියෙන්නේ හරි එක වෙන්න ඕනේ http://www.cep.rda.gov.lk/

    අන්න මේ වගේ එකක් තමා මම හෙව්වේ...ගොඩක් ස්තුතියි කටුස්සෝ.....මේක මට සෑහෙන වටිනවා.
    :love::love::love:

    ElaKiri.com Message

    You have given out too much Reputation in the last 24 hours, try again later.:(
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    හූ හූ..........:P:P
    මාගේ පඬුරු පාක්කුඩම් පිළිගෙන, දායකයාගේ දුක් ගැනවිල්ල පිලිබඳ දෙවියන් හට පුජා පවත්වා, ගැත්තාගේ ඉල්ලීම් ඉෂ්ඨ කරමින් '' අසහන '' දේවාල භූමියෙන් ඇද දැමු කපු කටුස් මහතාට මගේ ප්‍රණාමය.:love::love::love:
    දානේ පරාලේ උඩට එවන්නම් හොඳේ.....:D:D
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    මාත් ඕක දැක්ක, ඕක හරියට හරි කියලද ශුවර්ද :oo: වෙනස්කිරීම් වුනානෙ ,??

    කෝ උපුල් පුඩිං නැද්ද

    ඔහ් එකත් එහෙමද...:confused:
    මේ සිතියමේ මාවතගම අහු වෙනවා නේද කුක්කෝ....
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    මාත් ඕක දැක්ක, ඕක හරියට හරි කියලද ශුවර්ද :oo: වෙනස්කිරීම් වුනානෙ ,??

    කෝ උපුල් පුඩිං නැද්ද
    ඔකේ පොතුහැර ගලගෙදර කෑල්ල ඇරුනම ඉතුරු කෑල්ල හරි දැන් බාගයක් හදාගෙන යන ගමන් නෙ. ගුගල් මැප් එකේ බැලුවොත් බාගෙට හදාගෙන යන පාර පේනව. ගලගෙදර ඉඳන් නුවරට නං කෑල්ල හදන්නේ නෑලු ඒ වෙනුවට දන‍ට තියෙන පාර පළල් කරනවලු
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,712
    21,001
    113
    adala nene
    හූ හූ..........:P:P
    මාගේ පඬුරු පාක්කුඩම් පිළිගෙන, දායකයාගේ දුක් ගැනවිල්ල පිලිබඳ දෙවියන් හට පුජා පවත්වා, ගැත්තාගේ ඉල්ලීම් ඉෂ්ඨ කරමින් '' අසහන '' දේවාල භූමියෙන් ඇද දැමු කපු කටුස් මහතාට මගේ ප්‍රණාමය.:love::love::love:
    දානේ පරාලේ උඩට එවන්නම් හොඳේ.....:D:D

    thopi dennatama gahanawa weli :angry::angry::frown::growl:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඔකේ පොතුහැර ගලගෙදර කෑල්ල ඇරුනම ඉතුරු කෑල්ල හරි දැන් බාගයක් හදාගෙන යන ගමන් නෙ. ගුගල් මැප් එකේ බැලුවොත් බාගෙට හදාගෙන යන පාර පේනව. ගලගෙදර ඉඳන් නුවරට නං කෑල්ල හදන්නේ නෑලු ඒ වෙනුවට දන‍ට තියෙන පාර පළල් කරනවලු

    ඒ කියන්නේ අවසානෙට කටුගස්තොට පාලම හරහාද නුවරට වැටෙන්නේ ? නැත්තම් අලුත් පාලමක් හදනවද?
    එතකොට තියෙන ට්‍රැෆික් එක තව වැඩි වෙන්නේ නැද්ද ?