~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඒ කියන්නේ අවසානෙට කටුගස්තොට පාලම හරහාද නුවරට වැටෙන්නේ ? නැත්තම් අලුත් පාලමක් හදනවද?
    එතකොට තියෙන ට්‍රැෆික් එක තව වැඩි වෙන්නේ නැද්ද ?
    ගලගෙදර ඉඳන් කටුගස්තොට වෙනකන් කෑල්ල පේලි හතරකට පළල කරනව කියලයි කියන්නේ. තව අලුතෙන් පාරක් හදනවා කියල කියනවා කටුගස්තොට මගඇරලා නුවරට යන්න ඒක කොහෙන් යනවද කියල නං දන්නේ නෑ.

    "As the road development project linking Colombo with the hill capital Kandy is expected to generate increased traffic in the outer roads running from Galagedara to Kandy, the Government plans to develop Katugastota to Galagedara into a four lane road. Further, another four lane road is to be developed as a bypass road in Katugastota"
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,949
    1,220
    113
    නුවර

    ammo ow, nathnam expressway eken wadakuth na
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,949
    1,220
    113
    නුවර
    ඔව් කටුගස්තොට ඉඳන් නුවර යන්න තව පැයක් විතර යයි පාලම උඩින් යන්න ගියොත් :baffled:
    tawa ekak one me patten. kotuwe idala kadawatha entrance ekata. ekath aniwa one. 45 min yanawa friday kotuwe idan kadawatha enna:dull:. samahara dawaswalata payakath wada yanawa
     
    • Like
    Reactions: sunerudx

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ගලගෙදර ඉඳන් කටුගස්තොට වෙනකන් කෑල්ල පේලි හතරකට පළල කරනව කියලයි කියන්නේ. තව අලුතෙන් පාරක් හදනවා කියල කියනවා කටුගස්තොට මගඇරලා නුවරට යන්න ඒක කොහෙන් යනවද කියල නං දන්නේ නෑ.

    "As the road development project linking Colombo with the hill capital Kandy is expected to generate increased traffic in the outer roads running from Galagedara to Kandy, the Government plans to develop Katugastota to Galagedara into a four lane road. Further, another four lane road is to be developed as a bypass road in Katugastota"

    මෙහෙම වුනොත් නම් ලොකු අවුලක් නෑ.....
    නුවර කියන්නේ ලොකු නගරයක්නේ. ඒක නිසා ටවුන් එක ඇතුලේ මගී පාලම් වැඩි කලොත් හොඳයි.
    ජාඇල එච්චර ලොකු ටවුන් එකක් නොවුනත්, කටුනායක highway පිවිසුම හින්දා ටවුන් එකේ ට්‍රැෆික් වැඩි උනා.ප්‍රධාන පාර හරහා කිසිම මගී පාලමක් නෑ. ඒක නිසා කහ ඉරි ගාව ලොකු ට්‍රැෆික් එකක් තියෙනවා.
     
    • Like
    Reactions: sunerudx

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    tawa ekak one me patten. kotuwe idala kadawatha entrance ekata. ekath aniwa one. 45 min yanawa friday kotuwe idan kadawatha enna:dull:. samahara dawaswalata payakath wada yanawa
    ප්ලෑන් නං ගහල තියෙනවලු එක එක ඒවා ඉතින් ඕවා කවදා හැදෙයිද කවුද දන්නේ. ඔය නුවරට හදන හයිවේ එකත් මටනං ෂුවර් නෑ 2025 වත් වෙද්දී හදල ඉවර කරයි කියල.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඔකේ පොතුහැර ගලගෙදර කෑල්ල ඇරුනම ඉතුරු කෑල්ල හරි දැන් බාගයක් හදාගෙන යන ගමන් නෙ. ගුගල් මැප් එකේ බැලුවොත් බාගෙට හදාගෙන යන පාර පේනව. ගලගෙදර ඉඳන් නුවරට නං කෑල්ල හදන්නේ නෑලු ඒ වෙනුවට දන‍ට තියෙන පාර පළල් කරනවලු

    ගලගෙදර ටවුම පහු කරලද ඕක පාරට සෙට් වෙන්නෙ
     
    කුරුනෑගල ස්ටේශන් එකේ ඉදල බලද්දි පේනව,
    අනික ට්‍රේන් එකේ යද්දිත් ස්ටේශන් එක ලගමු පීලි වලට උඩින් දාන්ඩ කණු ඔක්කොම වගේ හදල තියෙන්නෙ
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඔව් කටුගස්තොට ඉඳන් නුවර යන්න තව පැයක් විතර යයි පාලම උඩින් යන්න ගියොත් :baffled:

    පොතුහර ගලගෙදර 32 km , ඕක 100kmh ම යන්නෙත් නෑ, පැය බාගයක් විතර් යනවනෙ, කුරුනෑගල ඉන්ටර්චේන්ජ් එකේ ඉදලම ගලගෙදරට එන්ඩ විනාඩු 45ක් යයි, කටුගස්තොට පාලම හරය යන එක තේරුමක් නැතිව ඇතිනෙ, :oo:

    උමගක් හාරන සීන් එකක් තියෙනවද වැව හරියේ යටින් :nerd:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    ගලගෙදර ටවුම පහු කරලද ඕක පාරට සෙට් වෙන්නෙ
    එහෙම විස්තර දන්නේ නෑ මාත් ඔය ඉන්ටනෙට් එකෙන් අහුලගත්ත ඒවගෙන් දැනගන්නේ. ඒ කෑල්ලේ වැඩ තාම අතවත් තියල නෑ කියල තමා කියන්නේ. පුඩිං මාමගෙන් තමා වැඩි විස්තර අහගන්න වෙන්නේ.