කෝ ගුණයක් නෑනෙ

AnuradhaRa

Well-known member
  • කෝ ගුණයක් නෑනෙ

    මම ගිය ගිය සිකුරාද ඉඳල දිගටම බෙහෙත් බිව්ව.. හරියට සතියක් බෙහෙත් බිව්ව
    කෝ ගුණයක් නෑනෙ..

    ඔලුව නිකං තෝන්තු වෙලා වගේ. මොනිටරේ තිරේ දිහා බලද්දි ඇස් දෙක මෙකක්ද වෙලා වගේ, ටීවි එක දිහා බලද්දිත් එහෙමයි..

    ගෙදරින් එලියටවත් බහින්ඩ හිතෙන්නෙ නෑ. වෙනදට මම බයික් එක අරං කඩේ හරි ගියා.. නිකං බය වෙලා වගේ දැං..

    ඇඟටත් කිසි පණක් නෑ හෙන කම්මැලියි. ගෙයක්වත් අතුගාන්ඩ හිතෙන්නෙ නෑ. ඇඟවත් හෝදන්ඩ හිතෙන්නෙ නෑ

    රස්සාවක් කරගන්ඩ බැරි වුණාට කලින් මීට වඩා හොඳට හිටියනෙ මම.. :(
     
    Last edited:

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,879
    31,158
    113
    පුලුවන්නං මාෂල් ආට් ක්ලාස් එකකට පල පොන්ස් අමාරුවෙන් හරි මාස තුන හතරක් යද්දී ඔය කේස් ඔක්කොම ශේප් වෙලා එයි
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,171
    4,046
    113
    beheth neweyi ban dingak eliyata gihin town eke hari kamak na podi rawumak dala, monawa hari mahansi wena wadak karala ehema hitapan. owwa nikamma yayi.
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,171
    4,046
    113
    පුලුවන්නං මාෂල් ආට් ක්ලාස් එකකට පල පොන්ස් අමාරුවෙන් හරි මාස තුන හතරක් යද්දී ඔය කේස් ඔක්කොම ශේප් වෙලා එයි
    :yes::yes::yes:
     
    AnuradhaRa

    Well-known member
  • beheth neweyi ban dingak eliyata gihin town eke hari kamak na podi rawumak dala, monawa hari mahansi wena wadak karala ehema hitapan. owwa nikamma yayi.

    දැං නං කොහොමත් ගෙයින් එලියට බහින්ඩ හිතෙන්නෙ නෑ

    බයක් දැනෙනව
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    පුලුවන්නං මාෂල් ආට් ක්ලාස් එකකට පල පොන්ස් අමාරුවෙන් හරි මාස තුන හතරක් යද්දී ඔය කේස් ඔක්කොම ශේප් වෙලා එයි

    Uba Kala da ?
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    එකදිගට වැඩ කලත් ,
    මුකුත් නොකර හිටියත් ගෙදර හිටියොත් තෝන්තු වගේ බන් , ගෙදර ඉදන් වයායම් කරන්න පටන් ගනින් පොඩි ගැම්මක් දැනයි
    පස්සේ හිමිට ජිම් එකට සෙට් වෙයන් , නැත්නම් බාවනා කරන්න ටරයි එකක් දියන් ,

    ඩිප ගහපන්බා ර් එහෙක් එල්ලියන් 5න් පටන් ගනින් පස්සේ හිමිට වැඩි කරපන්

    10 සෙට් වලින් හරි පටන් ගනින්
    දවසට 15මින් වත් යන්නේ නැහැ , කරලම බලපන්කො වෙනස , බෙහෙත් වලට වඩා හොද වෙයි
     
    • Like
    Reactions: AnuradhaRa

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඔයාට කියල තෙරුමක් නැ අනුරාද.ඔය ඔක්කොම හිතෙ ලෙඩ..ඔවා නිකම්ම හොද වෙනවා.හැමදාම උදෙ 6ට විතර නැගිටලා පැයක් විතර ඇවිදින්න ගියා නම්..බොහොම ලෙසියෙන් එක කරන්න පුලුවන් දෙයක්.උදෙම නැගිට්ටා..මුන කට සොදන් ලැහැස්ති වෙලා එලියට යන්න.කිලො මීටර් 2ක් විතර පයින් ගිහින් ආයෙ හැරිලා ගෙදර එන්න..මුලින් මුලින් එපා හිතෙනවා..ඇගට අමාරුයි.කම්මැලි.හෙටම යනවා වගෙ එවා දැනුනත් සති 3 පනිනකොට යන දුර මදි වෙනවා ඔයාට...ඔයාගෙ තියෙන්නෙ කම්මැලකමයි හීනමානෙයි.ඔය දෙකම නැති වෙනවා මොකක්ම හරි දෙකට යොමු උනා නම්..
     
    • Like
    Reactions: AnuradhaRa

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    ඔයාට කියල තෙරුමක් නැ අනුරාද.ඔය ඔක්කොම හිතෙ ලෙඩ..ඔවා නිකම්ම හොද වෙනවා.හැමදාම උදෙ 6ට විතර නැගිටලා පැයක් විතර ඇවිදින්න ගියා නම්..බොහොම ලෙසියෙන් එක කරන්න පුලුවන් දෙයක්.උදෙම නැගිට්ටා..මුන කට සොදන් ලැහැස්ති වෙලා එලියට යන්න.කිලො මීටර් 2ක් විතර පයින් ගිහින් ආයෙ හැරිලා ගෙදර එන්න..මුලින් මුලින් එපා හිතෙනවා..ඇගට අමාරුයි.කම්මැලි.හෙටම යනවා වගෙ එවා දැනුනත් සති 3 පනිනකොට යන දුර මදි වෙනවා ඔයාට...ඔයාගෙ තියෙන්නෙ කම්මැලකමයි හීනමානෙයි.ඔය දෙකම නැති වෙනවා මොකක්ම හරි දෙකට යොමු උනා නම්..
    Apita nane kellek mehema upades denna
     
    AnuradhaRa

    Well-known member
  • ඔයාට කියල තෙරුමක් නැ අනුරාද.ඔය ඔක්කොම හිතෙ ලෙඩ..ඔවා නිකම්ම හොද වෙනවා.හැමදාම උදෙ 6ට විතර නැගිටලා පැයක් විතර ඇවිදින්න ගියා නම්..බොහොම ලෙසියෙන් එක කරන්න පුලුවන් දෙයක්.උදෙම නැගිට්ටා..මුන කට සොදන් ලැහැස්ති වෙලා එලියට යන්න.කිලො මීටර් 2ක් විතර පයින් ගිහින් ආයෙ හැරිලා ගෙදර එන්න..මුලින් මුලින් එපා හිතෙනවා..ඇගට අමාරුයි.කම්මැලි.හෙටම යනවා වගෙ එවා දැනුනත් සති 3 පනිනකොට යන දුර මදි වෙනවා ඔයාට...ඔයාගෙ තියෙන්නෙ කම්මැලකමයි හීනමානෙයි.ඔය දෙකම නැති වෙනවා මොකක්ම හරි දෙකට යොමු උනා නම්..

    ඔයා හරි ඔයාට බැරිනං වෙන කෙනෙක් හරි අවිල්ල මගේ අතින් ටිකක් ඇල්ලුවනං මේ ලෙඩ මොකුත් නෑනේ..
    මම මේ දුක් විඳගෙන බෙහෙත් බොනව..

    මිසී නෝන මගේ අතින් අල්ලල නහරෙ මතු වෙන්ඩ අතින් තට්ටු කරපු වෙලාවෙ (කැනූල එක ගහන්ඩ) මට හරි සතුටක් දැනුනෙ..

    පස්සෙ මම එයාගෙන් වයස ඇහුව 23යිලු :love:

    උඹලට කියන්ඩ මම නර්ස්ල 6-7 දෙනෙක්ගෙන්ම වයස ඇහුව :lol:
     
    Last edited:

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    Apita nane kellek mehema upades denna

    ඔයා හරි ඔයාට බැරිනං වෙන කෙනෙක් හරි අවිල්ල මගේ අතින් ටිකක් ඇල්ලුවනං මේ ලෙඩ මොකුත් නෑනේ..
    මම මේ දුක් විඳගෙන බෙහෙත් බොනව..

    මිසී නෝන මගේ අතින් අල්ලල නහරෙ මතු වෙන්ඩ අතින් තට්ටු කරපු වෙලාවෙ (කැනූල එක ගහන්ඩ) මට හරි සතුටක් දැනුනෙ..

    පස්සෙ මම එයාගෙන් වයස ඇහුව 23යිලු :love:

    උඹලට කියන්ඩ මම නර්ස්ල 6-7 දෙනෙක්ගෙන්ම වයස ඇහුව :lol:

    ඔවා ඔක්කොම හිතෙ ලෙඩ..මනුස්සයෙක් උනාම ජිවිතෙ විදින්න පුරුදු වෙන්න ඔනි.ලෙඩ උනාම බෙහෙත් බොන්නෙ අපි මිසක් වෙන කෙනෙක් නෙමෙයි නෙ.වැටුනාම රිදෙන්නෙ අපිට.ඇයි ඉතින් විහින් දුක් විදින්න ඔනි අපි..
    කෙල්ලෙක් ලැබෙන එක හො කෙල්ලෙක් අතින් අල්ලන එක නෙමෙයි ජිවිතෙ කියන්නෙ...ඔයාට කරන්නම දෙයක් නැත්නම් අර ඩොඩො ගෙ ත්‍රෙඩ් ටික බලලා සොලො ට්‍රිප් හරි යන්න බලන්න.දවසම pc එකෙ ඉන්නවානම් ජොබ් එකක් ලැබෙන්නෙත් නැත්නම් ඔන්ලයින් ජොබ් එකක් වත් කරලා අතට ගානක් ගන්න බලන්න.අනුන්ගෙන් ලැබෙන ලක්ශයට වඩා තමන් උපයන රුපියල තමා වටින්නෙ...බැහැයි කියලා දෙයක් නැ මේ ලොකෙ...
     
    AnuradhaRa

    Well-known member
  • ඔවා ඔක්කොම හිතෙ ලෙඩ..මනුස්සයෙක් උනාම ජිවිතෙ විදින්න පුරුදු වෙන්න ඔනි.ලෙඩ උනාම බෙහෙත් බොන්නෙ අපි මිසක් වෙන කෙනෙක් නෙමෙයි නෙ.වැටුනාම රිදෙන්නෙ අපිට.ඇයි ඉතින් විහින් දුක් විදින්න ඔනි අපි..

    :)