කෝ ගුණයක් නෑනෙ
මම ගිය ගිය සිකුරාද ඉඳල දිගටම බෙහෙත් බිව්ව.. හරියට සතියක් බෙහෙත් බිව්ව
කෝ ගුණයක් නෑනෙ..
ඔලුව නිකං තෝන්තු වෙලා වගේ. මොනිටරේ තිරේ දිහා බලද්දි ඇස් දෙක මෙකක්ද වෙලා වගේ, ටීවි එක දිහා බලද්දිත් එහෙමයි..
ගෙදරින් එලියටවත් බහින්ඩ හිතෙන්නෙ නෑ. වෙනදට මම බයික් එක අරං කඩේ හරි ගියා.. නිකං බය වෙලා වගේ දැං..
ඇඟටත් කිසි පණක් නෑ හෙන කම්මැලියි. ගෙයක්වත් අතුගාන්ඩ හිතෙන්නෙ නෑ. ඇඟවත් හෝදන්ඩ හිතෙන්නෙ නෑ
රස්සාවක් කරගන්ඩ බැරි වුණාට කලින් මීට වඩා හොඳට හිටියනෙ මම..

Last edited: