හාවාගල නගිද්දි පේන ලොකු දියඇල්ල හෝටන් ප්ලේන්ස් වලින් වැටෙන එක කැතිගහන ද මොකද්ද එකේ නම මොකද්ද![]()
ආ...කොහොමද ගමන ? වැස්ස තිබුනද? පහන්තුඩාවේ ගියාද?
ගලගම ඇල්ල / කැතිගහන ඇල්ල ඔය නම් දෙකම කියනවා....දැක්කද. පට්ට ලස්සනයි නේ...

පොලිස් දැන් අල්ලගන්න හරි අමාරුයි නෙව![]()
free una welawata me paththe enawanefree una welawata me paththe enawane

පොලිස් දැන් අල්ලගන්න හරි අමාරුයි නෙව![]()

ඔහේ ඉන්නවා මෙයා ඉතින් දන්නේ නැද්දපොලිස් අල්ලන්න අමාරැ උනාට හොරා අල්ලන්න ලේසියි නෙව
කටුසුදූ... ඉතිම් මොකෝ වෙන්නෙ![]()
bappa gawmda adinne![]()

බාප්පලා ගවුම් අදිද්දි ඒකයි කටුස්සි කලිසම් අදින්නෙ 
මම මොකුත් අඳින්නේ නෑ නිරුවස්තරෙන් ඉන්නේhari hari oyath gawm nee adinne
![]()
අපි ඉතින් පුළුවන් විදිහට ඇදගෙන යනවammo meka pana ada ada yanwa neda?![]()