~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    හාවාගල නගිද්දි පේන ලොකු දියඇල්ල හෝටන් ප්ලේන්ස් වලින් වැටෙන එක කැතිගහන ද මොකද්ද එකේ නම මොකද්ද:D

    ආ...කොහොමද ගමන ? වැස්ස තිබුනද? පහන්තුඩාවේ ගියාද?
    ගලගම ඇල්ල / කැතිගහන ඇල්ල ඔය නම් දෙකම කියනවා....දැක්කද. පට්ට ලස්සනයි නේ...
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    ආ...කොහොමද ගමන ? වැස්ස තිබුනද? පහන්තුඩාවේ ගියාද?
    ගලගම ඇල්ල / කැතිගහන ඇල්ල ඔය නම් දෙකම කියනවා....දැක්කද. පට්ට ලස්සනයි නේ...

    සුපිරි. එච්චර ලොකු හයික් එකක්නම් නෙමේ නේ. ටික වෙලාකින් යන්ඩ පුලුවන්.
    ඒකනම් පට්ට ලස්සනයි. හෙන උසක ඉදලනෙ ඒක තියෙන්නෙ. හෝටන්ස් ප්ලේන්ස් කියල හිතුනෙවත් නෑ. අයිය කෙනෙකෙ කීවෙ පස්සෙ

    පහන්තුඩාවෙත් ගියා.
     

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    පොලිස් දැන් අල්ලගන්න හරි අමාරුයි නෙව :no:

    පොලිස් අල්ලන්න අමාරැ උනාට හොරා අල්ලන්න ලේසියි නෙව :P

    කටුසුදූ... ඉතිම් මොකෝ වෙන්නෙ :love:
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    picture.php