~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    කොහොම කලත් උන්ගේ ෆාස්ට් බොලර්ස් ල ටික එංගලන්තේ කන්ඩිෂන් වලට හුරු වෙලා තියෙන්නේ. මොකද හොඳ ෆාස්ට් බොලින් යුනිට් එකක් නැතුව 19 කප් එකට යන්න බෑ කියල උන් දන්නවා.:yes: