~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

UBE KOLLA

Banned
Aug 17, 2018
87
2
0
ශ්‍රී ලංකා මාතා
අප ශ්‍රී....... ලංකා නමෝ නමෝ නමෝ නමෝ මාතා
සුන්‍දර සිරිබරිනී සුරැඳි අති සෝබමාන ලංකා
ධාන්‍ය ධනය නෙක මල් පලතුරු පිරි ජය භුමිය රම්‍යා
අප හට සැප සිරි සෙත සදනා ජීවනයේ මාතා
පිළිගනු මැන අප භක්‍තී පූජා
නමෝ නමෝ මාතා

අප ශ්‍රී ...... ලංකා නමෝ නමෝ නමෝ නමෝ මාතා

ඔබ වේ අප විද්‍යා
ඔබ මය අප සත්‍යා
ඔබ වේ අප ශක්‍ති
අප හද තුළ භක්‍තී
ඔබ අප ආලෝකේ
අපගේ අනුප්‍රාණේ
ඔබ අප ජීවන වේ
අප මුක්‍තිය ඔබ වේ

නව ජීවන දෙමිනේ නිතින අප පුබුදු කරන් මාතා
ඥාන වීර්‍ය වඩවමින රැගෙන යනු මැන ජය භූමී කරා
එක මවකගෙ දරු කැල බැවිනා
යමු යමු වී නොපමා
ප්‍රේම වඩා සැම හේද දුරැර දා නමෝ නමෝ මාතා
අප ශ්‍රී........ ලංකා නමෝ නමෝ නමෝ නමෝ මාතා
 

inspiron

Well-known member
  • May 27, 2014
    24,980
    17,612
    113
    Nowhere
    අද මුස්ලිම් ස්ටයිල් එකට රැවුල කැපුවා.
    පල්ලිය පැත්තේ ගියානං ඊයේ කපපුවැයින් කිලෝ 7-8ක් වත් ගන්න පුලුවන්
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,980
    17,612
    113
    Nowhere
    කියලා කටගන්න හම්බුන්නෑ ටියුනීසියන් එකෙක් එලුවෙක්ගේ ඔලුවකට(කපපු) ගෑස් දැල්ලක් අල්ල පොටෝ එකක් දාලා