ඒ බන්. ෆේස්බුක් එක මාර ඉන්ටෙලිජන්ට් නේ බන්. අද උදේ මාර සිද්දියක් උනා බන්.
මම අද බුකියට ලොග් උන වෙලාවේ බන් ෆ්‍රෙන්ඩ් සජෙෂන් එකක් විදියට විදියට මාත් එක්ක HR එකේ වැඩ කරන කෙල්ලෙක්ගේ ප්‍රොෆයිල් එකක් පෙන්නුවනේ බන්.

දැන් උබල කියයි. යකෝ ඕක නෝමල් නේ කියල....
නෑ බන්. මම මෙතෙන්ට සෙට් වෙලා වැඩි දවසක් නෑ. මම මෙතන වැඩ කරන එකෙක්ව මගේ බුකියෙ ෆ්‍රෙන්ඩ් කෙනෙක් කරගෙනත් නෑ.
එකෙක්ව මම බුකියේ හොයලත් නෑ.
උබල කියයි කන්ටැක්ස් වලින් කියල නෑ බන්. මම ෆෝන් එකෙන් ඇප් එක අයින් කරල අවුරුදු ගානක් මොකද ඇබ්බැහිය නිසා. ඉදල හිටල ලැපෙන් ලොග් වෙන්නේ.
වැඩේ කියන්නේ ඔය කෙල්ලගේ ෆෝන් නම්බර් එකවත් මගේ ගාව නෑ.
කොහොමද බන් එහෙම වෙන්නේ? දන්න එකෙක් කියපන්. බලන් ගියාම බුකිය පට්ටම ස්මාට්නේ බන්. මේක දැකල ගොඩක් පුදුම හිතුනේ මමත් වෙබ් ඩෙව් කෙනෙක් වෙලා හිටපු නිසා.