Chathura & Sarupa Wedding Photos

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    Nonawada appa denna yanne? Denna deyak ithuru wela thiyanawada oke?

    සාර අක්කා කිව්වා ෆුල් පෙට්ටියක්ම තියෙනවා කියලා මට දෙන්න. සිල් කඩපු නැති එකක් :P

    බිස්කට්
     
    මේ රටේ දේශපාලනයේ විලාසිතාව මෙයයි. ජනතාවද මේ විලාසිතාවට ආදරය කරයි. මහින්ද පාර්ශවය කාලයේදීද මෙහි මගුල් නැටුවනම් එය ජනතා මුදල්නම් හෝ බලපෑමක් හිරිකිතයක් මේ මගුලට වගේම ඒ මගුල්වලටත් තිබිය යුතුයි.

    මෙහි ගණන් මිනුම් ප්‍රමාණයක් අපට නිල නොවන මට්ටමින් දැනගන්නට ලැබිණ. මෙහි වෙනස් කම් තියද හැක.

    ශාලාව සදහා පැය 8 කට රුපියල් ලක්ෂ 5 යි. වැඩිවන සැම පැයකටම රුපියල් 85000 බැගින් ගෙවිය යුතු වන අතර සැරසිලි කෑමබීම පුටු මේස හා අනෙක් සියලුම දේ වෙනම පිටින් සපයා ගත යුතුය.

    අරලියගහ මන්දිර ශාලාව සාමාන්‍ය ඔබ අපගේ උත්සව සදහා විවෘතද යන්නම් හරි හැටි නොදන්නා අතර ඔවුන් ඔවුන්ගේ බුදලයක් මෙන් ජනතා මුදලින් නඩත්තුවන මන්දිරය හැදුනුම්කම් හා පුද්ගලික සම්බන්ධතා මත පක්ෂ විපක්ෂ පිරිස් බේදයක් නොමැතිව බාවිතා කරමින් සිටි.
    මේ සම්බන්දව රතු සහෝදරයන් ඉතාමත් නිහඩ පිළිවෙතක් අනුගමනය කරන බව පෙනී යයි.

    අපට ඇති ප්‍රශනය නම් චතුරගේ මගුලට ජනතා මුදල් කියනා බොහෝ ආටෝප කාරයින් පසුගිය ආණ්ඩුවේ මගුල් ගැන ගොළු බිහිරන් සේ සිටීමයි. අපගේ මතයනම් වරදක් තිබේනම් මේ සියල්ලේම වරදක් තිබේ. වහල්ලුන් තමන්ගේ ගොපල්ලා හොදයි අනික නරකයි කීම මේ රටේ තුච්ච රැල්ලක් වී අවසන්.

    40449250_2103347843252512_8314252911991324672_n.jpg
     
    • Like
    Reactions: NK123

    මහින්දගේ කාලේ ඕක ඇතුලේ wedding අරගෙන නැ බන්
    හැබැයි wedding registration කරලා තියෙනවා

    රේප්++
     
    • Like
    Reactions: virajkavn

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ඕකනේ බං නංගියේ බෝලාටත් ඇගිල්ලෙන් අනලම කියන්න ඕනේ නේ මේවා......
    දැන් ඔය චතුරයව බැන්ද...එක පොටයි.....
    අහල පහල එකෙක්....දෙපොටයි.............

    ප්ලාස්ටික් කොන්ද නිසා පොරට පොඩි අප්ෂට් එකක් ලු නේහ්:oo:

    :lol::lol::lol::lol:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,580
    113
    යහපාලනය මල්ලි යහපාලනය..
    හුස්මගත්ත වසර 3ක් වගේ තමා...
    දෙනවා කිවුවොත් දෙනවාමයි........

    බැඳිල්ල කෙසේ වෙතත් බැඳල මාසෙන් දෙකෙන් තමයි මල්ලිලාගෙ හුස්ම හිරවෙන්නෙ...
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මහින්දගේ කාලේ ඕක ඇතුලේ wedding අරගෙන නැ බන්
    හැබැයි wedding registration කරලා තියෙනවා

    රේප්++
    ඔව් බන්

    ඇන්ජිලෝ මැතිව්ස්ගෙ රෙජිස්ට්‍රේෂන් එක එහෙම කලේ ඔකේ

    ඒ වෙනුවෙන් උන් පොඩි බෝජන සංග්‍රහයකුත් දීලා තියෙනවා

    නෙට් එකේ පික්ස් තියෙනවා :yes::yes:
     
    ඔව් බන්

    ඇන්ජිලෝ මැතිව්ස්ගෙ රෙජිස්ට්‍රේෂන් එක එහෙම කලේ ඔකේ

    ඒ වෙනුවෙන් උන් පොඩි බෝජන සංග්‍රහයකුත් දීලා තියෙනවා

    නෙට් එකේ පික්ස් තියෙනවා :yes::yes:

    :yes::yes::yes:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඔව් බන්

    ඇන්ජිලෝ මැතිව්ස්ගෙ රෙජිස්ට්‍රේෂන් එක එහෙම කලේ ඔකේ

    ඒ වෙනුවෙන් උන් පොඩි බෝජන සංග්‍රහයකුත් දීලා තියෙනවා

    නෙට් එකේ පික්ස් තියෙනවා :yes::yes:

    :yes::yes::yes:
    අර අටපටට්ම් කාරයත් මගුල රෙගිස්ටෙර් කරලා තියෙන්නේ ඕක ඇතුලේ ඉදන්නේ
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මේකා දැන්වත් බොරු කිය්න එක නවතීද දන් නෑ...

    නැවතුනොත්නම් හොදයි :lol:

    ඒත් කියන්න බෑ බැන්දේ මේකාටම හරියන ගැනියෙක්ද දන්නැනේ
     
    shruk khan

    Banned
    May 31, 2017
    1,834
    459
    0
    Fb
    ko

    :lol::lol::lol::lol::lol::lol::lol:
    මොනවා නැතත් ලස්සනට ඩිසයින් කරලා තියෙනවා :yes::yes:

    කො ඔයගෙ පොටොස් කොල්ලො ඩෙන්නෙක් එක්ක ඵොටොස් නඩ්ඩ:yes: